Sahasra Higher Educational Institute

Sahasra Higher Educational Institute ගුණසාර දරුවන්ගේ නැණසාර ශිල්ප පාරමිතාව....

නිසැක A සාමාර්ථයකට පාර පෙන්වන පන්තිය...🏆️උසස් පෙළ කරන කාටත් පොදු විෂය General English එක පාරින් ගොඩ දාගමුද?🌼උසස් පෙළ පාස...
05/04/2026

නිසැක A සාමාර්ථයකට පාර පෙන්වන පන්තිය...

🏆️උසස් පෙළ කරන කාටත් පොදු විෂය General English එක පාරින් ගොඩ දාගමුද?

🌼උසස් පෙළ පාසැල් අච්චුපොත ආවරණය.
🌼 අතයවශ්‍ය ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් සාකච්ඡා කිරීම.
🌼විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
🌼උසස් පෙළින් අනතුරුව විශ්ව විද්‍යාලයට පිවිසීමේදි අවශ්‍ය වන ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කරදීම මෙහිදි සිදු කෙරේ.

"ඇහැලියගොඩ නගරය."
🏆️සහශ්‍රා උසස් අධ්‍යාපන ආයතනය.
👍පන්ති කාල සටහන🎖️️
🎈2028 සිකුරාදා 2.30-4.30
2028 බදාදා 2.30-4.30

වසර ගණනක අත්දැකීම් බහුල
ප්‍රවීණ දේශක ප්‍රසාද් රණවීරසිංහ සර් මෙහෙයවන.
General English පන්තිය.

0710779519 සර්ටම කතා කරන්න.
Bachelor of Education TESL.hons
Dip in English &Literature
(University of AQUINAS Colombo )
CHRM - ( NYSC - Colombo )

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය
04/04/2026

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය

04/03/2026

💻📘 Udara Sirගේ ICT පන්ති – Eheliyagoda
📍 Sahashra Higher Education Institute
තොරතුරු තාක්ෂණය සරලව, පැහැදිලිව, ගැඹුරින් උගන්වනු ලබන පන්තිවලට ඔබත් සම්බන්ද වන්න!
🔹 Grade 6 සිට O/L දක්වා
🔹 Practical + Theory Sessions
🔹 Multimedia Presentations සහ Worksheets
🔹 Past Papers හා Model Papers
👨‍🏫 Conducted by: Udara Sir
(පළපුරුදු ICT ගුරුතුමා)
🎯 උසස් විභාග සඳහා නිවැරදි මාර්ගය අදම අරඹන්න!
📞 ලියාපදිංචි වන්න දැන්ම – 074 047 2703
📍 Eheliyagoda – Sahashra Institute

📢 2028 අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා දැන් නවක සිසුන් බඳවා ගැනේ.... 🤗🤗▶️ විද්‍යා/ගණිත▶️ කලා▶️ වාණිජ▶️ තාක්ෂණවේදය▶️ General ...
04/03/2026

📢 2028 අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා දැන් නවක සිසුන් බඳවා ගැනේ.... 🤗🤗

▶️ විද්‍යා/ගණිත
▶️ කලා
▶️ වාණිජ
▶️ තාක්ෂණවේදය
▶️ General English

නව පන්ති ආරම්භය මාර්තු 08 ඉරිදා පෙ.ව. 8.30ට...

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...
☎️+94 71 709 6276

සහශ්‍රා උසස් අධ්‍යාපන ආයතනය ඇහැලියගොඩ

2026 සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ....වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...😍😍😍😍😍
17/12/2025

2026 සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ....
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...
😍😍😍😍😍

24/08/2025

ලොක පුදුම 7ට අයත් වන ග්‍රීසියේ පිරමීඩ.....

video by Wishma lokaya

14/08/2025

ශිෂ්‍යත්වයට මුහුණ දුන් දුලා පුතාලා හැමෝම ..... 😍

අද දවසේ විභාග මානසිකත්වයෙන් මිදී චිත්‍රපටයක් බලන ගමන් අයිස්ක්‍රීම් වැස්සක තෙමිලා විනෝද වෙන්න ආපු දුලා පුතාලට ස්තුතිය..!

ආයුබෝවන්..! 😍😍ශිෂ්‍යත්වයට මුහුණ දුන් දුවේ පුතේ..... 😍විභාග මානසිකත්වයෙන් මිදී චිත්‍රපටයක් බලන ගමන් අයිස්ක්‍රීම් වැස්සක ත...
12/08/2025

ආයුබෝවන්..! 😍😍

ශිෂ්‍යත්වයට මුහුණ දුන් දුවේ පුතේ..... 😍
විභාග මානසිකත්වයෙන් මිදී චිත්‍රපටයක් බලන ගමන් අයිස්ක්‍රීම් වැස්සක තෙමිලා, සිංදුවක් කියලා නටන්න එන්න....

සහශ්‍රා ඇහැලියගොඩ....
වැඩි විස්තර ලබා ගන්න +94 70 503 9664 මෙම අංකයට whatsapp කෙටි පණිවිඩයක් ලබා දෙන්න...

14 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30ට සහශ්‍රා උසස් අධ්‍යාපන ආයතනයට පැමිණෙන්න...

15/07/2025

ගණිතය......

නිෂාන් ජීවන්ත....

සියලු දෙනාටම ආශීර්වාදමත්ඇසල පෝය දිනයක් වේවා! 🪷🕊️       #සදාසරණ
09/07/2025

සියලු දෙනාටම ආශීර්වාදමත්
ඇසල පෝය දිනයක් වේවා! 🪷🕊️

#සදාසරණ

Address

කොත්විල පාර
Eheliyagoda
10700

Telephone

+94717096276

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share