K / Dolapihilla Maha Vidyalaya - Dolapihilla

K / Dolapihilla Maha Vidyalaya - Dolapihilla දොළපිහිල්ල මහා විද්‍යාලය මහ / දොළපිහිල්ල ම.වි.

06/11/2025
03/08/2025

💐ස්තුතිය පලකිරීමයි 💐
"""""""""""""""""""""""""""""""""'"'"""""""""
දොළපිහිල්ල මහා විද්‍යාලයේ ප්‍රාථමික තූර්ය වාදක කණ්ඩායමේ ඇඳුම් කට්ටළය මසා ගැනීම සඳහා අවශ්‍ය රෙදි පරිත්‍යාග කරමින් විදුහලට සහය දැක්වූ, විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, සී/ස විජය සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඩී.ඊ.ජී.දසනායක මැතිතුමන්ට විද්‍යාලයීය විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සමස්ත පාසල් ප්‍රජාවගේ ගෞරවණීය ස්තුතිය පළකර සිටිමු.

23/07/2025

ශිෂ්‍ය නායක අභිෂේක මංගල්‍යය-2025-2026

දොළපිහිල්ලේ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක අභිෂේක මංගල්‍යය 2025 ජූලි මස 25 දින පෙ.ව.10:00ට විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය සීමා සහිත විජය සමූහයේ(C.I.B.)හෝල්ඩිංස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩී.ඊ.ජී.දසනායක මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් විද්‍යායයීය ප්‍රධානශාලාවේදී සිඳු කරන වගයි....

12/07/2025

✒️.Student Leader Inauguration Ceremony 2025-2026

The event will be held on 18th July 2025 at 10:00 AM at the Academic Hall under the patronage of Mr. Kapila Jayasinghe, a distinguished alumnus of Dolapihilla Maha Vidyalaya, Executive Chef at the Cinnamon Colombo Hotel Group, Vice President at the John Keells Group, Vice President of Sri Lanka at the International French Chefs Association and a judge at the International Chefs Association.

12/07/2025

ශිෂ්‍යය නායක අභිශේක මංගල්‍යය 2025-2026

දොළපිහිල්ල මහා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය කොළඹ සිනමන් හෝටල් සමූහය තුළ විධායක සූපවේදී ජෝන් කීල්ස් සමූහය තුළ උප සභාපති හා සභාපති ජාත්‍යන්තර ප්‍රංශ සූපවේදී සංගමය තුළ ශ්‍රී ලංකාවේ උප සභාපති හා ජාත්‍යන්තර සූපවේදීන්ගේ සංගමයේ විනිසුරුවරයෙක් වූ කපිල ජයසිංහ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි මස 18 වන දින පෙ.ව.10:00 ට විද්‍යායයීය ප්‍රධානශාලාවේදී පැවැත්වෙන වගයි.

Address

Dolapihilla Maha Vidyalaya
Dolapihilla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when K / Dolapihilla Maha Vidyalaya - Dolapihilla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category