Encogians

Encogians එකම පවුලක් සේ පෙරටම...
ඇහැලියගොඩ ජාතික පාසල් සහෝදරත්වයේ නිල අවකාශය

ඔබ තෙමෙයි කියා බයයිවැසි වසියි සුළං තදයිකුඩයට ඔරොත්තු නොදෙයිසාරිය පිට මඩ ඉහෙයි... ❤️
20/09/2026

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි... ❤️

16/09/2026

ආයෙත් දවසක මේ වගේම Event එකකින් හමුවෙමු ❤️

ඇහැලියගොඩ ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය..

14/09/2026

මේක මිස් උනා නම් කරන්න දෙයක් නෑ...හැබැයි මීලග එකනම් මිස් කරගන්න හිතන්නවත් එපා ❤️

Encogians Dinner Dance උත්සවයේ පැවැති විශේෂ තිළිණ ඇදීමේ තරගයේ (Raffle Draw) ජයග්‍රාහකTharana Wijayathilaka සහෝදරයා වෙනුව...
14/09/2026

Encogians Dinner Dance උත්සවයේ පැවැති විශේෂ තිළිණ ඇදීමේ තරගයේ (Raffle Draw) ජයග්‍රාහකTharana Wijayathilaka සහෝදරයා වෙනුවෙන් පිරිනැමූ වටිනා ත්‍යාගය, Sudagala Jungle Glamping ආයතනයේ ප්‍රධානී අපගේ ආදි ශිෂ්‍ය Thoorya Madurangana මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාව.

ජයග්‍රාහකයා වෙත අපගේ උණුසුම් සුභපැතුම් පිරිනමන අතර, මෙම උත්සවය වෙනුවෙන් ලබාදුන් අනගි දායකත්වය සහ අනුග්‍රහය පිළිබඳව Sudagala Jungle Glamping ආයතනයට අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු. ❤️

✅Special Family Getaway Gift Voucher
✅ 4 Pax – Emerald Luxury Villa
✅ Full Board Package – Breakfast, Lunch & Dinner Included
✅ A perfect nature escape after an unforgettable night of music & celebration!
✅ Dance the night away… then escape to the jungle!

මේ වගේ Giveaway දෙන Event එකක් ඇහැලියගොඩ වෙන කොහෙවත් නෑ..

13/09/2026

"සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
මගේ පතිනියනි ආදරේයිනෙ මා"

දුන්නු පොරොන්දු රකින අපි ❤️

තාරකා පිරුණු රාත්‍රියක, මතක අතර රැඳෙන සොඳුරුම හෝරාවන් එකිනෙක අමුණන්නට අප හා එක්වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය! 🥂✨ඔබගේ ආ...
13/09/2026

තාරකා පිරුණු රාත්‍රියක, මතක අතර රැඳෙන සොඳුරුම හෝරාවන් එකිනෙක අමුණන්නට අප හා එක්වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය! 🥂✨

ඔබගේ ආදරණීය පැමිණීම, සොඳුරු හිනැහැවුම් සහ උණුසුම් සහයෝගය මේ රාත්‍රිය සැබවින්ම අමතක නොවන සුන්දර මතකයක් බවට පත් කළා. අප සමඟ ගෙවූ මේ හෝරාවන් ඔබගේ හදවතටත් නොමැකෙන සතුටක් එකතු කරන්නට ඇතැයි අපි විශ්වාස කරමු. ❤️

එමෙන්ම, අප තැබූ සෑම පියවරක් පිටුපසම සෙවනැල්ලක් මෙන් හිඳිමින්, මේ අභිමානවත් රාත්‍රිය සාර්ථකත්වයේ අභිමුවට ගෙන යාමට අප්‍රමාණ ශක්තියක් වූ අපගේ සියලුම අනුග්‍රාහක භවතුන්ට අපගේ විශේෂ ස්තූතිය!

අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ දුන් සහයෝගයට ආදරයෙන් සහ කෘතඥතාවයෙන් ස්තූතියි! ✨💫

ENCOGIANS ❤️🤍
....................................

THANK YOU FOR BEING PART OF OUR SPECIAL NIGHT! ✨🌸

A heartfelt thank you to everyone who joined us, celebrated with us, and made the event an unforgettable experience. ❤️

Your presence, energy, smiles, and support truly made the night special. We hope you enjoyed every moment as much as we enjoyed having you with us! 🥂✨

🙏 A special thank you to all our sponsors and partners for believing in us and supporting this event. Your generous contribution and valuable partnership helped make this celebration possible.

To everyone who attended, sponsored, supported, and worked behind the scenes — THANK YOU! ❤️

Until we meet again…
✨ Keep the memories alive. Keep the connection strong. ✨

With love and gratitude,
ENCOGIANS ❤️🤍

12/09/2026

Encogians Midnight Bloom Dinner Dance සමග එක්වූ ලෙසී ස්කූල් ආයතනයට බෙහෙවින්ම ස්තූතී 😍

12/09/2026

අද හවස් 6.30 ට එන්න ❤️

Our heartfelt thanks to Padmasiri Gems for his generous support as a Bronze Sponsor for the Encogians Dinner Dance! 💐✨  ...
12/09/2026

Our heartfelt thanks to Padmasiri Gems for his generous support as a Bronze Sponsor for the Encogians Dinner Dance! 💐✨

Address

Eheliyagoda National School
Eheliyagoda
70600

Alerts

Be the first to know and let us send you an email when Encogians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Encogians:

Shortcuts

Share

Category