Sujaya Early Childhood Development Centre

Sujaya Early Childhood Development Centre මුල් ළමා විය සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වසර 30ක් පුරා කීර්තිමත් නාමයක් දිනූ ආයතනයකි.

30/05/2026
එළඹෙන වෙසක් පුන් පොහොය දිනය මුල් කර ගනිමින් සුජය පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් සංවිධානය වූ ශීල ව්‍යාපාරය අද දින සාර්ථකව...
27/05/2026

එළඹෙන වෙසක් පුන් පොහොය දිනය මුල් කර ගනිමින් සුජය පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් සංවිධානය වූ ශීල ව්‍යාපාරය අද දින සාර්ථකව අවසන් වුණා.

දෙමාපියන් සහ ගුරු මණ්ඩලය විසින් දූ දරුවන්ට දානය පිලිගැන්වූ අතර සිගිති දරුවන් පංච ශීලයෙහි පිහිටුවා හරවත් ධර්ම දේශණයක් පැවැත්වුයේ ශ්‍රී චංඛමනාරාම විහාරාධිපති පූජ්‍ය තල්ගමුවේ ජනානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. 🙏

"සුජය" පෙර පාසලේ දරු දැරියන් සහ දෙමාපියන්ටත් , පෙර පාසලේ කටයුතු වෙනුවෙන් නිබදවම උපකාර කරන සහ ආශිර්වාද කරන සියලුම දෙනාටත්...
13/04/2026

"සුජය" පෙර පාසලේ දරු දැරියන් සහ දෙමාපියන්ටත් , පෙර පාසලේ කටයුතු වෙනුවෙන් නිබදවම උපකාර කරන සහ ආශිර්වාද කරන සියලුම දෙනාටත් ශ්‍රී ලංකාවාසී සැමටත් නිදුක් නීරෝගී සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා යැයි ගුරු මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටී. 🌹

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව සිගිති දූ දරුවන් දැනුවත් කරමින් නෑගම් යෑමේ චාරිත්‍රය ක්‍රියාකාරකමක් ලෙසින්  2026-04...
07/04/2026

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබදව සිගිති දූ දරුවන් දැනුවත් කරමින් නෑගම් යෑමේ චාරිත්‍රය ක්‍රියාකාරකමක් ලෙසින් 2026-04-07 දින ගුරු මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ එකමුතුවෙන් පවත්වන්නට යෙදුණා.

සිංහල අවුරුදු කැවිලි පිළිබදව සිගිති දරුවන් දැනුවත් කලේ ඔවුන්ට කැවිලි වර්ග කීපයක රස බැලීමටද සලස්වමින්. 🙏

'සුජය' පෙර පාසලේ සිගිති දරු දැරියන් වෙනුවෙන් ගුරු මණ්ඩලය සහ දෙමාපියන් විසින් මහත් කැපවීමෙන් සංවිධානය කරන ලද සිගිති බක්මහ...
01/04/2026

'සුජය' පෙර පාසලේ සිගිති දරු දැරියන් වෙනුවෙන් ගුරු මණ්ඩලය සහ දෙමාපියන් විසින් මහත් කැපවීමෙන් සංවිධානය කරන ලද සිගිති බක්මහ උළෙල 2026 මාර්තු මස 31 දින පෙර පාසල් භූමියේදී ඉතාම චාම් ලෙස අභිමානවත්ව පැවැත්වුණා.

මේ එම සිගිති බක්මහ උළෙලේ මතක සටහන් 🙏

සුජය දරු දැරියන්ගේ සිගිති පොළ සාර්ථකව අද දින සිදු කෙරිණි. පැමිණි සැමට ස්තුතියි  🙏
11/03/2026

සුජය දරු දැරියන්ගේ සිගිති පොළ සාර්ථකව අද දින සිදු කෙරිණි. පැමිණි සැමට ස්තුතියි 🙏

04/02/2026

අප මාතෘ භූමියේ 78 වන නිදහස් දිනය සැමරීම සදහා සුජය පෙර පාසලේ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කළ නිදහස් සමරු පෙරහැර ... 2026-02-03 දින පවත්වන්නට යෙදුණි.

Video creation by :- Buddhi Aloka

2026 වර්ෂය සදහා ඇතුලත් වූ නවක දරු දැරියන් පිළිගනිමින්  "සුජය" පෙර පාසල අද දින ආරම්භ කරන ලදි.
02/01/2026

2026 වර්ෂය සදහා ඇතුලත් වූ නවක දරු දැරියන් පිළිගනිමින් "සුජය" පෙර පාසල අද දින ආරම්භ කරන ලදි.

Address

Jayanthi Road
Dompe
11680

Opening Hours

Monday 08:30 - 11:00
Tuesday 08:30 - 11:00
Wednesday 08:30 - 11:00
Thursday 08:30 - 11:00
Friday 08:30 - 11:00

Telephone

+94764414200

Website

Alerts

Be the first to know and let us send you an email when Sujaya Early Childhood Development Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sujaya Early Childhood Development Centre:

Shortcuts

Share

Category