15/02/2022
🔴 05 න් 06 ට යන පොඩ්ඩන්ගේ ගණිතය පන්තිය 🔴
👉 2021 05 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට
👉 06 ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අවශ්‍ය මූලික කරුණු සාකච්ඡාව
👉 සෑම ඉරිදාවකම ප.ව 1.30-3.30 දක්වා
👉 දරුවන්ට පහසුවෙන් ලඟා වියහැකි ආරක්ශාකාරී පරිසරය
🔴පුරවරයේ විශිෂ්ටතම ගණිතය පන්තිය🔴
රංග සෙනෙවිරත්න IGM - ඇහැලියගොඩ
👉 පෙබරවාරි මාසය තුල මුදල් අය නොකෙරේ.
පන්තියට සම්බන්ධ වීමට 071 243 6069 අංකයට whtsapp නම , පාසල whtsapp පණිවුඩයක් යොමු කරන්න.