Sihil Sasassri

Sihil Sasassri 6,7,8,9,10,11 ශ්‍රේණි ගණිතය පංති

ඔබ සැමට සතුට වැඩි වෙන දුක අඩු වන සාර්ථකත්වය එකතු වෙන, #සුභ  #අලුත්  #අවුරුද්දක්  #වේවා !!
14/04/2026

ඔබ සැමට සතුට වැඩි වෙන දුක අඩු වන සාර්ථකත්වය එකතු වෙන,
#සුභ #අලුත් #අවුරුද්දක් #වේවා !!

ගණිතය ලස්සනට ඉගෙන ගන්න එන්නම ඕනේ අපේ පන්තියට👉👉👉👉👉එක දවසක් ආවොත් හැමදාම එනවා🥰🥰🥰➖➕✖️➗ විභාග ප්‍රශ්න , ප්‍රශ්න පත්‍ර, හැමදේ...
25/02/2026

ගණිතය ලස්සනට ඉගෙන ගන්න එන්නම ඕනේ අපේ පන්තියට👉👉👉👉👉
එක දවසක් ආවොත් හැමදාම එනවා🥰🥰🥰
➖➕✖️➗ විභාග ප්‍රශ්න , ප්‍රශ්න පත්‍ර, හැමදේම කරලා පුරුදු කරනවා
🧠🧠අපි තාර්කිකව ප්‍රශ්නේකට උත්තර ගන්න හැටි පැහැදිලිව කියාදෙනවා🧠🧠
🅰️🅱️💯📉📚

ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා තේරුම් අරන් සුදුසු ප්‍රශ්න තෝරා ගෙන කලබල නැතිව පිළිතුරු ලියන්න දරුවනේ.. 🎉🎉🎊✔️🅰️💯 ඔබට ජය 🎉🎉🎊✔...
16/02/2026

ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා තේරුම් අරන් සුදුසු ප්‍රශ්න තෝරා ගෙන කලබල නැතිව පිළිතුරු ලියන්න දරුවනේ..
🎉🎉🎊✔️🅰️💯 ඔබට ජය 🎉🎉🎊✔️🅰️💯

01/01/2026






 #එපා උන  #ගණිතය අපි රහට ඉගෙන ගමුද???????🥰🥰🥰❤️❤️ලස්සන විෂයක් ලස්සනට ඉගෙනගන්න ඔයාලා එන්නම ඕනේ තැන තමයි  #සිහිල් සර්ගේ ගණි...
18/12/2025

#එපා උන #ගණිතය අපි රහට ඉගෙන ගමුද???????🥰🥰🥰
❤️❤️ලස්සන විෂයක් ලස්සනට ඉගෙනගන්න ඔයාලා එන්නම ඕනේ තැන තමයි #සිහිල් සර්ගේ ගණිතය පන්තිය....😎😎😎
10 වසර O/L විභාගයට ගොඩක් අවශ්‍යය වෙන පාඩම් ටික පිළිවෙලට රහට ඉගෙනගන්න ඔයාලගේ #යාළුවොත් එක්ක එන්න....🧑‍🤝‍🧑👬👭
🗓️දවස තමයි #ජනවාරි_03 සෙනසුරාදා
🕓 #සවස 4.00ට තමයි පටන් ගන්නේ
🏫එන්න ඕනේ #ගිරිදර #විදැස අධ්‍යාපන ආයතනයට
👉👉එහෙනම් දවස මතක තියාගෙන ඔයාලත් එන්න....
📳📲📳📲වැඩි විස්තර දැනගන්න කතාකරන්න. 077 395 5948

2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව නව ආරම්භයක්... #6ශ්‍රේණිය  #ගණිතය පංති #ක්‍රියාකාරකම් සහිතව #සෙනසුරාදා සවස 2.00 ...
18/12/2025

2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව නව ආරම්භයක්...
#6ශ්‍රේණිය #ගණිතය පංති
#ක්‍රියාකාරකම් සහිතව
#සෙනසුරාදා සවස 2.00 - 4.00
#විදැස #අධ්‍යාපන #ආයතනය
#ගිරිදර
මෙහෙයවීම - #ජාතික_පාසල්_ආචාර්ය
#සිහිල් සසස් ශ්‍රී

ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ආදරණීය ඇරුද්දක් වේවා!!!- සිහිල් සසස් ශ්‍රී -
13/04/2025

ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ආදරණීය ඇරුද්දක් වේවා!!!
- සිහිල් සසස් ශ්‍රී -

01/01/2025
👉👉පළපුරුදු, දක්ෂ, පුහුණුවක් ලත් ගුරුවරුන් විසින් පන්ති මෙහෙයවනු ලබන හැමෝම අමාරුයි 🥴 කියන දේවල් ඉතා සරලව 😌 රහට 😋 ඉගෙනගන්න...
17/12/2024

👉👉පළපුරුදු, දක්ෂ, පුහුණුවක් ලත් ගුරුවරුන් විසින් පන්ති මෙහෙයවනු ලබන හැමෝම අමාරුයි 🥴 කියන දේවල් ඉතා සරලව 😌 රහට 😋 ඉගෙනගන්න අප හා සම්බන්ධ වෙන්න. ඔයාලත් වෙනස වටහා ගන්න.😎😎 👈👈👈

🛑ගණිතය - සිහිල් සසස් ශ්‍රී

🛑දෙමළ - සරසි ජයසිංහ

✅✅ INSIGHT අධ්‍යාපන ආයතනය - දොම්පේ දෙවිබලිකා විදුහල අසල

📱📱විමසීම් - 071 604 70 60

Address

Dompe
11680

Website

Alerts

Be the first to know and let us send you an email when Sihil Sasassri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share