25/09/2026
🧠 ගණිතය ඉගෙනගන්න දරුවාට අමාරුද?
එහෙනම් ඉගෙනගන්න විදිහ වෙනස් කරමු! ✨
ගණිතය කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි.
තේරුම්ගෙන, සිතලා, නිවැරදි ක්‍රමයට ගැටලු විසඳන්න ඉගෙනගන්න විෂයක්. ➕✖️➗
👨🏫 ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක හා ගණිත ගුරුවරයා
🎓 චරිත් ගිම්හාන් සර්ගේ
🌟 මැජික් ගණිත ගැටලු පන්තිය 🌟
🎯 2, 3, 4 සහ 5 ශ්‍රේණි දරුවන් සඳහා
📚 අදින්ම ගණිතයේ ශක්තිමත් පදනමක් හදමු.
📩 ඔබේ දරුවාත් පන්තියට සම්බන්ධ කරවන්න — දැන්ම Message කරන්න!