24/06/2026
R/Amuhenkanda sri Vimalasara M.V
ඵලදායී සහශ්‍රයට වැඩදායී සිසු කැලක්
24/06/2026
28/05/2026
සිසු නාමිණී අභිසෙස් 2026.............
16/02/2026
Go Conquer Your Exams, Vimalasarians! 🏫🎓✨
To the 2025 (2026) O/L Batch of.
R/Amuhenkanda Sri Vimalasara M.V. — the time has come to turn your hard work into success.
Stay calm, believe in yourselves, and make your school proud. We are all rooting for you! 💪🔥
🚀
10/02/2026
04/02/2026
"Proud to be Sri Lankan! Wishing everyone a Happy Independence Day! 🇱🇰 Let's celebrate our nation's freedom, heritage, and resilience. "
10/10/2025
09/10/2025
ලෝක ළමා දින සැමරුම 2025...
ර/අමුහේන්කන්ද ශ්‍රී විමලසාර මහා විද්‍යාලය විසින් සංවිධානය කළ ලෝක ළමා දිනය මෙවරත් ගුරුභවතුන්ගේ ගායන නර්තන අංගයගෙන් සපිරිව දරුවන්ගේ සතුට විනෝදය වෙනුවෙන් අයිස්ක්‍රීම් මෙන්ම දිවා ආහාර වේලක්ද ලබා දෙමින් සාර්ථකව පවත්වන ලදී.
මෙවරද අඛණ්ඩව තුන්වනවරටත් ලෝක ළමා දිනය වෙනුවෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකගේ අනුග්‍රහයෙන් 6 - 13 දරුවන්ට දිවා ආහාරය ලබා දෙන ලදී .
එමෙන්ම ඉංග්‍රීසි ඒකකය සදහා දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පහසු කර දීම වෙනුවෙන් අවශ්‍යතාවයක්ව පැවති මේස හා පුටු සඳහාද එතුමියගේ අනුග්‍රහය ලබා දෙන ලදී.
ඒ වෙනුවෙන් විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය ......
07/10/2025
*"A teacher takes a hand, opens a mind, and touches a heart. Happy Teachers' Day to all the guiding lights who shape our future!"*
fans
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Eheliyagoda