Siyathra - Eheliyagoda

Siyathra - Eheliyagoda Education is not the filling of a pot but the lighting of a fire.

*Combined Maths**2027 Revision  ආරම්භය* ...🔴Pure Maths වල ලකුණු 200 ලබාදෙනවැදගත් ඒකකයක් වන......*සරල රේඛාව හා වෘත්තය*යන ...
07/09/2026

*Combined Maths*
*2027 Revision ආරම්භය* ...

🔴Pure Maths වල
ලකුණු 200 ලබාදෙන

වැදගත් ඒකකයක් වන......

*සරල රේඛාව හා වෘත්තය*
යන ඒකක වලින් ඇරඹේ....

පසුගිය අවුරුදු කීපය තුල

💎සමස්ත A,B ප්‍රතිශතය 45%+
සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ දැවැන්ත වැඩපිළිවෙළක් සහිත අංක 1 කේ
Combined පන්තියේ

🔴2027 Revision ආරම්භය...

සැප්තැම්බර් 10
බ්‍රහස්පතින්දා 8.00 -5.00

සියත්‍රා ඇහැලියගොඩ

උදාර වෙදගේ
Combined Maths

සියත්‍රා අධ්‍යාපන ආයතනයේ අධිපතිතුමනි , ඔබට සුබ උපන් දිනයක් වේවා 🎂❤️
24/08/2026

සියත්‍රා අධ්‍යාපන ආයතනයේ අධිපතිතුමනි , ඔබට සුබ උපන් දිනයක් වේවා 🎂❤️

🚫 හැමෝම අමාරුයි කියන Physics පාඩම් සියල්ල එක දවසින්…✅ සැප්තැම්බර් 01 - උදේ 8.00 සිට සවස 2.00 දක්වා
23/08/2026

🚫 හැමෝම අමාරුයි කියන Physics පාඩම් සියල්ල එක දවසින්…

✅ සැප්තැම්බර් 01 - උදේ 8.00 සිට සවස 2.00 දක්වා

🚫 හැමෝම අමාරුයි කියන Physics පාඩම Practical එක්කම ලේසියෙන් ඉගෙන ගන්න අගෝස්තු 18 වන අඟහරුවාදා උදේ 8.00 ට ඔයත් එන්න ඇහැලිය...
13/08/2026

🚫 හැමෝම අමාරුයි කියන Physics පාඩම Practical එක්කම ලේසියෙන් ඉගෙන ගන්න අගෝස්තු 18 වන අඟහරුවාදා උදේ 8.00 ට ඔයත් එන්න ඇහැලියගොඩ සියත්‍රා ආයතනයට..

උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දරුවන් සියලු දෙනාටම උසස් ප්‍රථිඵල ලබන්නට සියත්‍රා අපගේ සුබ ප්‍රාර්ථනා ❤️
10/08/2026

උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දරුවන් සියලු දෙනාටම උසස් ප්‍රථිඵල ලබන්නට සියත්‍රා අපගේ සුබ ප්‍රාර්ථනා ❤️

🚫 හැමෝම අමාරුයි කියන විද්‍යුත් රසායනය ලේසියෙන් ඉගෙන ගන්න අගෝස්තු 11 වන අඟහරුවාදා උදේ 8.00 ට ඔයත් එන්න ඇහැලියගොඩ සියත්‍රා...
10/08/2026

🚫 හැමෝම අමාරුයි කියන විද්‍යුත් රසායනය ලේසියෙන් ඉගෙන ගන්න අගෝස්තු 11 වන අඟහරුවාදා උදේ 8.00 ට ඔයත් එන්න ඇහැලියගොඩ සියත්‍රා ආයතනයට..

09/08/2026

📢 අද ඉතිහාසය පන්තිය අමතක කරන්න එපා! 🧠✨

චන්දිම සර් එක්ක අද මතක හිටින ඉතිහාස පංතිය 💯

🗓️ අද (Today)
⏰ ප.ව. 07.30 - ප.ව. 09.00
👨‍🏫 චන්දිම විජේබණ්ඩාර සර් සමඟ
📖 සිංහල මාධ්‍යය

දරුවන් හැමෝම සම්බන්ධ වෙන්න… ❤️

WhatsApp - 070 200 3695

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ආදරණීය දරුවන් සියලු දෙනාටම උසස් ප්‍රථිඵල ලබන්නට සියත්‍රා අපගේ සුබ ප්‍රාර්ථනා ❤️
09/08/2026

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ආදරණීය දරුවන් සියලු දෙනාටම උසස් ප්‍රථිඵල ලබන්නට සියත්‍රා අපගේ සුබ ප්‍රාර්ථනා ❤️

❤️‍🔥 ඇහැලියගොඩ සම්ප්‍රාප්තිය.. ❤️‍🔥✅ දිවයිනේ ප්‍රථමයා තෙවරක් නිර්මාණය කිරීමට දායක වූ ලංකාවේ එකම තාක්ෂණික සන්නාමය.. 🚫 සම්...
08/08/2026

❤️‍🔥 ඇහැලියගොඩ සම්ප්‍රාප්තිය.. ❤️‍🔥

✅ දිවයිනේ ප්‍රථමයා තෙවරක් නිර්මාණය කිරීමට දායක වූ ලංකාවේ එකම තාක්ෂණික සන්නාමය..

🚫 සම්පූර්ණයෙන්ම නොමිලේ..

✅ දිනය - අගෝස්තු 11 වන අඟහරුවාදා

✅ වෙලාව - පෙ.ව. 8.30 - 12.30

✅ ස්ථානය - ඇහැලියගොඩ සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය

Address

Bandarawaththa Eheliyagoda
Eheliyagoda

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94716220397

Website

Alerts

Be the first to know and let us send you an email when Siyathra - Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share