Shilpa Education Institute

Shilpa Education Institute Best way to learn English, Maths & Commerce for O/L students.

30/11/2025
30/11/2025

ආපදාවට ලක්වූ සියලුම මිනිසුන් වෙනුවෙන් මේ අවස්ථාව වන විට දොඩන්ගොඩ අවට ප්‍රදේශවල වියළි ආහාර ද්‍රව්‍ය එකතු කරනු ලබයි..

එම ස්ථාන:-

1.තුඩුගල හන්දිය (ජාතික තරුණ සේවා සභාව) ප.ව. 5.00 දක්වා.
2. නෑහින්න පන්සල ( සපුගහවත්ත)- ප.ව 4.00 දක්වා.

3. දොඩන්ගොඩ highway එක ලග දයා බිස්කට් කඩේ අසල..

හැකි සියලුම දෙනා මේ කර්තව්‍යය සදහා සහභාගීවන්න..

තවත් මේ ප්‍රදේශවල වියළි ආහාර ද්‍රව්‍ය එකතු කරන ස්ථාන පවතීනම් දැනුවත් කරන්න. .

🔴 2026 වසරේ 6 ශ්‍රේණිය සදහා නව පන්ති ආරම්භය (2025 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන්ට) නොවැම්බර් 13 බ්‍රහස්පතින...
06/11/2025

🔴 2026 වසරේ 6 ශ්‍රේණිය සදහා නව පන්ති ආරම්භය (2025 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන්ට) නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා හවස 3.30ට තුඩුගල විදත්රා ආයතනයේදී.

🔴 2026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගුරු පුහුණු වැඩසටහනේ අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

🔴 එදිනට සහභාගීවන සියලුම සිසුන්ට 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය පිළිබඳව හැදින්වීමක් සිදු කරනු ලබයි.

🔴 🔴සහභාගී වන සියලුම ලමුන්ට නොවැම්බර් මස නොමිලේ උගන්වනු ලබයි.🔴🔴

28/10/2025
28/10/2025
13/09/2025

🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏

06/09/2025

ගණිත ගැටලු තක්සලාව

3,4,5 ශ්‍රේණි වල පුංචි හපන්නු වෙනුවෙන්ම නොමිලේම සිදු කරනු ලබන සේවාවකි.

1 . ඒකකය- ත්‍රිකෝණයක් තුල ඇති මුලු ත්‍රිකෝණ සංඛ්‍යාව සෙවීම..







2025 වසරේ නව පන්ති ආරම්භ වුනා පමණි.2024 O/L ප්‍රතිඵල 100% යි.ස්ථානය:- තුඩුගල විදත්රා ආයතනය (ඔරලෝසු කණුව අසල)4 හා 5 ශ්‍රේ...
26/01/2025

2025 වසරේ නව පන්ති ආරම්භ වුනා පමණි.

2024 O/L ප්‍රතිඵල 100% යි.

ස්ථානය:- තුඩුගල විදත්රා ආයතනය (ඔරලෝසු කණුව අසල)

4 හා 5 ශ්‍රේණිය සදහා- සෑම සිකුරාද දිනකම ප.ව 4.00 සිට 6.00 දක්වා

6 ශ්‍රේණිය - සෑම අගහරුවාදා දිනකම ප.ව 4.00 සිට 6.00 දක්වා

7 ශ්‍රේණිය- සෑම ඉරිදා දිනකම ප.ව 4.00 සිට ප.ව 6.00 දක්වා.

9 ශ්‍රේණිය- සෑම අගහරුවාදා දිනකම ප.ව 2.30 සිට 4.30 දක්වා

10 ශ්‍රේණිය සදහා- සෑම සිකුරාද දිනකම ප.ව 2.00 සිට 4.00 දක්වා

11 ශ්‍රේණිය- සෑම ඉරිදා දිනකම ප.ව 6.00 සිට ප.ව 8.00 දක්වා.

8 ශ්‍රේණිය සදහා විමසන්න..

විමසීම:- 071-3831343
මෙහෙයවීම:-ශෂිනි ජයසිංහ (ජාතික පාසල් ගුරු)

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි 5 ශ්‍රේණිය දරුවන්ට අලුත් 6 ශ්‍රේණිය සදහා ගණිත පන්ති ආරම්භ වුනා පමණි.. අලුත් ලමුන් අදම අ...
02/11/2024

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි 5 ශ්‍රේණිය දරුවන්ට අලුත් 6 ශ්‍රේණිය සදහා ගණිත පන්ති ආරම්භ වුනා පමණි.. අලුත් ලමුන් අදම අපහා සම්බන්ධ වන්න..

3 ශ්‍රේණිය ( ශිෂ්‍යත්ව ගණිත ගැටලු)
වේලාව:- සෑම සෙනසුරාද දිනකම පෙ.ව.11.30 සිට ප.ව 1.30 දක්වා

4 ශ්‍රේණිය ( ශිෂ්‍යත්ව ගණිත ගැටලු)
වේලාව:- සෑම සෙනසුරාද දිනකම පෙ.ව.9.30 සිට පෙ.ව. 11.30 දක්වා

5 ශ්‍රේණිය (මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ)
වේලාව:- සෑම සෙනසුරාද දිනකම ප.ව.1.30 සිට ප.ව 3.30 දක්වා

6 ශ්‍රේණිය හා 7 ශ්‍රේණිය
වේලාව:- සෑම සෙනසුරාද දිනකම පෙ.ව.7.30 සිට පෙ.ව 9.30 දක්වා

8 ශ්‍රේණිය
වේලාව:- සෑම සෙනසුරාද දිනකම ප.ව.3.30 සිට ප.ව 5.30 දක්වා

11 ශ්‍රේණිය
වේලාව:- සෑම සෙනසුරාද දිනකම ප.ව.5.30 සිට ප.ව 8.00 දක්වා

ස්ථානය:- ශිල්ප ආයතනය - නෑහින්න

මෙහෙයවීම:- ඉසුරු S. පරගස්තොට (HNDA/AAT)

ඉංග්‍රීසි විෂය තවමත් අමාරුද?? කොච්චර පන්ති ගියත් නොතේරෙන ඉංග්‍රීසි  "A" සාමාර්ථයක් දක්වාම ඉගෙන ගන්නට අදම අප හා සම්බන්ධ ව...
31/10/2024

ඉංග්‍රීසි විෂය තවමත් අමාරුද??

කොච්චර පන්ති ගියත් නොතේරෙන ඉංග්‍රීසි "A" සාමාර්ථයක් දක්වාම ඉගෙන ගන්නට අදම අප හා සම්බන්ධ වන්න.

ස්ථානය:- තුඩුගල විදත්රා ආයතනය (ඔරලෝසු කණුව අසල)

1 හා 2 ශ්‍රේණිය සදහා - සෑම අගහරුවාදා දිනකම ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා.

3 හා 4 ශ්‍රේණිය සදහා- සෑම සිකුරාද දිනකම ප.ව 4.00 සිට 6.00 දක්වා

5 ශ්‍රේණිය ( මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ අලුත් 6 ශ්‍රේණිය)- සෑම අගහරුවාදා දිනකම ප.ව 4.00 සිට 6.00 දක්වා

6 ශ්‍රේණිය- සෑම ඉරිදා දිනකම ප.ව 4.00 සිට ප.ව 6.00 දක්වා.

9 ශ්‍රේණිය- සෑම සිකුරාද දිනකම ප.ව 2.00 සිට 4.00 දක්වා

7, 8 හා 10 ශ්‍රේණි සදහා විමසන්න

විමසීම:- 071-3831343
මෙහෙයවීම:-ශෂිනි ජයසිංහ (ජාතික පාසල් ගුරු)

Address

Sapugahawatte, Nehinna
Dodangoda

Telephone

+94713831262

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shilpa Education Institute:

Shortcuts

Share

Category