ICT with Dhananjaya Weerasinghe

ICT with Dhananjaya Weerasinghe එන්න අපි අච්චු වෙනුවට මොළ හදන්නෙමු...
❤️To create brains instead of molds❤️

සතුට යනූ.. ආපහු Ape it Panthiya  - අපේ it පන්තිය  පන ගසා පැමිණීමයී... හැමදාමත් වෙනස් දරුවෝ මම හැදුවා.. ICT විෂය ප්‍රායෝ...
20/03/2024

සතුට යනූ.. ආපහු Ape it Panthiya - අපේ it පන්තිය පන ගසා පැමිණීමයී... හැමදාමත් වෙනස් දරුවෝ මම හැදුවා.. ICT විෂය ප්‍රායෝගිකව ඉගැන්නුවා.... ආපහු 2025 උසස් පෙල පන්තිත් ඒ වගේම කොරෝනාවෙන් පස්සේ ආයී හැදෙනව❤❤❤ ඉතින් අපි අච්චු වෙනුවට මොල හදනව ආයිමත් ප්‍රායෝගිකව හැමදේම ලමයි වෙනුවෙන්.. ඉතින් වෙනස් විදියට හිතන ඕනීම දරුවෙකු ට අපේ පන්තිවලට ඕනෑම දවසක එන්න පුලුවන්.. ප්‍රතිපලයට වගකියනව විභාගෙට මාස තුනකට කලින් ආවොතින්..

🟧 සිපෙල්කා ඇහැලියගොඩ 🟧
🟥 බදාදා සවස 2.30 -5.00🟥
🟥 AL ICT 2025🟥

ආදරෙයි ලූ... ඕං කට්ටියම.. ඒ නිසා ලූ කේක්...සිපෙල්කා ඇහැලියගොඩ 2025 AL ICT with Dhananjaya Weerasinghe
20/03/2024

ආදරෙයි ලූ... ඕං කට්ටියම.. ඒ නිසා ලූ කේක්...
සිපෙල්කා ඇහැලියගොඩ 2025 AL ICT with Dhananjaya Weerasinghe

අද ලමයී අඩුම දවස... Sports Meet නිසා..❤❤🔵2024 AL ICT Revision Class🔵🟥  සිපෙල්කා රත්නපුර  🟥🟧උදේ 8.00 - 2.00 🟧➡️ නවක සිසුන...
12/03/2024

අද ලමයී අඩුම දවස... Sports Meet නිසා..❤❤

🔵2024 AL ICT Revision Class🔵
🟥 සිපෙල්කා රත්නපුර 🟥
🟧උදේ 8.00 - 2.00 🟧
➡️ නවක සිසුන් බදවා ගැනේ. ඕනි කෙනෙක් එන්න.. යම් දරුවෙකු මගෙ වැඩපිලිවෙල අනුව වැඩ කරන්නෙ නම් අනිවාරෙන්ම ප්‍රතිපලය A ලබා ගැනීමට මා වග කියනු ලැබේ..❤ (ඇතැම් ගුරුවරු S එකට පමණක් වග කියා ඉතිරිය උඹලගේ වගකීම කියන නිසා)
➡️ පලමු සහ දෙවන පාඩම් ආරම්භ කර ඇත.

🟥2024 AL ICT Revision Class🟥🟧සිප්කැන් - අවිස්සාවේල්ල 🟧🟧සදුදා උදේ 8.00 - 1.000🟧🔵නවක සිසුන් බදවා ගැනේ.🔵➡️ පලමු පාඩමේ සිට ආ...
11/03/2024

🟥2024 AL ICT Revision Class🟥
🟧සිප්කැන් - අවිස්සාවේල්ල 🟧
🟧සදුදා උදේ 8.00 - 1.000🟧
🔵නවක සිසුන් බදවා ගැනේ.🔵
➡️ පලමු පාඩමේ සිට ආරම්භ වේ

29/02/2024

සර්...
පන්ති කරනවද තවම?🤔
ඔව්... දරුවො...😍
ඉතින් මොකුත්ම නෑනේ...😕
ඒ කීවේ?🤨
පෝස්ට්වත්... එකක්වත්. හරියකට..🤥
ඉතින්... ඒ කාලෙත් තිබුනේ නෑ නේද බං?🙂
ඒ උනාට... එහෙම බෑනේ😀
දැන් රගපාන්න ඕනී😀නැතුව බෑ😌
ඕනී නෑ බං... තවමත් ලමයි හොයන් එනව...❤
එහෙම බෑනේ...
හා හා ඉදාම්කෝ පොඩ්ඩක්🤐
වැඩක් නෑ සර්ට කියල☹️
මාකටින් අපිට කියල දුන්නේ සර්...😠
වැඩවලට කන්සෙප්ට් දුන්නෙත් සර්☹️
ඩිසයින් කරන අපේ උන්
තවමත් කතා කරන්නෙ සර්ට😠
මාත් තවම කරනව බං😀❤
සර් වෙනුවෙන් කරගන්නෙ නෑනේ☹️
හරි හරි ප්‍රොමිස්..😥 අනිවා කරනව❤❤❤
එහෙනම් හරී ❤😍 අපි ඉන්නව සර්ට..
මං දන්නවා ආදරෙයි උඹලට..❤

අත් නොහැරෙම ඒ සෙනෙහෙන් මා වටා වෙලෙන
ආදරණියම දරුවනි... උඹල හැමෝටම...ආදරෙයී.❤

29/02/2024

මුණගැහිලා තියෙනවද මායාකාර මිනිස්සු ✨️

ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු
ඕනෙම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු
වචනෙකින් පවා ලස්සනම මිනිස්සු
කිසිදෙයක් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු
නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු
හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු

අනිවාර්යයෙන්ම ජීවිතේ එකම එක වතාවකදි හරි ඔයාට එහෙම මිනිස්සු මුණගස්සනවා. මඟහැරගන්නෙපා !

එයාලා තමයි මිනිස්සු 🤍

Copied from- නෙරීනා

2024 AL ICT with Dhananjaya Weerasinghe Revision Class ❤❤❤ පෙබරවාරි 13 සිට ආරම්භ වේ.අගහරුවාදා උදේ 8.30 සිට 5.00 සිපෙල්කා...
06/02/2024

2024 AL ICT with Dhananjaya Weerasinghe
Revision Class ❤❤❤
පෙබරවාරි 13 සිට ආරම්භ වේ.
අගහරුවාදා උදේ 8.30 සිට 5.00
සිපෙල්කා රත්නපුර
Sipelka Higher Education Institute

අවිවේකීම වෙලාවල් අස්සේ ඇහැලියගොඩ මාහර ස්වර්ණ ජයන්ති ඉස්කෝලෙට දුවන්න උනා.. නායකත්වය සහ පුද්ගල සංවර්ධන වැඩසටහනේ දේශකයෙක් ව...
15/12/2023

අවිවේකීම වෙලාවල් අස්සේ ඇහැලියගොඩ මාහර ස්වර්ණ ජයන්ති ඉස්කෝලෙට දුවන්න උනා.. නායකත්වය සහ පුද්ගල සංවර්ධන වැඩසටහනේ දේශකයෙක් විදියට... පසු කතා බොහොමයි අද ඉදන් මූණූ පොතේ ලියනවා❤️

හෙට රත්නපුරට 2025 AL ICT ... සිපෙල්කා - රත්නපුර
14/12/2023

හෙට රත්නපුරට 2025 AL ICT ... සිපෙල්කා - රත්නපුර

❤ 2025 උසස් පෙල ICT❤🔰උසස් පෙල ආට් කලත් කොමස් කලත් ටෙක් කලත් මැත්ස් කලත් කැම්පස් හීනෙට වැඩිම  Z අගය හදන එකම විෂය ICT තෝරග...
09/12/2023

❤ 2025 උසස් පෙල ICT❤

🔰උසස් පෙල ආට් කලත් කොමස් කලත් ටෙක් කලත් මැත්ස් කලත් කැම්පස් හීනෙට වැඩිම Z අගය හදන එකම විෂය ICT තෝරගන්න ආදරණීය දරුවන්ට🔰

💯 විෂය නිර්දේශය කොටස් අඩු නැතුව දෙන මාස තුනකට ප්‍රතම අවසන් කරන ප්‍රායෝගිකව විෂය ආවරණය කරන නගරයේ එකම පන්තිය

🔺 හැමෝම එන අන්තිමම iCT පන්තිය වගේම.... එන හැමෝම ගොඩ දාන.... ප්‍රායෝගිකවම IT වලින් ඔයාගේ හීනේට යන්න උදව් කරන එකම තැන අපේ IT පන්තිය🙂

🔷 ඔයා ජීවිතේට කම්පියුටර් එකක් අතින් අල්ලල නැති උනත්.. ඔයගේ it වලට තියෙන බය නැති කරල හැමදෙම මුල සිට සරලවම කියා දෙන සැලසුමක් සහිතව පොතෙන් එහාට iCT ගැන හැමදේම දන්න ඕල්රවුන්ඩර් කෙනෙක් හදන එකම පන්තිය🙂

👉 හොයල බලල අනිත් තැන්වලත් ගිහින් අහගෙන බලාගෙන එන්න...මොකද අපි හදන්නේ අච්චු වෙනුවට මොළ... ඒ නිසාම ආඩම්රයෙන් කියන්නේ අන්තිමටම හැමෝම ගොඩයන්න හොයන පන්තිය මේක.. පරක්කු නොවී කලින්ම එන්න
🧠

❤ සිප්කැන්-අවිස්සාවේල්ල❤
👉 ඉරිදා ප.ව 1.00-3.00
Whatsapp Group ඇඩ් වෙන්න👉https://chat.whatsapp.com/GcYYF71OOeB1Vy7pAcvtnX
❤ මින්කා - මහරගම❤
👉 සෙනසුරාදා ප.ව12.00-2.00
Whatsapp Group ඇඩ් වෙන්න👉 https://chat.whatsapp.com/DqYBvTNsQBlCVr2oXHj7n6
❤ රොටරි - නුගේගොඩ❤
👉 සෙනසුරාදා පෙ.ව 8.00-10.00
Whatsapp Group ඇඩ් වෙන්න👉 https://chat.whatsapp.com/CdwTm1Ew6AlBSFs5hayAbM
❤ සිපෙල්කා - ඇහැළියගොඩ❤
👉 බදාදා ප.ව 2.30-5.00
Whatsapp Group ඇඩ් වෙන්න👉 https://chat.whatsapp.com/Begt6U0dfQs5Jj3Uzv8X5d
❤ සිපෙල්කා - රත්නපුර❤
👉 සිකුරාදා ප.ව 2.30-5.00
Whatsapp Group ඇඩ් වෙන්න👉 https://chat.whatsapp.com/IQcJLW47qmU0L8lxBapMji
❤ Online Class❤
👉 ජනවාරි 01 සදුදා ප.ව 7.00-9.00
Whatsapp Group ඇඩ් වෙන්න👉 https://chat.whatsapp.com/HsdallMO0rl8mozJBwyWA3

🎙මෙහෙයවීම : ධනංජය වීරසිංහ
׀(BIT,BA(sp),BSC(ug),MCP)
විස්තර දැන ගන්න කතා කරන්න
077 471 9319 / 0716895595

අච්චූ වෙනුවට මොල හදන අපේ it *පන්තිය ගැන හොයල බලනවනම් 👉https://www.facebook.com/apeitpanthiya.lk

Address

No 329/1/1, Main Street, Eheliyagoda
Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Dhananjaya Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category