අපේ it පන්තිය

අපේ it පන්තිය grade 6,7,8,9, 10,11 O/L & A/L ICT Classes & All IT Courses

O/L & A/L ICT classes & All IT Courses from Ape IT Panthiya Eheliyagoda & Avissawella

6,7,8,9 , O/L සහ A/L ICT පන්ති සහ සියළුම පරිගණක පාඨමාලාවන් හදාරන්න එන්න
සිප්කැන් - අවිස්සාවේල්ල
රෝයල් අැකඩමි - අැහැළියගොඩ

09/04/2026

සිප්කැන් - ඇහැළියගොඩ
සදුදා සවස 2.00 -5.00
2028 AL ICT
එන්න අච්චු වෙනුවට මොළ හදන්න
@

06/04/2026

#අච්චුවෙනුවටමොළහදමු

අච්චු වෙනුවර මොළ හදන්න ඔබත් එන්න..2028 AL ICT      සිසුල්‍යා - කුරුවිට සදුදා 8.30 -11.00 (තාවකාලික)   #අච්චුවෙනුවටමොළහදම...
06/04/2026

අච්චු වෙනුවර මොළ හදන්න ඔබත් එන්න..

2028 AL ICT සිසුල්‍යා - කුරුවිට
සදුදා 8.30 -11.00 (තාවකාලික)

#අච්චුවෙනුවටමොළහදමු

❤️
09/11/2025

❤️

07/11/2025

Karawita Central Collage Ratnapura
Karawita Central College Ameesha RushariVipula VishvanathSisusara NuwanThespian TheaterSusantha PriyadarshanaSipelka Higher Education InstituteYasin R Weerasekara3Eye FamilySoftwinAdvancedlevel.lkDhananjaya WeerasingheApe it Panthiya - අපේ it පන්තියSineth DewunakaNadun ThashmilaTharupathi LankeshTeran AnuhasR/ Karawita Central CollegeSachini DilrukshiLonal GardiarachchiNethusara MahawedageTharaka Udayanga@topfans

මේ කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සහ නවෝත්පාදන ප්‍රායෝගික වැඩමුළුවේ පොඩ්ඩන්ගේ වැඩසටහන... ලොකු අයට නොදුන්න ගොඩක්...
07/11/2025

මේ කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සහ නවෝත්පාදන ප්‍රායෝගික වැඩමුළුවේ පොඩ්ඩන්ගේ වැඩසටහන... ලොකු අයට නොදුන්න ගොඩක් දේවල් පොඩ්ඩන්ට දුන්න ද මංදා අපි 🙂

මේ කලින් දැනුවත් කරල ආසවෙන් ඉදපු අය... ලෝකේ වෙනස් කරන අය... වෙනස් විදියට හිතන අය... පොඩ්ඩක් උනාට ඔක්කොටම බෝ කරන්න පුලුවන් සුපිරිම අය... ඉතින් පොඩ්ඩන්ගේ කතා හරි අපූරුයී... (එ ගැන වෙනමම ලියන්න ඕනී) ❤️❤️❤️

අපේ ප්‍රායෝගික වැඩමුළුව අවසන් උනේ වෙනස් ලෝකයක් ඇතිබව දරුවන්ට කියා දීලා.. සීමාවෙන් එහාට හිතන්න මේ පුංචි අය වැඩ කරාවි.. ඒක ඉක්මනට අපිට දකින්න ලැබේවී...

ඉතින් නිදහසේ හොදම විදියට දරුවන්ට බයක් සැකක් නැතුව වැඩ කරන්න පරිසරය හදල දෙන කරවිට ඉස්කෝලේ අරුණ ලාල් ගුණරත්න විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයට බොහොම ස්තූතියී...❤️

ආයිත් ඉක්මනින්ම අපි එන්න සූදානම් රෝබෝ තාක්ෂණය සහ නවෝත්පාදන සංසදයේ මීළග වැඩේට අලුත් විදියකට ...

Nadun Thashmila Sineth Dewunaka Tharupathi Lankesh Teran AnuhasKarawita Central College Ape it Panthiya - අපේ it පන්තිය

#අච්චුවෙනුවටමොළහදමු

පුතේ අපේ ඉස්කෝලෙත් ඇවිත් රොබෝ තාක්ෂණය සහ නවෝත්පාදනය ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද? ඒ Karawita Central College R/ Karawit...
07/11/2025

පුතේ අපේ ඉස්කෝලෙත් ඇවිත් රොබෝ තාක්ෂණය සහ නවෝත්පාදනය ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද?

ඒ Karawita Central College R/ Karawita Central College විදුහලේ අපේ විදුහල්පතිතුමාගෙන් 2026 Ape it Panthiya - අපේ it පන්තිය Nadun Thashmila පුතාට ආව මෙසෙන්ජර් පනිවිඩය... ධනංජය සර් මොකද කියන්නේ? අපි කරමු පුතේ... සර්ට කියන්න අපි එන්නම් කියල.. 🙂

ඉතින් පුතේ කියල අපටත් ආදරෙන්ම කතා කරපු ආදරණිය විදුහල්පතිතුමාගේ උවමනාව උනු විද්‍යාලයේ නවෝත්පාදන සංසදයට පණ දෙන එක මං හිතනවා අපි සාර්ථකව කලා කියල.. එහෙම කියන්නේ සර්ල ආයී එන්න.. කියල විතරක් නොවී සම්මන්ත්‍රණය අවසන් වෙනකොට අලුතෙන්ම නවෝත්පාදන සංසදයට 12 සහ 13 ශ්‍රේණීවලින් නිළධාරී මණ්ඩලයකුත් පත් කරගෙනම උදේ ඉදන් ඉස්කෝලේ ඇරනකම්ම තිබ්බ වැඩසටහන නිමා උනු නිසා...❤️

Sineth Dewunaka පුතා හැමදාම වගේ බෑ නොකියා අපි කරමු සර් කියල... මහරගම ඉදන් ඇවිත් මං වෙනුවෙන් අපෙ පන්තිය වෙනුවෙන් එයාගේ උපරිම දායකත්වය දුන්නා ❤️ එයාගේ සහයෝගයෙන්ම ගොඩ නැගුනු 2026/2027 උසස් පෙළ පන්තිවල Tharupathi Lankesh Teran Anuhas පුතාලත් නදුන් පුතත් ආකාශා දුවත් උදේ ඉදන් හවස් වෙනකම් කරවිට ඉස්කෝලේ දරුවෝ වෙනුවෙන් උදව් කලා..

ඉතින් හැමදාම වගේ අද වෙනකනුත් අපේ it පන්තියට ඕනි උනේ ප්‍රායෝගිකව තාක්ෂණය ළමයින්ට දෙන්න.. ඉතින් ඒක මං විතරක්ම නෙවෙයි මගෙම ශිෂ්‍යයොත් එකතු කරගනම දෙන්න ලැබීම සතුටක්...❤️

ඉස්කෝලේ වෙනුවෙන් විදුහල්පතිතුමාටත් වැඩසටහන සංවිධානය කරල සහයෝගය දුන්නු ET විෂය භාර සාරංග සර් BST විෂය භාර මිස් ඇතුලු හැමෝටම ස්තූතියි...❤️

ඉතින් මේ photos ටික උදේ තිබුනු උසස් පෙළ සිසුන් වෙනුවෙන් තිබ්බ වැඩසටහනේ... හවස පොඩ්ඩන්ගේ ටික මග එනගමන් 😊

මං අපේ it පන්තියේ සර්
Dhananjaya Weerasinghe

#අච්චුවෙනුවටමොළහදමු

19/10/2025

#අච්චුවෙනුවටමොළදහදමු

Address

No 329/1/1, Main Street
Eheliyagoda
70600

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94716895595

Alerts

Be the first to know and let us send you an email when අපේ it පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපේ it පන්තිය:

Shortcuts

Share

Category