St.Rita's college Thaldeka

St.Rita's college Thaldeka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Rita's college Thaldeka, School, st. rita's college Thaldeka, Dummaladeniya West.

31/01/2026
තල්දෙක සා.රීටා විදුහලේ 2026 එක ශ්‍රේණියට සිසුන් බාරගත් අවස්ථාව2026.01.29
31/01/2026

තල්දෙක සා.රීටා විදුහලේ 2026 එක ශ්‍රේණියට සිසුන් බාරගත් අවස්ථාව
2026.01.29

සුබ නව වසරක් වේවා ඔබ සැමට
01/01/2026

සුබ නව වසරක් වේවා ඔබ සැමට

22/12/2025



නත්තල් කැරොල් වැඩසටහන 2025
22/12/2025

නත්තල් කැරොල් වැඩසටහන 2025

විදුහල් මව් සිරසට මිණි භරණක් වූ මිෂෙල් භාතියඑක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා තල්දෙක සා.රීටා විදුහලෙන් අධ්‍යාපනය හදාරා සබර...
23/10/2025

විදුහල් මව් සිරසට මිණි භරණක් වූ මිෂෙල් භාතිය
එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා තල්දෙක සා.රීටා විදුහලෙන් අධ්‍යාපනය හදාරා සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ පාඨමාලාව දෙවන පෙළ පහළ සාමාර්ථයක් සහිතව ගෞරව උපාධිය ලබා අද දින පාසල් මාතාව අභිමානයට පත් කර ඇත.
තල්දෙක පාසලෙන් සම්පූර්ණ පාසල් අධ්‍යාපනය ලබා බිහිවූ පළමු උපාධිධාරියා ලෙස ගෞරවාභිමානයෙන් සුභාශිංසන එක්කරමු..💐💐💐💐

Mishel Bathiya

12/10/2025

Talent Show 2025St.Rita's College2025.10.10
12/10/2025

Talent Show 2025
St.Rita's College
2025.10.10

සුවබර විශ්‍රාම දිවියක් ඔබ තිදෙනාට පතමු..💐💐💐
24/09/2025

සුවබර විශ්‍රාම දිවියක් ඔබ තිදෙනාට පතමු..💐💐💐

ප්‍රාථමික අංශයේ සිසු පෙරහැරේ අවස්ථා කිහිපයක්2025.09.11
14/09/2025

ප්‍රාථමික අංශයේ සිසු පෙරහැරේ අවස්ථා කිහිපයක්
2025.09.11

තල්දෙක සා.රීටා විදුහලේ ආගම විෂය ප්‍රධාන කොට තවත් විෂයයන් විශාල සංඛ්‍යාවක් උගන්වමින් පරම්පරා කිහිපයක නෙත් පෑදූ නියෝජ්‍ය ව...
25/08/2025

තල්දෙක සා.රීටා විදුහලේ ආගම විෂය ප්‍රධාන කොට තවත් විෂයයන් විශාල සංඛ්‍යාවක් උගන්වමින් පරම්පරා කිහිපයක නෙත් පෑදූ නියෝජ්‍ය විදුහල්පතිතුමියක් ලෙසින් පාසලේ පරිපාලනයට ද මනා දායකත්වයක් සැපයූ මරිය මදලේනා ගුරුමාතාවගේ අභාවය වෙනුවෙන් ගුරු, සිසු, දෙමාපිය සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව ගේ ශෝකය පළකර සිටිමු.
සමාදානයේ සැතපේවා.. මොක්සුව අත්වේවා..!!

Address

St. Rita's College Thaldeka
Dummaladeniya West
61120

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

077 301 4101

Website

Alerts

Be the first to know and let us send you an email when St.Rita's college Thaldeka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category