ISIRA Online Academy

ISIRA Online Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ISIRA Online Academy, Tutor/Teacher, Dummalasuriya.

21/09/2022

සිතන්න 👉

13/09/2022

උත්සහය ඔබව ජයග්‍රහණය කරා ගෙනයාවි.මේ එයට හොදම උදාහරණයි. 🏆 👍

🔴🔸 දුරස්ථ අධ්‍යාපනය සඳහා අවස්ථාවක් සොයන දූ දරුවන් ඉසිර මාර්ගගත ඉගෙනුම තක්සලාව වෙත සාදරයෙන් පිළිගනිමු.🙏 ආදරණීය දුවේ පුතේ,...
07/07/2022

🔴🔸 දුරස්ථ අධ්‍යාපනය සඳහා අවස්ථාවක් සොයන දූ දරුවන් ඉසිර මාර්ගගත ඉගෙනුම තක්සලාව වෙත සාදරයෙන් පිළිගනිමු.🙏

ආදරණීය දුවේ පුතේ,

⭕ A/L 2022 හා 2023 කණ්ඩායම් සඳහා ICT online පන්තිය පහත දිනවලදී ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

🔻2022 කණ්ඩායම - පුනරීක්ෂණ පන්තිය
බ්‍රහස්පතින්දා රාත්‍රී 10-12 දක්වා

🔻 2023 කණ්ඩායම - සිද්ධාන්ත පන්තිය
සිකුරාදා රාත්‍රී 10-12 දක්වා

⭕ 2024 නව කණ්ඩායම සඳහා ලියාපදිංචි කර ගැනීම ආරම්භ කර ඇති අතර,
2024 කණ්ඩායම සඳහා පන්තිය 2022 අගෝස්තු මස ආරම්භ කිරීමට නියමිතය.

⭕ ICT පන්තිය මෙහෙයවීම :-
ඉනෝකා කල්‍යාණි වීරවර්ධන
(BSC in computation & management )

👉 ඉසිර මාර්ගගත ඉගෙනුම් තක්සලාව හරහා ICT පන්තියට සහභාගී වන සිසුන් පහත සබැඳිය ඔස්සේ ලියාපදිංචි වන්න

https://forms.gle/FiX1hRDBej3mNW2Y9

🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,    - පළමුව  සතුටු වන්න    ...
13/02/2022

🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,
- පළමුව සතුටු වන්න
ඔබේ තීරණය අනාගතයට මහඟු අයෝජනයකි.

ඔබගේ ඊළඟ පියවර තැබිය යුත්තේ උසස් අධ්‍යාපනයට හෝ තරඟ කාරී වැඩ ලෝකයටයි.👉

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ඨයෙකු වීම තුළ ඔබට ඔබගේ ඉදිරි ගමන තවදුරටත් අභියෝගයක් නොවෙනු ඇත.
ඒ සඳහා සියලු දෙනාටම විධිමත් සැලසුමක් අවශ්‍ය වේ.

A/L ICT ගොඩ යන්නට Shortcuts නැත. එකතු කර ගන්නා දැනුම ඔස්සේ නිරන්තර පුහුණුව ඒ සඳහා ඇති හොඳම මාර්ගයයි.
අපට මේ පිළිබඳව කතා කිරීමට බොහෝ දේ ඇත.

- A/L වලට ICT තෝරා ගැනීම වැදගත් ද?
- A/L ICT විෂයෙහි විශිෂ්ඨයෙකු වන්නේ කෙසේද?
-🤜🤜 ඉසිර මාර්ගගත ඉගෙනුම් තක්සලාවේ ICT විෂය ඉගැන්වීමේ ප්‍රධාන සැලසුම කුමක්ද?
- අපගේ ඉගැන්වීමේ රටාව ඔබගේ ඉගෙන ගැනීමේ රටාවට ගැළපෙන්නේද?

මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයමින් A/L ICT විෂය ඉගෙනීම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නොමිලේ පැවැත්වෙන හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා 2022⁣ පෙබරවාරි 28 දිනට පෙර
1. ඔබගේ නම
2.පාසල
3 අ.පො.ස උ/පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය

සටහන් කොට 0717065582 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න.

(ලියාපදිංචි වන සිසු සිසුවියන් වෙත හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයට අදාළ තොරතුරු (දිනය,⁣ වෙලාව, zoom සබැඳිය ) යොමු කිරීමට අප විසින් කටයුතු සැලසුම් කර ඇත)

👩‍🎓**** එන්න - ඇව්ත් බලන්න****👩‍🎓

Address

Dummalasuriya

Telephone

+94717065582

Website

Alerts

Be the first to know and let us send you an email when ISIRA Online Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ISIRA Online Academy:

Shortcuts

Share

Category