Royal Academy - Dummalasuriya

Royal Academy - Dummalasuriya "සුවහසක් දැයේ දූ දරුවන්ගේ සිහිනවලට පණ

Madushanka S Kumarasinghe  🥰 ඔයාගේ හිතේ උඩින්ම තිබුනු හීනයක්...අද සැබෑවක් වෙලා..ඔයාගෙම ලස්සන සිංදුවක්... 😘 ඔයාගේ හීනේ මග...
28/07/2023

Madushanka S Kumarasinghe 🥰 ඔයාගේ හිතේ උඩින්ම තිබුනු හීනයක්...අද සැබෑවක් වෙලා..ඔයාගෙම ලස්සන සිංදුවක්... 😘 ඔයාගේ හීනේ මගේ හීනේ , අපේ හීනේ කරගෙන මට පුලුවන් විදියට හයියක් වෙන්න පුලුවන් වුන එක ගැන මට ගොඩක් සතුටුයි.

අපේ හීනේ සැබෑවක් කරගන්න අත්වැලක් වුන හැමෝටම ගොඩක් ස්තූතියි 🥰💝

බය නැතුව වැඩක් බාර දෙන්න පුලුවන් සෙට් එකක් තමයි මේ පහලින් ඉන්නෙ 👇

මුදලට එහා ගිය මනුස්සකමට එකෙන්ම RESPECT 💝

*"වටිනම කෙනා -OFFICIAL MUSIC VIDEO"*

LINK - https://youtu.be/DKOkRR5psEw

ARTIST- Madushanka Kumarasinghe
LYRICS - Sajith V Chathuranga
MUSIC DIRECTOR / MELODY - Ranga S Badanarachchi

*♪VIDEO PRODUCTION* : SIGO FILMS

♪ DIRECTOR : Madawa Sangeeth Hettiarachchi
♪ ASST.DIRECTOR : Imesh Pathum
♪ DOP : Pasindu Gayashan
♪ EDITOR/COLORIST : Oshada Vidushan

CAST - Dhanushka Sampath
Madu Munasinghe
Dilki Kavindya
Deshan Neranjana
Chamodya Sapthaswarani
Kusal Naveen
Prasadini Vindya
Nethu Dissanayake
Roshan Sadaruwan

⭕️HMUA- සැලෝන් සිත්රූ salon sithruu
⭕️Model Coordinator : Suraj
⭕️BTS- Bawantha liyanage
⭕️ Still Photographer - Esala Dissanayaka

⭕️Special Thanks
Dasun Ediripakshe
Asanka Rajapaksha
Sandun Gamage

♪ Artist - Madushanka S Kumarasinghe♪ Lyrics - Sajith V chathuranga♪ Music/Melody Ranga s Badanarachchi♪ Director- Madawa Sangeeth Hettiarachchi ♪ Asst. Dir...

08/04/2023

This is how we welcomed our beloved kiddos on the first day of the first term 2023 ❣️🥰
( Saturday - 25th of March )

Royal Academy - Dummalasuriya
Samanjalee Wijenayaka

🔙to 14th Of April  2022 ❣️වෙනදා වගේම කොහා කෑගැහුවත් එරබුදු මල් පිපුනත්,  මෙදා පාර නෑ අපි කාටත් අවුරුදු....😥කැවුම් කොකිස්...
20/09/2022

🔙to 14th Of April 2022 ❣️

වෙනදා වගේම කොහා කෑගැහුවත් එරබුදු මල් පිපුනත්, මෙදා පාර නෑ අපි කාටත් අවුරුදු....😥

කැවුම් කොකිස් බැදෙන්නැති , අලුත් ඇදුම් පුසුඹ එන්නැති ගෙවල්....🥺

ඒත්, අනිත් හැමදේටම වඩා පොඩි උන්ගෙ මූණෙ ඇදෙන එක හිනාවක් කෝටියක් වටිනවා...👩‍👦‍👦

ඔව් මේ පොඩි උන්ගේ සතුට වෙනුවෙන්ම කරපු වැඩක්...💖

රෝයල් ඇකඩමි පුංචි අපේ අවුරුදු සැමරුම💪

මගේ වැඩේ "අපේ වැඩක්" කරගෙන දර දිය ඇද්ද හැමෝටම ගොඩක් පිං 🙏

20/09/2022

🔙to 25th of December 2021 රෝයල් ඇකඩමි පුංචි අපේ නත්තල් සැමරුම...❣️

ගසාගෙන නගුට බල්ලෙක් ලෙස දෙපරැන්දේ...යුද්දෙට ගියෙත් උඹ ඔය විදියටමද නන්දේ...🤮😡අද (ජුලි 9) සහ හෙට ( ජුලි 10) දින රෝයල් ඇකඩම...
09/07/2022

ගසාගෙන නගුට බල්ලෙක් ලෙස
දෙපරැන්දේ...
යුද්දෙට ගියෙත් උඹ ඔය විදියටමද
නන්දේ...🤮😡

අද (ජුලි 9) සහ හෙට ( ජුලි 10) දින රෝයල් ඇකඩමි අධ්‍යාපන ආයතනයේ කිසිදු උපකාරක පංතියක් ක්‍රියාත්මක නොවන අතර සියලු දෙමව්පියන් ද සමගින් මානුෂීය ජන අරගලයට පදනම් විරහිතව සහය දෙන්නෙමු.

අපට නැතත් දරුවන්ට හෙටක් ඕනෙ කියල හිතෙනව නම් දෙපාරක් හිතන් නැතුව කශේරුකාව පණ ඇතිව පාරට බහින්න.. කොළඹට යන්න බැරි අය ළගම නගරයට එකතු වෙන්න.

ආරාධනා පත් මොකටද අපේම පොඩි උන්ගෙ හෙට දවස වෙනුවෙන් සටන් වදින්න..💔

"ලැග සිටිමින් වහල් බවේ..
මෙත් කෙරුවත් පලක් නොවේ..
පුත නුඹ හද මල් ගොමුවේ..
මේ මල් පිබිදිය යුතු වේ.." ❤️

අරගලයට ජය වේවා..💪

06/10/2021

Thank you for being a great teacher for every student...😍

Happy Teachers' Day! 💝

26/09/2021

Animals are some of the greatest friends that we have😻🐿️🐦🙉🐕🐂🐇🐑🐘🐥🐻🦉🐠

Let's learn about animals. 😍 Welcome our little heroes. 💪 Please ignore their little mistakes. 🙂

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන්  දිනය පුරා ආමිස හා ප්‍...
20/09/2021

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.
ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි.

Today is the Binara Poya Day.

Buddhists around the world today engage in amisa and policy offerings throughout the day.

Today is the Binara Poya day where many Sasana events took place.

This is also considered as the intermediate poya of the rainy season.

The Bhikkhuni Sasana was started on this day, the Binara Full Poya Day. It is also noteworthy that 500 women including Maha Prajapati Gothamiya joined the Sasana on the day of Binara Poya by ordaining women.

Buddhists perform religious rites at temples throughout the day on the occasion of this important Binara Full Moon Poya.

19/09/2021

Teaching children to be kinder to animals today, is our only hope for a kinder world tomorrow.

Here we go..... , 👉 Our little kids with their pets

19/09/2021

I really believe that every child has a talent , ability or skill.. Welcome our little heroes 💪 Here are a few presentations of our kids obout themselves

Address

Dummalasuriya

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Academy - Dummalasuriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category