Dharmapala National College - Eheliyagoda

Dharmapala National College - Eheliyagoda Eheliyagoda Dharmapala College ¤═══¤۩۞۩ஜஜ۩۞۩¤═══¤ Eheliyagoda Dharmapala College

ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ ශිෂ්‍යයින් ගෙන් සැදුම් ලත් අති දක්ෂ වාදන කණ්ඩායමක් සමග 2026 ලෝක ළමා දින සැමරුම ගරු ව...
01/10/2026

ර/ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ ශිෂ්‍යයින් ගෙන් සැදුම් ලත් අති දක්ෂ වාදන කණ්ඩායමක් සමග 2026 ලෝක ළමා දින සැමරුම ගරු විදුහල්පතිතුමාගේ අනුදැනුම මත, සියලුම දරුවන් සහ ගුරුවරුන් සමග ඉතාම සතුටින් අද දින මෙලෙස සැමරුනි.

ර/ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය ට සියවස් පූර්ණය වීම කරුණු කොටගෙන පැවැත් වූ "දම්පල් අබිමන් 2026 ,2025 සමස්ථ ලංකා වර්ණල...
22/08/2026

ර/ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය ට සියවස් පූර්ණය වීම කරුණු කොටගෙන පැවැත් වූ "දම්පල් අබිමන් 2026 ,2025 සමස්ථ ලංකා වර්ණලාභීන් ඇගයීම සහා ආදි ශිෂ්‍ය සංගමයෙහි දායකත්වයෙන් පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමේ කර්තව්‍යයන් සම්බන්ධ වූ " වර්ණ රාත්‍රියෙහි සුන්දර මතකයන් කිහිපයක් මෙසේ සනිටුහන් විය.

🎓 ඔබේ සිහින කරා යන ගමනේ තවත් එක් වැදගත් පියවරක්…වසර ගණනාවක් පුරා ඔබ කළ කැපවීම, උත්සාහය සහ මහන්සිය අද ඔබේ ශක්තියයි.📚 දැනු...
09/08/2026

🎓 ඔබේ සිහින කරා යන ගමනේ තවත් එක් වැදගත් පියවරක්…

වසර ගණනාවක් පුරා ඔබ කළ කැපවීම, උත්සාහය සහ මහන්සිය අද ඔබේ ශක්තියයි.

📚 දැනුමෙන් සන්නද්ධව
💪 විශ්වාසයෙන් සවිමත්ව
🌟 අධිෂ්ඨානයෙන් ඉදිරියට යමින්

උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය දූ පුතුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා උණුසුම් සුබ පැතුම්!

~විදුහල්පතිතුමා ඇතුළු ඔබේ ගුරුමාපියන් ~

ඔබේ උත්සාහයට ජයග්‍රහණයේ කිරුළ හිමි වේවා! ❤️

08/08/2026
04/08/2026

අප විද්‍යාලයට සියවස් පූර්ණ වීම නිමිතිකොටගෙන මෙම මස 7 වන දින පැවැත්වීමට නියමිත වර්ණ රාත්‍රිය පිළිබඳ කෙටි දැනුම්දීමක් ගරු විදුහල්පතිතුමා විසින් අද දින මෙලෙස සිදු කරන ලදී.

ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා ශිෂ්‍යභට සිව්වන කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහතිකපත් ප්‍රධානෝත්සවය ,ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා බලකාය...
03/08/2026

ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා ශිෂ්‍යභට සිව්වන කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහතිකපත් ප්‍රධානෝත්සවය ,
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා බලකායේ රත්නපුර දිස්ත්‍රික් කොමසාරිස්තුමාගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ප්‍රථමාධාර සැපයීම සඳහා අප විද්‍යාලීය ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා ශිෂ්‍ය භ...
03/08/2026

සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ප්‍රථමාධාර සැපයීම සඳහා අප විද්‍යාලීය ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා ශිෂ්‍ය භටයින් සහභාගි වූ අවස්ථාව.

17 වන සමස්ථ ලංකා පාසැල් ටයිකොණ්ඩෝ ශූරතාවලිය රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගණයඇහැලියගොඩ ධර්මපාල ජාතික පාසැල 20 න් පහල බාල...
26/07/2026

17 වන සමස්ථ ලංකා පාසැල් ටයිකොණ්ඩෝ ශූරතාවලිය
රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාංගණය
ඇහැලියගොඩ ධර්මපාල ජාතික පාසැල
20 න් පහල බාලිකා
46 බර පංතිය
ලැබූ ජයග්‍රහණය : රිදී පදක්කම,
දෙවන ස්ථානය

ජයග්‍රහණය : ලෝකඩ පදක්කම
තෙවන ස්ථානය
වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණය

ඒ.ඒ.මෙදිනි සහස්නා අමරකෝන්

දියණියනි, ඔබට ගරු විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත ආචාර්ය මන්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ උණුසුම් සුභ පැතුම්.තව තවත් මෙවැනි ජයග්‍රහණයන් ලබාගෙන විදුහලේ කීර්ති නාමය ඉහළින් ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ....!! 🌻🌻🌻

සබරගමුව පාසැල් පළාත් ටයිකොන්ඩෝ තරඟාවලියේ රන් පදක්කම් සහ ලෝකඩ පදක්කම් දිනූ " මෙදිනි අමරකෝන් " සහ " විහාරා ඉඳුමිනී " දියණි...
25/07/2026

සබරගමුව පාසැල් පළාත් ටයිකොන්ඩෝ තරඟාවලියේ රන් පදක්කම් සහ ලෝකඩ පදක්කම් දිනූ " මෙදිනි අමරකෝන් " සහ " විහාරා ඉඳුමිනී " දියණියන් දෙදෙනාට ගරු විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත ආචාර්ය මන්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ උණුසුම් සුභ පැතුම්.තව තවත් මෙවැනි ජයග්‍රහණයන් ලබාගැනීමට ඔබ දෙපළට ශක්තිය ධෛර්යය ලැබේවා ....!!

ඇහැළියගොඩක් ධර්මපාල විද්‍යාලයේ නර්තන අංශයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්  සංවිධානය කරනු ලැබූ ඇදුරු හරසර 2026. ගුරු උපහාර ...
25/07/2026

ඇහැළියගොඩක් ධර්මපාල විද්‍යාලයේ නර්තන අංශයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරනු ලැබූ ඇදුරු හරසර 2026. ගුරු උපහාර උළෙලේ විශේෂ අවස්ථා

Address

Eheliyagoda

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Dharmapala National College - Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category