Ozone Higher Education

Ozone Higher Education The Best Maths Class මුල සිට සරලව නිවැරදිව සහ රසවත්ව ගණිත සංකල්ප ඉගෙනීම සඳහා

20 වසරක පළපුරුද්ද සහිතව ඔබ ගණිතයෙහි කොපමණ දුර්වලයෙකු වුවත් සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථයක් කරා ගෙනයන අපගේ නිහඬ නිර්මාණශී...
17/05/2026

20 වසරක පළපුරුද්ද සහිතව ඔබ ගණිතයෙහි කොපමණ දුර්වලයෙකු වුවත් සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථයක් කරා ගෙනයන අපගේ නිහඬ නිර්මාණශීලී වැඩපිළිවෙළ පිළිබඳව දස දහස් සංඛ්‍යාත දරුවන් සාක්ෂි දරාවි...

😀 2025 අලුත් අධ්‍යන වර්ෂයේදී සුවිශේෂී ඉගැන්වීම් රටාවක් සහිත සෑම වර්ෂයකම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100 %  සහිත 6,7,8,9,10,11 ...
13/05/2025

😀 2025 අලුත් අධ්‍යන වර්ෂයේදී සුවිශේෂී ඉගැන්වීම් රටාවක් සහිත සෑම වර්ෂයකම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100 % සහිත 6,7,8,9,10,11 වසර ගණිතය පන්තිවලට එකතු වන්න ඔබටත් දැන් පුළුවනි.

😀 පාසල් පෙළ පොත සම්පූර්ණයෙන් ම ආවරණය කර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පෙරහුරු විභාග පවත්වා පාසල් වාර විභාග සඳහා ඉහලම ලකුණු ලබාගැනීමට ඔබේ දරුවාව මෙහෙයවන විශිෂ්ටතම වැඩ පිලිවෙල අප සතුය

😀 දෙමව්පියන්ට ඕනෑම අවස්ථාවක තම දරුවාගේ ගණිත අධ්‍යාපනය පිළිබද ගුරුවරයා සමග සාකච්ඡා කිරීමට ඉඩ

😀 ගුරුවරයා සතු සුදුසුකම් සසඳා බලන්න

වසර 18 ක සේවා කාලයක් සහිත අධ්‍යාපන ශික්ෂණවේදී ජාතික පාසල් ගණිත ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ ගණිත උත්තරපත්‍ර පරීක්ෂක වරයෙක් ලෙස කටයුතු කරන අයෙකි.ඇගයීම් කමිටු සාමාජිකයෙකි.රත්නපුර කලාපයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු ගණිත සම්පත් දායකයෙකි.

අපගේ පැරැණි පාඩම් සහ ප්‍රශ්න පත්‍ර නැරඹීම සඳහා පහත youtube නාලිකාව වෙත පිවිසෙන්න
https://youtube.com/channel/UCY6IvvSbhOHbEp_btdx5hng
Maths kingdom sinhala YouTube චැනලය වෙත පිවිසෙන්න...

26/03/2025

18/01/2025
ජ්‍යාමිතිය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු
14/01/2025

ජ්‍යාමිතිය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
15/12/2024

24/11/2024

පාසලේ වගේම පන්ති වලත් A9,A8,A7..... ගත්ත ළමයි වගේම ගණිතයට විතරක් A ගත්ත ළමයිනුත්.....

6 ශ්‍රේණිය ගණිත පංතිය 2025මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දුන් 2025 වර්ෂයේ 6 ශ්‍රේණියේ ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන  දරුව...
19/10/2024

6 ශ්‍රේණිය ගණිත පංතිය 2025

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දුන් 2025 වර්ෂයේ 6 ශ්‍රේණියේ ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන දරුවන් වෙනුවෙන් බුද්ධිමත්ම තීරණයක් ගැනීම සඳහා ඔබට අවස්ථාව....

නොමිලේ සහ....

සියලුම විෂයන් එකම ස්ථානයකින් ...

යන මුලාවට රැවටී වසර ගණන් ගතකර ගණිතයට ඉතා දුර්වල වීමෙන් අනතුරුව අප කරා එන දරුවකු නොවී දැන්මම සුදුසු තීරණය ගන්න....

6-11 සියලු ශ්‍රේණි සඳහා සඳහා පසුගිය වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර තුළින් මුළු විෂය නිර්දේශයම නැවත නැවතත් ආවරණය කිරීම අපගේ දරුවන්ගේ ඉහළ ලකුණු ලබා ගැනීමේ එක් රහසක් පමණි. තවත් බොහෝ දේ ඒ අතරට....

පන්ති වේලාව තුළ 100% සහතික කළ හැකි දරුවන්ගේ අධ්‍යාපනික අරමුණු ඉෂ්ට කර ගැනීමට පමණක් ඉඩකඩ සැලසෙන අධ්‍යාපනික පරිසරය....

😀 2025 අලුත් අධ්‍යන වර්ෂයේදී සුවිශේෂී ඉගැන්වීම් රටාවක් සහිත සෑම වර්ෂයකම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100 % සහිත 6,7,8,9,10,11 වසර ගණිතය පන්තිවලට එකතු වන්න ඔබටත් දැන් පුළුවනි.

😀 පාසල් පෙළ පොත සම්පූර්ණයෙන් ම ආවරණය කර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පෙරහුරු විභාග පවත්වා පාසල් වාර විභාග සඳහා ඉහලම ලකුණු ලබාගැනීමට ඔබේ දරුවාව මෙහෙයවන විශිෂ්ටතම වැඩ පිලිවෙල අප සතුය

😀 දෙමව්පියන්ට ඕනෑම අවස්ථාවක තම දරුවාගේ ගණිත අධ්‍යාපනය පිළිබද ගුරුවරයා සමග සාකච්ඡා කිරීමට ඉඩ

😀 ගුරුවරයා සතු සුදුසුකම් සසඳා බලන්න

වසර 18 ක සේවා කාලයක් සහිත අධ්‍යාපන ශික්ෂණවේදී ජාතික පාසල් ගණිත ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ ගණිත උත්තරපත්‍ර පරීක්ෂක වරයෙක් ලෙස කටයුතු කරන අයෙකි.ඇගයීම් කමිටු සාමාජිකයෙකි.රත්නපුර කලාපයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු ගණිත සම්පත් දායකයෙකි.

අපගේ පැරැණි පාඩම් සහ ප්‍රශ්න පත්‍ර නැරඹීම සඳහා පහත youtube නාලිකාව වෙත පිවිසෙන්න
https://youtube.com/channel/UCY6IvvSbhOHbEp_btdx5hng
Maths kingdom sinhala YouTube චැනලය වෙත පිවිසෙන්න...

දැනට 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඔබේ දරුවාට 2024 පළමු  දෙවන වාර පරීක්ෂණවලදී ගණිතය ට ලකුණු සැලකිය යුතු තරම් අඩුද.. ඉතින් තවදුර...
02/10/2024

දැනට 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඔබේ දරුවාට 2024 පළමු දෙවන වාර පරීක්ෂණවලදී ගණිතය ට ලකුණු සැලකිය යුතු තරම් අඩුද.. ඉතින් තවදුරටත් ඔබ ඒ ගැන සිතමින් ප්‍රමාද වනවාද.... තීරණය ඔබ සතුයි....

6 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන්ම අලුතින් ආරම්භ කරන සිංහල මාධ්‍යය Online ගණිත පංතිය සඳහා පහත WhatsApp කණ්ඩායම හා එකතු වන්න
https://chat.whatsapp.com/JQJ7t4TdK1P7x9Prm2fHRN

Address

Kothvila Road
Eheliyagoda
70600

Opening Hours

Monday 13:45 - 20:30
Tuesday 13:45 - 20:30
Wednesday 13:45 - 20:30
Thursday 13:45 - 20:30
Friday 13:45 - 20:30
Saturday 07:30 - 20:30
Sunday 07:30 - 20:30

Telephone

0779942455

Website

Alerts

Be the first to know and let us send you an email when Ozone Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category