Anybody Can Use English

Anybody Can Use English A prominent page
for learning English as a second language.

ඔන්න English කතා කරන්න ආසයි බයයි හිතෙන අයට.Subscribe කරලා තියාගන්න. වැදගත් වෙයි ඉස්සරහට.
21/07/2025

ඔන්න English කතා කරන්න ආසයි බයයි හිතෙන අයට.
Subscribe කරලා තියාගන්න. වැදගත් වෙයි ඉස්සරහට.

ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අවට සිසුන් සඳහාඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය පන්ති පැවැත්වෙන වේලාවන්.
28/05/2023

ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අවට සිසුන් සඳහා
ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය පන්ති පැවැත්වෙන වේලාවන්.

🎉️🛑🛑🛑     2023      🛑🛑🛑🎊️🎊️✨🥇  නව පංති ඇරඹුනා..  🥇✨🎊️ 🔅සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා    ගැනේ.🔅             පරණ දුම්...
09/02/2023

🎉️🛑🛑🛑 2023 🛑🛑🛑🎊️
🎊️✨🥇 නව පංති ඇරඹුනා.. 🥇✨🎊️

🔅සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා
ගැනේ.🔅

පරණ දුම්රිය පාර
ඇහැලියගොඩ
(මහජන බැංකුව පිටුපස)

https://m.facebook.com/story.php?story_fbid=938818390804075&id=100040277689217&mibextid=Nif5oz
09/02/2023

https://m.facebook.com/story.php?story_fbid=938818390804075&id=100040277689217&mibextid=Nif5oz

තාක්ෂණය සහ අන්තර්ජාලය යොදාගෙන කරන ඕනෑ ම නව නිර්මාණයක් මේ තරගාවලියට යොමු කළ හැකි ය.

අයදුම් කළ හැකි වයස් සීමාව: අවුරුදු 12 – 18

අයදුම් කළ හැකි අවසාන දිනය: 2023 පෙබරවාරි 28

මාර්තු මාසයේ මුල් සතිය තුළ Online වැඩමුළු කිහිපයක් මගින් තරගාවලියට ඉදිරිපත් කරන නිර්මාණ සැකසිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සිදු වේ.

එම වැඩමුළුවලට සහභාගී වීමෙන් අනතුරුව ඔබගේ නිර්මාණය පිළිබඳ වීඩියෝ වැඩසටහනක් හෝ ඡායාරූප අප වෙත එවිය යුතු ය. ඒවා එවිය යුතු ආකාරය පිළිබඳව පසුව දැනුවත් කෙරේ.

එම නිර්මාණ අතරින් හොඳ නිර්මාණ කෙටි ලැයිස්තුගත කරනු ලැබේ. එම කෙටි ලැයිස්තුගත නිර්මාණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම සඳහා මාර්තු මාසයේ අග සතියේ දිනයක් අදාළ තරගකරුවන්ට ලබාදෙනු ඇත.

ජයග්‍රාහකයන්ට රුපියල් 20 000 කට වඩා වටිනා Magicbits කිට් එකක් සමග වෙනත් වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ.

Grade 9 (2023-Grade 10) ඉංග්‍රීසි සාහිත්‍යය පන්තිය හෙට (පෙබරවාරි 6) උදෑසන 10ට ඇහැලියගොඩ Asoft Computer Academy හි දී ඇරඹ...
05/02/2023

Grade 9 (2023-Grade 10)
ඉංග්‍රීසි සාහිත්‍යය පන්තිය හෙට (පෙබරවාරි 6) උදෑසන 10ට ඇහැලියගොඩ Asoft Computer Academy හි දී ඇරඹේ.
වැඩි විස්තර සදහා👇

30/01/2023
👉ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අවටසීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි
29/01/2023

👉ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අවට
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි

👉Limited number of students👉For those who are near Eheliyagoda and Avissawella
27/01/2023

👉Limited number of students
👉For those who are near Eheliyagoda and Avissawella

For students near Eheliyagoda and Avissawella.
06/01/2023

For students near Eheliyagoda and Avissawella.

05/12/2022

Address

Eheliyagoda

Opening Hours

08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Anybody Can Use English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category