08/11/2023
දයාබර දෙමව්පියනි,
📌📌(ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනය වැඩසටහන- සියල්ල නොමිලේ)
👉ඔබේ දරුවා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් කලාද?
👉ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීම ගැන සිතුවා ද?
👉ඔබේ දරුවා 6 ශ්‍රේණිය සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා ද?
👉ඔබේ දරුවාට ඉංග්‍රීසි ලිවීම කියවීම පමණක් නොව ඉංග්‍රීසි චතුර ලෙස කතා කිරීමට හුරු කිරීම ගැන ඔබ සිතුවාද?
😄ඇහැලියගොඩ නව සහශ්‍රා ආයතනයෙන් අපූරු වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා.😁 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දරුවන්ට ඉංග්‍රීසි විෂය සදහා පවත්වන ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩසටහන 2023-11-16 දින ආරම්භ වේ. දින 5ක් වැඩසටහන ක්‍රියාත්මක වේ. සවස 2.30 සිට 4.30 දක්වා නව සහශ්‍රා ආයතනයේ දී පැවැත්වේ.
ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න
0767298017 ට WhatsApp දරුවාගේ නම , පාසල සමග කෙටි පණිවුඩයක් එවන්න.
මෙහෙයවීම - මධුෂිකා ලියනගේ (BEd. Degree , Dip in English (HND) , TESOL Certificate -
( ඇහැලියගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට DSI ආයතනයේ උඩුමහල)