Manjula Ganepola Sir

Manjula Ganepola Sir Primary Education Teacher for Grade 3, 4 and 5 students.

30/05/2026
Supper Guide - Platinum Edition ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා ගෙන, එම ප්‍රශ්න පත්‍ර Zoom Online ඔස්සේ සාකච්ඡා කරන ශිෂ්‍යත්වය...
28/05/2026

Supper Guide - Platinum Edition ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා ගෙන, එම ප්‍රශ්න පත්‍ර Zoom Online ඔස්සේ සාකච්ඡා කරන ශිෂ්‍යත්වයට අවසාන මාස 2 ක සම්මන්ත්‍රණ මාලාව ගැන තොරතුරු දැන ගැනීමට පහත WhatsApp Group එකට එකතුවෙන්න.

https://chat.whatsapp.com/KPMaOZDhpziA312IfAR3aR

ඉරිදා උදේ 7.00 සිට 10.00 තෙක්.
මසකට රු. 1000.00 යි.

Level : Advance ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.
සෑම වැඩසටහනක ම Recording ලබා දෙනු ලැබේ.
ආරම්භය ජූනි 07 ඉරිදා සවස 6.30 ට.
අවශ්‍ය ප්‍රශ්න පත්‍ර pdf ආකාරයට ලබා දෙනු ලැබේ.

Samagi Super Guide Ganepola Sir

සමගි Supper Guide - Platinum Edition ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා ගෙන ත්ර Zoom Online ඔස්සේ සාකච්ඡා කරන මාස අවසාන මාස 2 ක ව...
28/05/2026

සමගි Supper Guide - Platinum Edition ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා ගෙන ත්ර Zoom Online ඔස්සේ සාකච්ඡා කරන මාස අවසාන මාස 2 ක වැඩසටහන ගැන තොරතුරු දැන ගැනීමට පහත WhatsApp Group එකට එකතුවෙන්න.

https://chat.whatsapp.com/KPMaOZDhpziA312IfAR3aR

ඉරිදා උදේ 7.00 ට

මසකට රු. 1000.00 යි.

Samagi Super Guide Ganepola Sir

සමගි Supper Guide - Gold Edition ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති ප්‍රශ්න පත්‍ර 16 ම Zoom Online ඔස්සේ සාකච්ඡා කරන මාස 3 ක වැඩස...
27/04/2026

සමගි Supper Guide - Gold Edition ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති ප්‍රශ්න පත්‍ර 16 ම Zoom Online ඔස්සේ සාකච්ඡා කරන මාස 3 ක වැඩසටහන ගැන තොරතුරු දැන ගැනීමට පහත WhatsApp Group එකට එකතුවෙන්න.

https://chat.whatsapp.com/KPMaOZDhpziA312IfAR3aR

සිකුරාදා සවස 6.30 ට

මසකට රු. 800.00 බැගින් මාස 3 හෝ
මාස තුනට ම ගාස්තුව රු. 2000.00 (එකවර ගෙවන විට රු. 400 ක වට්ටමක්.)

Samagi Super Guide Ganepola Sir

ශිෂ්‍යත්ව විභාගයේ II පත්‍රයට අවශ්‍ය සිද්ධාන්ත කොටස්, විභාග ආකෘතියට ම අනුව සකසන ලද ප්‍රශ්න පත්‍ර 64ක් උපයෝගී කර ගනිමින් ම...
29/03/2026

ශිෂ්‍යත්ව විභාගයේ II පත්‍රයට අවශ්‍ය සිද්ධාන්ත කොටස්, විභාග ආකෘතියට ම අනුව සකසන ලද ප්‍රශ්න පත්‍ර 64ක් උපයෝගී කර ගනිමින් මාස හතරක් පුරාවට පුනරීක්ෂණය කරන පාඨමාලාවකි.

තොරතුරු ලබා ගැනීමට පහත WhatsApp Group එකට එකතුවෙන්න.

https://chat.whatsapp.com/KPMaOZDhpziA312IfAR3aR?mode=gi_t

ආවරණය කරන විෂයයන් සහ ලබා දෙන ප්‍රශ්න පත්‍ර ගණන
1. පරිසරය 16
2. ගණිතය 16
3. සිංහල 16
4. දෙමළ 08
5. ඉංග්‍රීසි 08
Recordings ද ලබා දෙනු ලැබේ.

පාඨමාලා කාලය මාස: 04

පාඨමාලා ගාස්තුව රු. 2000/= (මාස හතරට ම)

සෑම බදාදාවක ම සවස 6.30 සිට 9.00 තෙක් Zoom Online ආකාරයට පැවැත්වේ.

077 7 261 864

Samagi Super Guide COD
26/02/2026

Samagi Super Guide COD

Check out Manjula Sir’s video.

COD මගින් නිවසට ම ගෙන්වා ගැනීමට SSG යනුවෙන් Type කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එ‍වන්න. ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්...
24/02/2026

COD මගින් නිවසට ම ගෙන්වා ගැනීමට SSG යනුවෙන් Type කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එ‍වන්න.
ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන්න.

සමගි සුපර් ගයිඩ් Silver Edition
සමගි සුපර් ගයිඩ් Gold Edition

Courier ගාස්තු සමග කට්ටලයක් රු. 1000/=
077 7 261 864
071 999 5131
071 999 51 32


16/01/2026
09/01/2026

සමගි සුපර් ගයිඩ් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 1 දිනය

Address

255, Pugoda Road
Dompe
11061

Opening Hours

Monday 07:00 - 11:45
Tuesday 07:00 - 11:45
Wednesday 07:00 - 11:45
Thursday 07:00 - 23:45
Friday 07:00 - 01:00
Saturday 07:00 - 01:00
Sunday 07:00 - 01:00

Telephone

+94777261864

Website

Alerts

Be the first to know and let us send you an email when Manjula Ganepola Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manjula Ganepola Sir:

Shortcuts

Share

Category