CIA Computer Institute

CIA Computer Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CIA Computer Institute, Education, 348, Main Street, Eheliyagoda.

Welcome to CIA - Computer Information Academy! 🌟
Empowering futures with quality ICT education..
📚 Offering NVQ Level 3 & 4 certifications,Diploma in Computer Science ,Diploma in Computer Application ,Computer Kids and more.
🎓 Join us to unlock your po

ජාත්‍යන්තර පිළිගැනීමක් සමඟින් පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය අනාගතය සපුරාගන්න! 🎓දිවයිනේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන Fusi...
23/09/2026

ජාත්‍යන්තර පිළිගැනීමක් සමඟින් පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය අනාගතය සපුරාගන්න! 🎓
දිවයිනේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන Fusion Education Campus සමඟ අත්වැල් බැඳගනිමින්, අප වෙතින් පිරිනමන, BTH සහ Azteca University යන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පිළිගත් Diploma in Computer Application (DICA) පාඨමාලාවේ නව කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.
📚 පාඨමාලා අන්තර්ගතය (Course Content):
• IT Foundations & Internet: තොරතුරු තාක්ෂණයේ මූලික සිද්ධාන්ත, Internet, Smart Emailing සහ සෙවුම් ක්‍රමවේද.
• MS Office Suite: Word, Excel, PowerPoint සහ Access පිළිබඳ පූර්ණ ප්‍රායෝගික පුහුණුව.
• Google Services: එදිනෙදා වැඩකටයුතු පහසු කරන Google Drive, Docs, Sheets, Forms සහ Calendar භාවිතය.
• Desktop Publishing (Canva): Canva මෘදුකාංගය භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලා (Social Media) සඳහා ආකර්ෂණීය නිර්මාණ, බැනර් සහ පෝස්ටර් නිමවීම.
• AI Tools Introduction: එදිනෙදා වැඩකටයුතු සහ අධ්‍යයන කටයුතු 10X වේගවත් කරගැනීමට උදවු වන නවීනතම AI (කෘතිම බුද්ධි) මෙවලම් භාවිතය.
🌟 අපගේ පාඨමාලාවේ සුවිශේෂීතා:
📜 BTH සහ Azteca University සබඳතාවය හරහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි වීම.
💻 100%ක් ප්‍රායෝගික සහ වර්තමාන රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් පුහුණුව.
👨‍🏫 ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් මඟින් මෙහෙයවීම.
🕒 ඔබගේ පහසුව අනුව තෝරාගත හැකි නම්‍යශීලී දේශන වේලාවන්.
💡 සාම්ප්‍රදායික පරිගණක පාඨමාලා මෙන් නොව, Canva, Google Services සහ AI Tools සමඟින් ඔබේ සුදුසුකම් අදම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්න!
📍C.I.A Computer Institute, Ehaliyagoda.
📞 036 2258358 | 071 8244596

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දුන් 5න් 6ට යන පොඩ්ඩන්ගෙ ICT පාඨමාලාව 🩷🩷
06/09/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දුන් 5න් 6ට යන පොඩ්ඩන්ගෙ ICT පාඨමාලාව 🩷🩷

ICTT NVQ Level 4 Full Time පාඨමාලාව සාර්ථකව අවසන් කර රැකියා පුහුණුව සදහා යොමු වු අපගේ සිසුන් සඳහා සුබ පැතුම්!! ❤️🎉 (202...
06/09/2026

ICTT NVQ Level 4 Full Time පාඨමාලාව සාර්ථකව අවසන් කර රැකියා පුහුණුව සදහා යොමු වු අපගේ සිසුන් සඳහා සුබ පැතුම්!! ❤️🎉 (2026 Batch VII Group A)

5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ දරුවන්ට....වර්තමාන තාක්ෂණික ලෝකයේ දියුණුම පරිගණක දැනුම සහ AI තාක්ෂණ දැනුම ඔබේ දරුවා...
01/09/2026

5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ දරුවන්ට....

වර්තමාන තාක්ෂණික ලෝකයේ දියුණුම පරිගණක දැනුම සහ AI තාක්ෂණ දැනුම ඔබේ දරුවාටත් ලබා දෙන්න.

C.I.A. පරිගණක පුහුණු මධ්‍යස්ථානය සමඟ ඔබේ දරුවාගේ දක්ෂතා අනාගතය වෙනුවෙන් ඔප් නංවන්න.
අප විසින් පිරිනමන පාඨමාලා:

✅ Computer Foundation Course (මාස 3)

✅ Computer Application Level 1 (මාස 4)

✅ Certificate in Graphics (මාස 4)

✅ Certificate in Hardware (මාස 4)

✅ Junior Robotics (මාස 4)

පොඩ්ඩන් වැඩ්ඩන් කරන පරිගණක තක්සලාව - C.I.A.

📍 රත්නපුර | ඇහැලියගොඩ

වැඩි විස්තර සඳහා අදම අමතන්න:

📞 071-8244596

📞 045-2221832 (රත්නපුර)

📞 036-2258358 (ඇහැලියගොඩ)

ලියාපදිංචිය දැන් ඇරඹේ!

🎓 2026 NVQ Level 3 / Level 4 – IT පාඨමාලා 🎓IT ක්ෂේත්‍රයට පිවිසෙන්න කැමතිද?නවීන තාක්ෂණය සමඟ රැකියා අවස්ථා වැඩි කරගන්න බලා...
01/09/2026

🎓 2026 NVQ Level 3 / Level 4 – IT පාඨමාලා 🎓

IT ක්ෂේත්‍රයට පිවිසෙන්න කැමතිද?
නවීන තාක්ෂණය සමඟ රැකියා අවස්ථා වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවාද?
එහෙනම් මේ ඔබට හොඳම අවස්ථාවයි 💻✨

🔹 IT ක්ෂේත්‍රයේ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව එකට ලබාදෙන පාඨමාලා
🔹 NVQ (National Vocational Qualification) – රජයේ අනුමත වෘත්තීය සුදුසුකම

📌 පාඨමාලා විස්තර
✔ NVQ Level 3 – පැය 460
✔ NVQ Level 4 – පැය 720

📌 පාඨමාලාව අවසන් කිරීමෙන් පසු
✅ IT ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම්
✅ වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට හොඳ පදනමක්
✅ පෞද්ගලික / රජයේ අංශවල රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැක
✅ තැපැල් සේවා නිළධාරින් සඳහා නිර්දේශිත පාඨමාලාවක්

📚 ආවරණය වන විෂයයන්
🔹 Computer Application Assistant
🔹 ICTT
🔹 Computer Hardware
🔹 MS Office
🔹 Web Design

🏫 පාඨමාලාව පැවැත්වෙන්නේ
📍 C.I.A Computer Institute

👨‍🎓👩‍🎓 පාසල් අවසන් කළ සිසුන්ට, IT ක්ෂේත්‍රයට නවකයන්ට,
රැකියාවක් හෝ වෘත්තීය මට්ටම උසස් කරගන්න කැමති සියලුදෙනාටම සුදුසුයි.

⚠️ සීමිත ආසන – කලින් ලියාපදිංචි වීම අනිවාර්යයි

📞 වැඩි විස්තර සඳහා
👉 Inbox කරන්න / Call කරන්න
Ehaliyagoda- 036 2258358,
Ratnapura 045-2221832,
Hotline 071-8244596

09/08/2026
Congratulations to all the students who studied at the CIA Computer Training Institute, sat for the final examination of...
17/07/2026

Congratulations to all the students who studied at the CIA Computer Training Institute, sat for the final examination of the 'Diploma in Computer Applications' course conducted by the Sarvodaya Fusion Education Campus, and achieved excellent results.
🧑‍🎓🧑‍🎓

Address

348, Main Street
Eheliyagoda
348

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Telephone

+94742841759

Alerts

Be the first to know and let us send you an email when CIA Computer Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CIA Computer Institute:

Shortcuts

Share

Category