පරිගණක පාසල With Udara Sir

පරිගණක පාසල With Udara Sir තාක්ෂණය ඔස්සේ ලෝකය ජය ගමු.....

05/10/2026

ඉක්මණින් Table එකක් දාගමු Word එකට

27/09/2026

⏰ Excel වලින් Analogue Clock එකක් හදමු! 💻✨

Microsoft Excel කියන්නේ ගණන් හදන්න විතරක් නෙවෙයි! 😍
VBA Code භාවිතා කරලා Real-Time Analogue Clock එකක් Excel තුළම නිර්මාණය කරන්නත් පුළුවන්.

මේ වගේ Creative & Practical Excel Projects ඉගෙනගන්න කැමති නම් අපේ Computer Course එකත් එක්ක එකතු වෙන්න. 🚀

📌 Learn • Practice • Create
💻 Excel | Word | AI | Computer Skills

15/09/2026

📱👮‍♂️ Sri Lanka Police App ගැන ඔබ දන්නවාද?

අද තාක්ෂණය අපගේ දෛනික ජීවිතය වඩාත් පහසු කරනවා. ඒ වගේම පොලිස් සේවාවන් සහ මහජන ආරක්ෂාවට අදාළ තොරතුරු පහසුවෙන් ලබාගැනීමට Mobile Apps භාවිතා කළ හැකියි. 🇱🇰📲

මේ Video එකෙන් Sri Lanka Police App එක, එහි භාවිතයන් සහ වැදගත්කම ගැන සරලව දැනගනිමු.

🎓 ICT ඉගෙනුම පොතට විතරක් සීමා නොකර, සැබෑ ජීවිතයට සම්බන්ධ කරගනිමු!

Thank you Sri Lanka Police

💡 Technology | Digital Awareness | Online Safety | ICT Education

18/08/2026

Barcode එකක් හදන්නේ මෙන්න මෙහෙමයි Ms Word පාවිච්චි කරලා....

04/08/2026

ඔයාලත් මේ වගේ කරලා බලන්න












16/07/2026

හිස් Cell ටික Mark කරගන්නේ මෙහෙමයි....














15/07/2026

ඔයාලා මේක දැනගෙන හිටියද බලන්න

14/07/2026

ඔයාලා මේක දන්නවද?

12/07/2026

ඔයාලා මේක දැනගෙන හිටියද?














02/07/2026

MS Word එකේ තියෙන මේ Hidden Translate Feature එක දන්නවාද? 👀

Address

Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when පරිගණක පාසල With Udara Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share