Eheliyagoda Central College Photographic Society

Eheliyagoda Central College Photographic Society We associated with the media unit of ECC & cover all events relevant to the school.

Congratulations 💐💐
15/09/2026

Congratulations 💐💐

ඊයේ දිනය (2026/09/ 11) අප පාසලට තවත් කාර්යබහුල මෙන්ම සුවිශේෂී දිනයක් විය.තුන්වන පාසල් වාරයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති...
12/09/2026

ඊයේ දිනය (2026/09/ 11) අප පාසලට තවත් කාර්යබහුල මෙන්ම සුවිශේෂී දිනයක් විය.

තුන්වන පාසල් වාරයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති ප්‍රධාන රැස්වීමේදී, 6 සිට 11 ශ්‍රේණි දක්වා දෙවන වාර විභාගයේ දක්ෂතා පෙන්වූ දරුවන් වෙත ප්‍රගති වාර්තා ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව 6–11 ශ්‍රේණිවල පන්ති මට්ටමින් දෙමාපිය හමුවීම් පැවැත්වුණු අතර, දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය, පිළිබඳව දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සිදුකරන ලදි.

විශේෂයෙන් 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනික හා ජීවන ජයග්‍රහණ සඳහා දෙමාපියන් දැනුවත් කරමින් විශේෂ දේශනයක් ද පැවැත්විණි.

ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර සම්පත් දායකයෙකු ලෙස අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශනය, ගුරු පුහුණුව සහ උපදේශනය පිළිබඳ දීර්ඝ අත්දැකීම් ඇති, හිටපු උපදේශන නිලධාරියෙකු මෙන්ම මනෝවිද්‍යාත්මක හා පුනරුත්ථාපන උපදේශන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත A.M.S.M. සනත් සේනාරත්න බණ්ඩාර මහතා එම දේශනය සිදු කරන ලදි.

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Eheliyagoda central College Photographic Society.

All digital images are secured under the copyright of Eheliyagoda Central College Photographic Society.

ECCPS©️ 2026.All Rights Reserved.

2028 අ.පො.ස. උසස් පෙළ සඳහා කලා අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2026 / 09 / 08 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු කරන ල...
09/09/2026

2028 අ.පො.ස. උසස් පෙළ සඳහා කලා අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2026 / 09 / 08 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු කරන ලදි.

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Eheliyagoda central College Photographic Society.

All digital images are secured under the copyright of Eheliyagoda Central College Photographic Society.

ECCPS©️ 2026.All Rights Reserved.

💐💐
08/09/2026

💐💐

හෙළ ගී අඹර සැරසූ සප්ත ස්වරයේ යශෝරාවය, නිහඬවිය...නන්දා මාලනී මැතිණියඔබට නිවන්සුව ලැබේවා!!.In memory of a legendary voice ...
20/08/2026

හෙළ ගී අඹර සැරසූ සප්ත ස්වරයේ යශෝරාවය, නිහඬවිය...

නන්දා මාලනී මැතිණිය
ඔබට නිවන්සුව ලැබේවා!!.

In memory of a legendary voice that shaped generations.
Rest in peace, Nanda Malini. 🕊️

— Eheliyagoda Central College Photographic Society

අහැලියගොඩ ජාතික පාසලේ ගුරුවරයෙක් ලෙස කටයුතු කර පසුව,වර්ෂ 1995 - දෙසැම්බර් - 31 දින සිට වර්ෂ 2000- ජනවාරි - 31 දින දක්වා ...
14/08/2026

අහැලියගොඩ ජාතික පාසලේ ගුරුවරයෙක් ලෙස කටයුතු කර පසුව,
වර්ෂ 1995 - දෙසැම්බර් - 31 දින සිට වර්ෂ 2000- ජනවාරි - 31 දින දක්වා අප පාසලේ විදුහල්පති ලෙස සේවය කළ එල්. ඩබ්ලිව්. සෝමතිලක විතාරණ මැතිතුමනි,
ඔබට උතුම් නිවන් සුවය ලැබේවා !!! 💐💐

එතුමාගේ දේහය නිවසේ තැන්පත් කර ඇති අතර
අවසන් කටයුතු 2026/08/17 වන සඳුදා දින ප.ව 4.00 ට පමණ පානදුර වලාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ඇහැලියගොඩ ජාතික පාසල් මාතාවගේ ආශිර්වාදය නුඹටමයි දරුවනි.... 💐💐
09/08/2026

ඇහැලියගොඩ ජාතික පාසල් මාතාවගේ ආශිර්වාදය නුඹටමයි දරුවනි.... 💐💐

2028 අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණ අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2026 / 08 / 07 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු කර...
08/08/2026

2028 අ.පො.ස. උසස් පෙළ සඳහා තාක්ෂණ අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2026 / 08 / 07 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු කරන ලදි.

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Eheliyagoda central College Photographic Society.
All digital images are secured under the copyright of Eheliyagoda Central College Photographic Society.
ECCPS©️ 2026.All Rights Reserved.

Thank you for being part of our journey and supporting the Eheliyagoda Central College Photographic Society. ✨          ...
07/08/2026

Thank you for being part of our journey and supporting the Eheliyagoda Central College Photographic Society. ✨

Address

Eheliyagoda
70600

Alerts

Be the first to know and let us send you an email when Eheliyagoda Central College Photographic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eheliyagoda Central College Photographic Society:

Shortcuts

Share

Category