Sipyana institute

Sipyana  institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipyana institute, Education, Sipyana Higher Education Institute, Eheliyagoda.

දෙවැනි වාරේ ලකුණු ලැබුණා නේද ? 🤔🤔වැරදි අඩු පාඩු හදාගෙන තුන් වෙනි වාර විභාගෙට මුහුණ දීලා*වැඩි ලකුණු එක්ක අලුත් අවුරුද්දට ...
11/09/2026

දෙවැනි වාරේ ලකුණු ලැබුණා නේද ? 🤔🤔
වැරදි අඩු පාඩු හදාගෙන තුන් වෙනි වාර විභාගෙට මුහුණ දීලා

*වැඩි ලකුණු එක්ක අලුත් අවුරුද්දට යමුද?🙂🙂☺️*

එහෙනම් මේ ඔයාට ලකුණු අඩු මුල් පාඩම් මගහැරුන පාඩම් හරියට ආවරණය කරගන්න හොදම අවස්ථාව☺🤩🤩

තෙවන වාර විභාගයෙ ලකුණු අඩු උනාම බොරුවට අඩන්නෙ නැතුව දැන්ම වැඩ පටන් ගනිමු..🤗🤗

ඔයාල ඇවිත් බලන්න.

මේක වෙනම කතාවක්

Dinesh Madusanka
English Language teacher
Dip. In English (SITC)
Dip. In Psychology & Counseling(SITC)

11/09/2026
11/09/2026

ඇහැලියගොඩ හොඳම විද්‍යාව පන්තිය💫

විද්‍යාවේදී උපාධිධාරීයෙක් විසින් මෙහෙයවන වැඩියෙන්ම වැඩ කරන ඇහැලියගොඩ හොඳම SMART විද්‍යාව පන්තිය

✨6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා|| සිංහල මාධ්‍ය/ඉංග්‍රීසී මාධ්‍ය✨

කවිදු අධීෂ සර්♥️
(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

වැඩි විස්තර සඳහා-0706991188 /L

2027 ඇහැලියගොඩට Physics වෙනුවට හරිම Physics Revision එකක්! 🔥📚Physics Revision Programme ⚡🟩 සැප්තැම්බර් 15 (අගහරුවාදා) | ...
08/09/2026

2027 ඇහැලියගොඩට Physics වෙනුවට හරිම Physics Revision එකක්! 🔥📚

Physics Revision Programme ⚡

🟩 සැප්තැම්බර් 15 (අගහරුවාදා) | උදෑසන 8.30 - හවස 5.00
📍සිප්‍යානා ඇහැලියගොඩ
සැප්තැම්බර් මාසයම නොමිලේ......😍

◼️ සමස්ත විෂය නිර්දේශයම ක්‍රමානුකූලව, අස්සක් මුල්ලක් නෑර ආවරණය කිරීම

◼️සියලුම ප්‍රායෝගික පරීක්ෂණ (Practicals) ඇතුළත් සම්පූර්ණ Revision වැඩසටහන

◼️මූලික සංකල්පවල සිට සංකීර්ණ මට්ටම දක්වාම ගැටලු සාකච්ඡා කිරීම

◼️විශේෂ නිබන්ධන පෙළක් සහ ක්‍රමානුකූල Revision Programme එකක්

◼️Physics විෂයට ආසාවෙන්, විශ්වාසයෙන් සහ ඉලක්කයක් සහිතව ඔබව ඉහළම මට්ටමට රැගෙන යන වැඩපිළිවෙළක්

🔸ගුණාත්මක Full Paper Series එකක්

🔸වඩා වැඩි ලකුණු ප්‍රමාණයකට ඔබව රැගෙන යන සුවිශේෂී ප්‍රශ්න පත්‍ර වැඩසටහන

හැමදාම ඇහැලියගොඩ කලින්ම syllabus ඉවර කරන පන්තිය අපේ physics පන්තිය ✅💯

පන්තියට සම්බන්ධ වීම සදහා අමතන්න
0761784974

Whatsapp Group
https://chat.whatsapp.com/FZ25Y4JKsrb2WLFm62PLiQ?s=cl&p=i&mlu=4&ilr=4

ඉසුරු ඩී.වීරසිංහ
Bsc.ug.physics.university of Ruhuna
BIT.ug.information technology
University of Moratuwa 🎓

𝙅𝙁𝙏 පාස් කරලා 𝙅𝙖𝙥𝙖𝙣 යමුද?🇯🇵✈️ඇහැලියගොඩ ඉන්න ඔයාට දැන් ලොකු අවස්ථාවක්!𝙆𝙄𝙏𝙊 𝙅𝙖𝙥𝙖𝙣𝙚𝙨𝙚 𝙇𝙖𝙣𝙜𝙪𝙖𝙜𝙚 𝘾𝙚𝙣𝙩𝙚𝙧 වල *𝙅𝙁𝙏 පාඨමාලාව* ද...
07/09/2026

𝙅𝙁𝙏 පාස් කරලා 𝙅𝙖𝙥𝙖𝙣 යමුද?🇯🇵✈️

ඇහැලියගොඩ ඉන්න ඔයාට දැන් ලොකු අවස්ථාවක්!
𝙆𝙄𝙏𝙊 𝙅𝙖𝙥𝙖𝙣𝙚𝙨𝙚 𝙇𝙖𝙣𝙜𝙪𝙖𝙜𝙚 𝘾𝙚𝙣𝙩𝙚𝙧 වල
*𝙅𝙁𝙏 පාඨමාලාව* දැන් ආරම්භයි.

𝙎𝙚𝙣𝙨𝙚𝙞: 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙅𝙖𝙮𝙖𝙡𝙖𝙩𝙝 - 𝙅𝙇𝙋𝙏 𝙉1 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙚𝙙
✅ 𝙈𝙤𝙘𝙠 𝙏𝙚𝙨𝙩𝙨
✅ 𝙎𝙢𝙖𝙡𝙡 𝙂𝙧𝙤𝙪𝙥𝙨
✅ 𝙅𝙤𝙗 𝙂𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚 𝙛𝙤𝙧 𝙅𝙖𝙥𝙖𝙣

📍 සිප්යානා, ඇහැලියගොඩ
📞 0705252745

_𝙔𝙤𝙪 𝙘𝙖𝙣 𝙙𝙤 𝙞𝙩!_ 💪
#𝙅𝙁𝙏𝙀𝙭𝙖𝙢 #𝙒𝙤𝙧𝙠𝙄𝙣𝙅𝙖𝙥𝙖𝙣 #𝙆𝙄𝙏𝙊 #𝙀𝙝𝙚𝙡𝙞𝙮𝙖𝙜𝙤𝙙𝙖 #𝙀𝙝𝙚𝙡𝙞𝙮𝙖𝙜𝙤𝙙𝙖𝙟𝙖𝙥𝙖𝙣𝙚𝙨𝙚𝙘𝙡𝙖𝙨𝙨 #𝙠𝙖𝙡𝙖𝙣𝙞𝙟𝙖𝙮𝙖𝙡𝙖𝙩𝙝𝙨𝙚𝙣𝙨𝙚

*මේක ඔයාගේ Turning point එකක්🫵🔥*2027 BS REVISION ජයග්‍රාහී ආරම්භය...............................................🔴*කළමනාක...
30/08/2026

*මේක ඔයාගේ Turning point එකක්🫵🔥*

2027 BS REVISION
ජයග්‍රාහී ආරම්භය...............................................

🔴*කළමනාකරණය මුල සිට ඇරඹේ*

----අපගේ වැඩපිළිවෙළ---

👉 කළමනාකරණය පාඩම්(13 ශ්‍රේණිය) ප්‍රථමයෙන් ආවරණය කර 12 ශ්‍රේණියේ පාඩම් ඉන්පසු ආවරණය

👉 සෑම ඒකකයක්ම Theory මතක් කරමින් ආවරණය

👉 පරිපූර්ණ Revision නිබන්ධන කට්ටලය

👉 Past Paper Discussion

👉 TYK ලෙස MCQ Practise Paper එකක් දිනපතා

👉 RE ලෙස රචනා Practise Paper එකක් දිනපතා

👉 ETP ලෙස Ranking Exam එකක් සතිපතා ලියවීම

සැප්තැම්බර් මුල සිට Revision පන්ති ආරම්භ වේ..

සියලුම විස්තර සදහා 👇
0717079296

*හිත ඉල්ලන BS*❤️
*ඩිලාන් විජේරත්න*

Address

Sipyana Higher Education Institute
Eheliyagoda
10700

Telephone

+94761018176

Website

Alerts

Be the first to know and let us send you an email when Sipyana institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share