Sri sudharmawardhana Damma School -සුධර්මවර්ධන දහම් පාසල

Sri sudharmawardhana Damma School -සුධර්මවර්ධන දහම් පාසල This is one of best school that teaching religious activity and the buddhism

🙏🙏
18/05/2026

🙏🙏

🙏🙏
13/05/2026

🙏🙏

මෙත් සිතින් ආරාධනා 🙏🙏

සුදම් වසන්ත උදානය - 2026
20/04/2026

සුදම් වසන්ත උදානය - 2026

14/04/2026

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා.

දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි
විනස්සතු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථි භග්‍යං සුඛං බලං සිරි ආයු ච වණ්ණෝ ච භෝගං උද්ධි ච යසවා සත වස්සා ච
ආයූ ච ජීව සිද්ධි භවංතුතේ.....

සියලු සැප සම්පතින් පිරි...
හැම සිතුම් පැතුම් සපුරා ඉටුවන...
සාමයේ රන් කිරණ විහිදෙන...
ආදරය හිත් පුරාවට වැඩි වැඩියෙන් ලැබෙන...
අඟ හිඟකම් වලින් තොර වූ...
නිදුක් වූ...
නිරෝගී වූ...
වාසනාවන්ත වූ...
සැමට සිරි සුභ නව වසරක් වේවා...

Address

Matara
Dodampahala East

Telephone

+94714987381

Website

Alerts

Be the first to know and let us send you an email when Sri sudharmawardhana Damma School -සුධර්මවර්ධන දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri sudharmawardhana Damma School -සුධර්මවර්ධන දහම් පාසල:

Shortcuts

Share