70 දශකයේ අපි Eheliyagoda Central College

70 දශකයේ අපි Eheliyagoda Central College Student's of 70's From Eheliyagoda Central College

සුහද හමුව 2026.02.21 ප්‍රසාරා හෝටලය ඇහැළියගොඩ දී....
24/02/2026

සුහද හමුව 2026.02.21 ප්‍රසාරා හෝටලය ඇහැළියගොඩ දී....

70 දශකයේ අපි 2026 02.21දින සුහද හමුව ප්‍රසාරා හෝටලයේදි
24/02/2026

70 දශකයේ අපි 2026 02.21දින සුහද හමුව ප්‍රසාරා හෝටලයේදි

21/02/2026
26/07/2025

"70 දශකයේ අපි"
ඇහැලියගොඩ මැදිමහ විදුහල් බිමට
අපි නැවත පියනගමු.
දිනය: 2025 අගෝස්තු 03 ඉරිදා.
වේලාව :- පෙ: ව: 10.00
මැදිමහ විදුහල් සම්මණ්ත්‍රන ශාලාවේදී .
මෙදින හමුවේදී
ඉදිරි වැඩ කතා කරමු.
නව නිලමඩුල්ලක් තෝරාගනිමු.
වාර්ෂික චාරිකාව ගැන
කතා කරමු.
වාර්ෂික දානය ගැන කතාකරමු.
භාණ්ඩාගාරයට සල්ලි
ඕනිලු. ඒගැනත් කතාකරමු.
මෙතෙක් අප හා එකතු
නොවුණු අපේම යහලු
යෙහෙලියන් කැදවාගන
ආවොත් දවස වඩාත්ම සුන්දර ලස්සන දවසක්
වේවි.
අපි එහෙනම් නැවත හමුවෙමු .

R. I. P😔🇦🇼🤍🤍☮️✌️🕊️
09/03/2025

R. I. P😔🇦🇼🤍🤍☮️✌️🕊️

18/01/2025

70 දශකයේ අප සංවිධානයේ ගාමිණී කරුණාතිලක, බී. සෙනෙවිරත්න දෙසොහොයුරන්ගේ ආදරණීය පියාණන් වන බී. ජී. ඊ. පුංචි මහත්තයා මහත්මා අභාවප්‍රාප්ත විය. දේහය බෝධිමළුව උළු ගෙදර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2025.01.19 දින ප.ව 2.00ට පුස්සැල්ල ආදාහනාගරයේ දී සිදු කෙරෙන බව සංවේගයෙන් දන්වා සිටිමු.

17/08/2024

S. G. තෙපුලංගොඩ සොයුරාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත විය. දේහය දන්දෙනිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2024.08.14 දින සවස 4.00ට පුස්සැල්ල ආදාහනාගරයේ දී සිදු කෙරෙන බව සංවේගයෙන් දන්වා සිටිමු

26/10/2023

70 -80 දශකයේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කල හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ M.A.L. සේනාධීර මැතිතුමා අභාවප්‍රාප්ත විය . අවසන් කටයුතු අද සවස 4.00ට දන්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
" 70 දශකයේ අපි " අදිසිසු එකමුතුව .

01/10/2023

70 දශකයේ අපි

2023 නුවරඑළිය විනෝද චාරිකාවේදී සමරනායක ගුරු පියාණන්ගේ උපන්දින සැමරුම හා විනීතා වීරසිංහ ගුරු මෑණියන් වෙනුවෙන් සහෝදර බණ්ඩාර ඇහැලියගොඩයන් විසින් නිර්මාණය කල උපහාර සමරු තිළිණයයි

08/09/2022

70 දශකයේ අපි -

අප සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකාවක් වන මාලනී නාවලගේ සහෝදරියගේ වැඩිමහල් සොහොයුරා වන නාවලගේ ගාමිණි පීරිස් මහතා අභාවප්‍රාප්ත විය. ඒ පිලිබද අවසන් කටයුතු 2022. 09. 09 දින ප.ව.6.00 ට කොස්හින්න හන්දියේ පොල්හේන පොදු සුසානාගාරයේ දී සිදුකෙරේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කොස්හින්න නිවසේ තැන්පත් කර ඇත.

දු.අ.0713113091 - මාලි අක්කා.

Student's of 70's From Eheliyagoda Central College

70 දශකයේ අපිඅප සංවිධානයේ  ක්‍රියාකාරී  සමාජිකාවක් වන මාලනී නාවලගේ සහෝදරියගේ වැඩිමහල් සොහොයුරා  වන  නාවලගේ ගාමිණි පීරිස් ...
08/09/2022

70 දශකයේ අපි

අප සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකාවක් වන මාලනී නාවලගේ සහෝදරියගේ වැඩිමහල් සොහොයුරා වන නාවලගේ ගාමිණි පීරිස් මහතා අභාවප්‍රාප්ත විය. ඒ පිලිබද අවසන් කටයුතු 2022. 09. 09 දින ප.ව.6.00 ට කොස්හින්න හන්දියේ පොල්හේන පොදු සුසානාගාරයේ දී සිදුකෙරේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කොස්හින්න නිවසේ තැන්පත් කර ඇත.

දු.අ.0713113091 - මාලි අක්කා.

Address

Eheliyagoda

Telephone

+94714445155

Website

Alerts

Be the first to know and let us send you an email when 70 දශකයේ අපි Eheliyagoda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category