Computer School With Udara Sir

Computer School With Udara Sir තාක්ෂණය ඔස්සේ ලෝකය ජයගමු

🎓✨ A Milestone Worth Celebrating! ✨🎓Today, we celebrated more than just the completion of a Computer Course — we celebra...
30/08/2026

🎓✨ A Milestone Worth Celebrating! ✨🎓

Today, we celebrated more than just the completion of a Computer Course — we celebrated dedication, growth, and new beginnings. 💻🌟

Every certificate represents countless hours of learning, effort, and the courage to take one more step toward a better future.

I am truly proud of each and every student who made this journey special. ❤️

May the knowledge you gained here become the foundation for many greater achievements ahead.

Congratulations to all our amazing students! 🏆🎓

Your journey doesn’t end with a certificate…
It begins with it. 🚀

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා...
28/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා...

08/06/2026

Input Device වලින් ප්‍රධානම Input Device දෙක තමයි Mouse එකයි Keyboard එකයි.....

💫 ජීවිතයට නිවන් මඟ පෙන්වනබුදු දහමේ ආලෝකය ඔබ සැමට ලැබේවා 🙏Happy Vesak Day!     #සුභවෙසක්               🇱🇰
29/05/2026

💫 ජීවිතයට නිවන් මඟ පෙන්වන
බුදු දහමේ ආලෝකය ඔබ සැමට ලැබේවා 🙏
Happy Vesak Day!

#සුභවෙසක් 🇱🇰

28/05/2026

🌐🧅 Onion Web Browser (Tor Browser) ගැන දැනගමු!

Internet එකේ ඔබගේ privacy එක ආරක්ෂා කරගෙන anonymous විදියට browse කරන්න පුළුවන් විශේෂ browser එකක් තමයි Tor Browser 💻🔒

✅ IP Address hide වෙනවා
✅ Tracking අඩුවෙනවා
✅ .onion websites access කරන්න පුළුවන්
✅ Privacy & Security වැඩි

ඒත් ⚠️
❌ Speed ටිකක් slow වෙන්න පුළුවන්
❌ Unknown websites open කරනකොට සැලකිලිමත් වෙන්න ඕනි

මේ infographic එකෙන් Tor Browser එක වැඩ කරන විදිය සහ safely use කරන ආකාරය සරලව පැහැදිලි කරලා තියෙනවා 👇✨

17/05/2026

Excel ඉගෙන ගමු.....

අනාගතයට සූදානම් වෙන්න අදම 💻COMPUTER COURSE🚀 Future Skills ඉගෙනගන්න අදම Join වෙන්න!Online Course...📌 Course Contents:✔ Co...
01/05/2026

අනාගතයට සූදානම් වෙන්න අදම 💻
COMPUTER COURSE
🚀 Future Skills ඉගෙනගන්න අදම Join වෙන්න!
Online Course...

📌 Course Contents:
✔ Computer Basics
✔ Microsoft Word, Excel, PowerPoint
✔ Internet & Email Usage
✔ Graphic & Digital Skills Basics
✔ AI Tools Usage (ChatGPT, AI Design, AI Video etc.)

👨‍🎓 Suitable For
• පාසල් සිසුන් (8–13 ශ්‍රේණි)
• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට පසු සිසුන්
• කිසිදු පරිගණක දැනුමක් නොමැති අය
• රැකියා සොයන්නන්
• රැකියාවල නියතු පිරිස්

🌟 Course Features
✅ Sinhala Medium Explanation
✅ 100% Practical Classes
✅ No Prior Knowledge Needed
✅ Certificate Provided

📍 Limited Seats Available
📩 Register Now

22/04/2026

Address

Mahara
Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when Computer School With Udara Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share