ඉසිර High Education Center

ඉසිර High Education Center අධ්‍යාපනය දියුණුවට මුලික අඩිතාලමයි
(2)

  G.E.C Advance Level  #2026වලට දක්ෂම ගුරුවරයෙක් අපි එක්ක එකතු වුනා...ලකිදු කොළඹගේ Lakindu Yeheshan Kolambage B.Sc in Ph...
20/06/2024


G.E.C Advance Level #2026

වලට දක්ෂම ගුරුවරයෙක් අපි එක්ක එකතු වුනා...

ලකිදු කොළඹගේ Lakindu Yeheshan Kolambage

B.Sc in Physical Science
University of Colombo

076 8060 950

ඉතාම කෙටි කාලයක් තුල වේගයෙන් ප්‍රතිඵල පෙන්වපු ගුරුවරයෙක්.

වෙනස දකින්න... ඇවිල්ලම බලන්න. (ඇවිල්ලම බලන්නෙ නැතුව බෑ හොදේ..🙈🤭)

ඔබගේ හීනය වෙනුවෙන්.

ඉසිර High Education Center
දක්ශම ගුරුවරු ඔස්සේ විදිමත් අද්‍යාපනයක් ලභාදීම අපගේ අරමුනයි.

Group class වල වටිනාකම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ..

•ගුරුවරයාගේ අවදානය
•ගුරුවරයා සම ඍජුවම කතා කර ගැටලු නිරාකරණය
•100% පාඩම් වලට අවදානය
•ප්‍රතිඵල 100%ක්

ඉතින් තවත් පරක්කු නොවී..
අලුත්ම කණ්ඩායමට එකතු වෙන්න..

පහත දැක්වෙන ලින්ක් එක ඔස්සේ *whatsapp Group* එකට එකතු වෙන්න. 👇

https://chat.whatsapp.com/J1MM5UtqIYHFpcnsmqwgSA

0777 12 888 6 / 071 2329 886

   #2026    ා_මාන පළමු පාඩම ආරම්භය14  #සිකුරාදා පෙ.ව 08:00 සිටඉසිර High Education Center   /    වෙන්න හීනයක් තියෙයි නේද ...
10/06/2024

#2026

ා_මාන පළමු පාඩම ආරම්භය

14 #සිකුරාදා පෙ.ව 08:00 සිට

ඉසිර High Education Center

/ වෙන්න හීනයක් තියෙයි නේද ?

ඒ හීනේ හැබෑ කර ගන්න...

හොදම දක්ෂ ගුරුවරයෙක් හොයා ගන්නත් අපහසුයි නේද,

#ලක්සිරි_වනසිංහ_සර් Laksiri Wanasingha - Kuppiya

B.Sc.Hons Physics Sp
University of Colombo

•කොළඹ, ගම්පහ හා රත්නපුර ඉහලම පෙලේ ආචාර්ය
•කොළඹ ජනප්‍රිය පාසලක ආචාර්ය
•රජයේ උත්තර පත්‍ර පරීක්ෂක
• අවුරුදු 20කට අදික අත්දැකීම්

*Sinhala / English Medium*

ඒ වගේම ගුරුවරයා එක්ක සාකච්චා කරන්නත් බෑ නේද ?

මග යන්න එන්න රස්තියාදුවත් වැඩී නේද?.

මේ හැම දේකටම විසදුමක්..

#ඉසිර_උසස්_අධ්‍යාපන_කේද්‍රය

අපි මේ හෑම එකක්ම නිරාකරණය වෙන්න විශිෂ්ටතම ගුරුවරයෙක් ඔයාලා සියලුම දෙනා වෙනුවෙන්...

*Group Class / Individual Class*

මෙවර (O/L) පෙනී සිටි සියලුම දරුවන්ට ඔන්න අවස්තාව.

වැඩි විස්තර සදහා

0713490883 / 0772701380

පහත ලින්ක් එක ඔස්සේ Whatsapp group එකට සම්බන්ධ වන්නෙ

https://chat.whatsapp.com/ISWG5Z8LtPK7J3t1eTypy9

ඉසිර උසස් අධ්‍යාපන ආයතනය - බෝධිමලුව පරකඩුව.
පද්මා මිස්ගේ නිවස.

0777128886 / 07123298886

  Class   /    වෙන්න හීනයක් තියෙයි නේද ?ඒ හීනේ හැබෑ කර ගන්න...හොදම දක්ෂ ගුරුවරයෙක් හොයා ගන්නත් අපහසුයි නේද,  #ලක්සිරි_වන...
25/05/2024

Class

/ වෙන්න හීනයක් තියෙයි නේද ?

ඒ හීනේ හැබෑ කර ගන්න...

හොදම දක්ෂ ගුරුවරයෙක් හොයා ගන්නත් අපහසුයි නේද,

#ලක්සිරි_වනසිංහ_සර් Laksiri Wanasingha - Kuppiya

B.Sc.Hons Physics Sp
University of Colombo

•කොළඹ, ගම්පහ හා රත්නපුර ඉහලම පෙලේ ආචාර්ය
•කොළඹ ජනප්‍රිය පාසලක ආචාර්ය
•රජයේ උත්තර පත්‍ර පරීක්ෂක
• අවුරුදු 20කට අදික අත්දැකීම්

/ Medium

ඒ වගේම ගුරුවරයා එක්ක සාකච්චා කරන්නත් බෑ නේද ?

මග යන්න එන්න රස්තියාදුවත් වැඩී නේද?.

මේ හැම දේකටම විසදුමක්..

ඉසිර High Education Center
අපි මේ හෑම එකක්ම නිරාකරණය වෙන්න විශිෂ්ටතම ගුරුවරයෙක් ඔයාලා සියලුම දෙනා වෙනුවෙන්...

Class / Class

මෙවර (O/L) පෙනී සිටි සියලුම දරුවන්ට ඔන්න අවස්තාව.

වැඩි විස්තර සදහා

0713490883 / 0772701380

ඉසිර උසස් අධ්‍යාපන ආයතනය - බෝධිමලුව පරකඩුව.
පද්මා මිස්ගේ නිවස.

0777128886 / 07123298886

  සටන් කලාව අදකාලේ හැමෝටම වැදගත්...ක්ශේත්‍රයේ දැවැන්තම සටන් පුහුණුව සමග...Parak Okinawa  Karate Do Goju - Ryu Hashigokai...
16/05/2024



සටන් කලාව අදකාලේ හැමෝටම වැදගත්...

ක්ශේත්‍රයේ දැවැන්තම සටන් පුහුණුව සමග...

Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka.

නොපමාව වෙනස තේරෙන්න සහභාගි වෙලා බලන්න....

ඉසිර High Education Center ආයතනයේදී

071 2329 886 / 0777 12 888 6

#සෙනසුරාදා උදේ 8.00-10.00 දක්වා

071 303 5349 / 076 986 8120

තවම  #දෙමළ  පන්තියක් හම්බ වුනේ නැද්ද... ඔන්න එහෙනම් ඉසිර High Education Center  ආයතනය අපි , ඔයාලා වෙනුවෙන් දක්ශ ගුරුතුමි...
18/03/2024

තවම #දෙමළ පන්තියක් හම්බ වුනේ නැද්ද... ඔන්න එහෙනම්

ඉසිර High Education Center ආයතනය අපි , ඔයාලා වෙනුවෙන් දක්ශ ගුරුතුමියක් අපි එක්ක එකතු වුනා ...

ගයේන්ද්‍රා මිහිරාණි Tamil Class with Gayendra
ජාතික පාසල් ආචාර්ය
Teacher in second Language Tamil/Sinhala in NILET Sri Lanka
BA(sp) in Sociology in University of Kelaniya

#2024 6 ශ්‍රේණිය සදහා සෑම *අගහරුවාදා දිනක සවස 4 සිට* පැවැත්වේ

ඒ සදහා පහත ලින්ක් එක ඔස්සේ whatsapp group එකට එකතු වෙන්න

දෙමළ 6 ශ්‍රේණිය Whatsapp Group - https://chat.whatsapp.com/IMaxbTimLBYClqJaBLsnTs

💐දෙවන බස දෙමළ 6-9 ශ්‍රේණි සඳහා අනිවාර්යය විෂයකි.

💐6 ශ්‍රේණියේ දී නිසි ආකාරයෙන් දැනුම ලබාගැනීම තුළ 09 වසර තෙක් ඔබේ ප්‍රගති වාර්ථාවේ සමස්ත ලකුණ ⁣ඉහළ මට්ටමක තබා ගැනීමට දෙවන බස දෙමළ විෂය ප්‍රයෝජනවත්වේ.

💐පාසලේ විෂය නිර්දේශය පාසලට ප්‍රථම දරුවාගේ අවධානයට ලක් කිරීම අ⁣පගේ අරමුණයි.

💐පන්ති ආරම්භයේදී ම අප සමඟ සම්බන්ධ වීම ඔබේ දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියට වාසි සහගත වනු ඇත. 😊😊😊

13/02/2024

"දක්වමිනේ පුද ගෙන මල් බුලතින
ලක් ඒ සුමන දෙවි වඩිනේ ගිනිකොණ"

සාම්ප්‍රදායික සබරගමු හැඩයන්ට හුරුවන අපේ උන්ට....සුමන සමන් දෙවියන්ගේම පිහිටයි....❤🙏

ඉසිර High Education Center

゚viralシ

13/02/2024

පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දක්වා පොඩිත්තන්ට මෙන්න අවස්ථාවක්.....😀👍

ආරම්භක දිනය-2024/02/13 (අඟහරුවාදා)දින 3.00P.Mට

Madushanka Prasad Dancing Foundation අප හා එක්වන්න....❤️🙏 ඉසිර High Education Center

゚viralシ

• විද්‍යාව    අමාරුයි ද? 😪•   එකක් ගන්න බැරිවෙයි කියලා හිතට *වදයක්* ද?😣• *ප්‍රධාන* විෂයක් නිසා සුළුවෙන් හිතන්න බෑ නේද?😫•...
09/02/2024

• විද්‍යාව අමාරුයි ද? 😪
• එකක් ගන්න බැරිවෙයි කියලා හිතට *වදයක්* ද?😣
• *ප්‍රධාන* විෂයක් නිසා සුළුවෙන් හිතන්න බෑ නේද?😫
•මාස *3ක්* නිසා අතෑරලද?😔
•Class වලට සල්ලිත් මදිද?😕
•10-11 පාඩම් අමතකද?😳
•කොච්චර පන්ති ගියත් අපරාදෙ වගේ ද?☹️

බය වෙන්න එපා...😳🖐️

*මාස 3ක්* හොදටෝම ඇති *A* එකක් ගන්නම....👍

ඔන්න ඔයාලට මාස 3නම *විද්‍යාව Revision* තියෙනවා.👌

*ප්‍රසාද් චතුරන්ග සර්*

10 - 11 ශ්‍රේණි වල සියලුම
• *භෞතික විද්‍යාව/රසායන විද්‍යාව හා ජීව විද්‍යාව* පාඩම් සියල්ලම ඒකක වශයෙන් සාකච්චා කෙරේ..

•සියලම ඒකකයන් ආවරනය වන පරිදි
Tute ලබා දීම
Model papers හුරු කිරීම
අවුරුදු 20 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව

පළමු දින නොමිලේ.. දිනකට රු100 ක් පමණයි😍

ඉසිර High Education Center 0777128886/0712329886

පෙබරවාරි 12 සදුදා සවස 4.00 - 6.00 දක්වා..

සීමිත සිසුන් පිරිසක් බදව ගන්නා බැවින්.. තවත් ප්‍රමාද වෙන්න එපා... ප්‍රමාදය පසුතැවීමට හේතුවයි...

මේ *මාස 3න් හරියමට මහන්සි වෙලා විද්‍යාවට A* එකක් ගමු.❤️

පළමු වරට වගේම *දෙවැනි වරට හා තුන්වෙනි වරට* විභාගයට පෙනීසිටින දරුවන්ටත් විශේෂ අවදානය.

පහත දැක්වෙන දුරකතන අන්කයට *Call කර / Whatsapp* මගින් හෝ... පහත දැක්වෙන *ලින්ක්* එක ක්ලික් කර *Revision group* එකට Add වෙන්න...👇👇

Call/Whatsapp - +94767845620

Group Link -
https://chat.whatsapp.com/CXBLwLmzocZ0ICWxNMGrFH

*මාස 3න්* විද්‍යාවට *A* එකක් 🏅🏅🎖️️🎖️️🥇🥇🏆️🏆️🏆️

තව අයට දැනුවත් වෙන්න Share කරන්න්..

゚

07/02/2024

සොදුරු මතකයන් 🥰🙏

゚viralシ

ඉසිර High Education Center

Address

Isira High Education Center, Bodhimaluwa Junction, Parakaduwa
Eheliyagoda
70550

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94712329886

Website

Alerts

Be the first to know and let us send you an email when ඉසිර High Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share