Sensip Eheliyagoda

Sensip Eheliyagoda The best tuition class in Eheliyagoda.

12/09/2026
📐 පුතේ, 10 ශ්‍රේණිය ඔයාටයි මේ පණිවිඩය!දෙවන වාර විභාගයත් දැන් ඉවරයි. ගණිතය පේපර් එක කරද්දි ඔයාටත් හිතුණා නේද, “තව ටිකක් ව...
11/08/2026

📐 පුතේ, 10 ශ්‍රේණිය ඔයාටයි මේ පණිවිඩය!

දෙවන වාර විභාගයත් දැන් ඉවරයි. ගණිතය පේපර් එක කරද්දි ඔයාටත් හිතුණා නේද, “තව ටිකක් වෙලාව තිබුණා නම් හොඳයි” කියලා? 🤔

ගණිතය කොච්චර ඉගෙන ගත්තත්, පේපර් එකක් කරද්දි ඒ දැනුම හරියට භාවිතා කරන්න පුරුදු වෙලා නැත්නම් ගැටලු ඇතිවෙන්න පුළුවන්.

ඉතිං පුතේ, ඒකට හොඳම විසඳුම තමයි… පේපර් කරලා පුරුදු වෙන එක! ✍️📚

ඒ නිසා මේ නිවාඩු මාසයේ ඇහැලියගොඩ සෙන්සිප් එකේ 10 ශ්‍රේණියේ දරුවන්ට, තුන්වන වාරයේ පාඩම් ඉගෙන ගන්න ගමන් කලින් කරපු පාඩම් අමතක නොවෙන්න, පේපර් කරමින් දැනුම නැවත නැවත පුහුණු කරගන්න පැය 4ක පන්ති මාලාවක්. 🎯

🗓️ සෑම බදාදා දිනකම
⏰ පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා
👨‍🎓 පන්ති එන නොඑන ඕනෑම 10 ශ්‍රේණියේ දරුවෙකුට සහභාගී විය හැකියි.
💰 පේපර් සහ ශාලා පහසුකම් සඳහා දිනකට රු.100ක් පමණයි.

මේ නිවාඩුව නිකන්ම ගෙවලා දාන්නේ නැතුව, ගණිතය තවත් හොඳට පුහුණු වෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. 💪📐

එන්න කැමති නම් පහත WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න 👇

🔗 https://chat.whatsapp.com/FcoGS7ND2S2A6dPltc9CYA?s=cl&p=a&mlu=4

📌 10 ශ්‍රේණිය — හැමදාම පුහුණුවෙන් ගණිතය ගොඩදාගමු!

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
07/02/2026

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

25/12/2024

පුංචි පුංචි ඩාන්ස්

29/03/2024

ඇහැලියගොඩ අධ්‍යාපන ආයතනයක සේවයට අවුරුදු 25ත් 45ත් වයස ඇහැලියගොඩ අවටින් සේවිකාවක් අවශ්‍ය වේ. සම්බන්ධ විය හැකි අයෙක් 0715817450 ට whatsapp පණිවිඩයක් තබන්න.

6.7.8 ශ්‍රේණි ඉංග්‍රීසි සෙන්සිප්-ඇහැලියගොඩ
09/01/2021

6.7.8 ශ්‍රේණි ඉංග්‍රීසි සෙන්සිප්-ඇහැලියගොඩ

මෙම වීඩියොවෙන් ඉංග්‍රිසි හෝඩිය පිලිබද ඉගැන්වේ.ස්වර සහ ව්‍යන්ජනාක්ශර වල වෙනස සහ ඒවාහි උච්චාරන ආකරය ගැන මැනවින් ප....

ඔන්න දුවේ පුතේ 2021නව වසරේ Online ගණිතය  පන්තිය අරම්භ කළා.. හැමෝම එන්න මාත් එක්ක ගණං හදන්න අපේ ගණිතය වැඩබිමට..දන්න අයව ද...
05/01/2021

ඔන්න දුවේ පුතේ 2021නව වසරේ
Online ගණිතය පන්තිය අරම්භ කළා..
හැමෝම එන්න මාත් එක්ක ගණං හදන්න අපේ ගණිතය වැඩබිමට..

දන්න අයව දැනුවත් කරන්න..

🛑 ලියාපදිංචි වීම සදහා අදම අමතන්න
🛑නැතිනම් නම පාසල ශ්‍රේණිය සදහන් කර whatsapp පණිවුඩයක් තබන්න

☎ 0715817450
☎ 0714525037
share කරලා සහයෝගයක් දෙන්න

Covid - 19 වසංගතයෙන් දරුවන්ට අහිමිවූ අධ්‍යාපනය  නිවසේ සිට සරලව විධිමත්ව නැවුම් මුහුණුවරකින් ලබා දීමට  ඇහැලියගොඩ  සෙන්සිප...
05/01/2021

Covid - 19 වසංගතයෙන් දරුවන්ට අහිමිවූ අධ්‍යාපනය නිවසේ සිට සරලව විධිමත්ව නැවුම් මුහුණුවරකින් ලබා දීමට ඇහැලියගොඩ සෙන්සිප් අපි සූදානම්....

🛑 ලියාපදිංචි වීම සදහා අදම අමතන්න
🛑නැතිනම් නම පාසල ශ්‍රේණිය සදහන් කර whatsapp පණිවුඩයක් තබන්න

☎ 0715817450
☎ 0714525037

25/10/2020

දරුවන් වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කරමින් නොමිලේම පවත් වන online පංති මාලාව... රටම අසරණ වී සිටින මොහොතේ ඉගෙන ගැනීමට ආස ඔයාලට... සෙන්සිප්-ඇහැලියගොඩ ඔබේ හීන පාට කරන ආදරණීය තක්ෂිලාව... තාමත් ඔබ අප හා එකතු වී නැතිනම් නම පාසල වසර සදහන් කර 0715817450 අංකයට whatsapp පණිවුඩයක් එවන්න....

Address

Kothwila Road
Eheliyagoda
70600

Alerts

Be the first to know and let us send you an email when Sensip Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sensip Eheliyagoda:

Shortcuts

Share

Category