Sri Somaloka Daham Pasala

Sri Somaloka Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Somaloka Daham Pasala, Education, Dodangoda.

ශ්‍රී සෝමාලෝක දහම් පාසල් වසර 40කට ආසන්න කාලයක් දහම් අධ්‍යාපනය ලබා දෙන්නට නිස්සරණ අද්‍යාසයෙන් සිදුකරන ලද මෙහෙය අගයනුවස් ව...
24/12/2023

ශ්‍රී සෝමාලෝක දහම් පාසල් වසර 40කට ආසන්න කාලයක් දහම් අධ්‍යාපනය ලබා දෙන්නට නිස්සරණ අද්‍යාසයෙන් සිදුකරන ලද මෙහෙය අගයනුවස් වික්‍රමසිංහ ගුරු මැණීයණි ඔබට උපහාරයක් වේවා 🙏
𝗠𝗘𝗗𝗜𝗔 𝘂𝗻𝗶𝘁 @ සෝමාලොකේ අපි

🙏
05/08/2023

🙏

 #දොඩන්ගොඩ☸️  ශ්‍රී සෝමාලෝක දහම් පාසලට 2023 වර්ශයට ළමුන් ඇතුලත් කරගැනීමඅයදුම් පත් 071 28 58 111 (හේමන්ත සර් ) whatup
17/12/2022

#දොඩන්ගොඩ☸️ ශ්‍රී සෝමාලෝක දහම් පාසලට 2023 වර්ශයට ළමුන් ඇතුලත් කරගැනීම
අයදුම් පත් 071 28 58 111 (හේමන්ත සර් ) whatup

17/10/2022

සෝමාලෝකේ අපි

සීල සමාදාන වැඩසටහන  සදහා විකසිත ජාතික එකමුතුවේ ගරු සභාපති ,නීතිඥ සිහාන් ධම්මික මහතා සම්බන්ධ වීම....🙏 සෝමාලෝක දහම් පාසල ට...
28/08/2022

සීල සමාදාන වැඩසටහන සදහා විකසිත ජාතික එකමුතුවේ ගරු සභාපති ,නීතිඥ සිහාන් ධම්මික මහතා සම්බන්ධ වීම....🙏
සෝමාලෝක දහම් පාසල ට අඩ සියවසක් සපිරෙන මේ මොහොතේ ඔබ තුමාගේ පැමිණීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය 🙏

ශ්‍රී සෝමාලෝක දහම් පාසල් මාධ්‍ය ඒකකය

අඩ සිය වසරක් 2022 වර්ශයේදී සපුරලන ශ්‍රී සොමාලෝක දහම් මෑණියන් ට තව තවත් දරුවන් ගේ දහම් නැණ පාදන්නට චිරාත් කාලයක් ආයුශ ලැබ...
28/08/2022

අඩ සිය වසරක් 2022 වර්ශයේදී සපුරලන ශ්‍රී සොමාලෝක දහම් මෑණියන් ට තව තවත් දරුවන් ගේ දහම් නැණ පාදන්නට චිරාත් කාලයක් ආයුශ ලැබේවා🙏🙏🙏🙏

නායක ස්වාමීන් වහන්සේ සංකල්පකට අනුව , උප ප්‍රාදානාචාර්‍ය ප්‍රේමවති ගුරු මැණීයන්ගේ හා ගුරු භවතුන් ගේ අනුශානයෙන්.......දොඩන්ගොඩ කදනගොඩ ශ්‍රී සෝමාලෝක දහම් පාසලේ සීල සමාදාන වැඩසටහන 2022-08-28 දින.....

ශ්‍රී සෝමාලෝක දහම් පාසල් මාධ්‍ය ඒකකය

☸️ 2022 වර්ශය වෙනුවෙන් අභිනව ශිෂ්‍ය නායක සංසදය සදහා ශ්‍රි සෝමාලෝක දහම් පාසල් මාධ්‍ය ඒකකයේ අපේ උණුසුම් සුබ පැතුම් .....රට...
07/08/2022

☸️ 2022 වර්ශය වෙනුවෙන් අභිනව ශිෂ්‍ය නායක සංසදය සදහා ශ්‍රි සෝමාලෝක දහම් පාසල් මාධ්‍ය ඒකකයේ අපේ උණුසුම් සුබ පැතුම් .....රට ජාතිය ආගම හා භාශාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් නායකයින් සෝමාලෝක දහම් පාසලේන් බිහිවේවා යැයි අපේ ඒකායන බලාපොරොත්තුව වෙමු.

👉 මේ වෙනුවෙන් නිරතුරුවම අනුශාසනා ලබාදෙන අපේ නායක හාමුදුරුවනේ වහන්සේ , නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය ප්‍රේමා ගුරුමැණියන් ඇතුලු සමස්ත දහම් පාසල් ගුරුවරු ගුරුවරියන් ට අපේ ස්තුතිය 🙏
ආදරණීය දෙමාපියන්ට ද ස්තුතියි

ශ්‍රී සෝමාලෝක දහම් පාසල

☸️ කලුතර දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරාණිය අන්තර් දහම්පාසල් තරගාවලියේ තෙවන ...
18/06/2022

☸️ කලුතර දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරාණිය අන්තර් දහම්පාසල් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් ශ්‍රී සෝමාලෝක දහම් පාසල් බැති ගී කණ්ඩායමට .....
සෝමාලෝක දහම් පාසලේ ප්‍රාදානාචාර්‍ය ස්වාමීන් වහන්සේ , නියොජ්‍ය ප්‍රදානාචාර්‍ය තුමිය ඇතුලු සමස්ථ දහම් පාසල් ගුරු මඩුල්ලේ සුභාශිංශනය ..☸️
👉 මේ වෙනුවෙන් මහන්සි වී වැඩ කටයුතු කල සියලුම දෙනාට සෝමාලෝක මාධ්‍ය ඒකකයේ ගෞරවණීය ස්තුතියි 🙏

07/01/2022

ජනවාරි 09 ඉරිදා සෝමාලෝක දහම් පාසල පටන් ගන්නවා
හැමෝම එදාට දහම් පාසල් එන්න

20/09/2021

Address

Dodangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Somaloka Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category