Sudharmalankara Vidyayathanaya

Sudharmalankara Vidyayathanaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudharmalankara Vidyayathanaya, School, Diyatalawa.

* 6 - 11 ශ්‍රේණි
* සා. පෙළ පුණරීක්ෂණ
* උසස් පෙළ (කාලා/ වාණිජ)
* බාහිර උපාධි
* ප්‍රාචීන විභාග

දියතලාව, ඇල්ලගම
( රජයේ ආයතනයකි )

විමසීම් 070 250 0 255
071 69 48 154

10/01/2026

' සදහම්ලකරින් පිපුණු තවත් සියපතක් ' 💮


හැමෝම, 🧏‍♂️
පොඩි හාමුදුරුවන්ගේ අනාගතය සුබ වෙන්න
සුබ පතමු 🥰💝
゚viralシalシ



05/01/2026

- නව වසරේ අධ්‍යයන කටයුතු ආරම්භය -
The start of the new academic year 📕🥰
26/01/05

"
සියක් සියපත් පිපී සුවහස්
සහස් කල් මල් පිරේවා
ණැනසවිල ගුණ සුවඳ නහවා
පැනසරක සිරි වැඩේවා
සිසු දිවිය මිණි කිරුළු රන්දා
දිනිති හිස මල් පිපේවා
දැයේ දූ දරුවන්ට හෙට ලොව
දිදුලන්න මං තැනේවා ! 🥰📕⭐"

BSVP

❗පොඩ්ඩක් නැවතිලා යන් ❗✋➡️ මේ පෝස්ටුව miss කරගන්න එපා✋" රජයේ ආයතනයකින් ජීවිතය ජයගන්න   දැන් , ඔබටත් අවස්ථාව තියෙනවා "  ⛔ ...
03/01/2026

❗පොඩ්ඩක් නැවතිලා යන් ❗✋
➡️ මේ පෝස්ටුව miss කරගන්න එපා✋

" රජයේ ආයතනයකින් ජීවිතය ජයගන්න
දැන් , ඔබටත් අවස්ථාව තියෙනවා "
⛔ සියලු පහසුකම් නොමිලේ 💯🤩
----------------------------------------------------------------------

➡ජීවිතේ හීන පස්සෙ දුවන සමනලුන්ට
➡A හීන පාට කරලා අහුලන්න
➡අහුලගත්‍ත හීන ඇත්තටම දකින්න
➡හරියට ම පාර කියන තක්සලාව
➡BSVP 🥰 සුධර්මාලංකාර විද්‍යායතනය

➡️ ඇයි මං මෙහෙම කියන්නෙ ? 🤔
⭕ ඉගෙන ගන්න අවශ්‍ය සෑම දෙයක්ම මේක ඇතුලෙ තියෙනවා.

➡️ අපි ටිකක් ඒ පැත්තට ගිහින් බලමු 🥰✌️
🔰Smart class room | 💻🖥️🎥🖱️📖️📗
🔰නිල ඇදුම්
🔰 වාර ප්‍රවේශ පත්‍ර
🔰 රජයේ විභාග | Government Examine 📕📃
🔰 සෞන්දර්ය | නර්ථනය | ක්‍රීඩා | Music | Dancing | Sports
🎵🎷🪗🎸🎹📯🥁👯🎱🎮⚽🏏🏆️
🔰 ප්‍රායෝගික අධ්‍යයන රටා | practical lessons 🌞🪐🌡️🍃
🔰 ඉංග්‍රීසි වැඩමුළු | English Courses

6/7/8/9/10/11 ආදරණීය දූ දරුවනි, 🌞
✅ ඔබේ අනාගතය හදන්න සුදම්ලකර අපි සූදානම් . 🥰

⛔ නව වසරේ නව පන්ති ආරම්භය 📕🥰
▪️සාමන්‍ය පෙළ 2026
▪️උසස් පෙළ | කලා | වාණිජ - (2026) 2027

⛔ බඳවාගැනීම් දැන් ඇරඹුනා....
Contact - 070 2500 255 📞

සුධර්මාලංකාර විද්‍යායතනය / ඇල්ලගම / දියතලාව.
BSVP 🥰📕

31/12/2025

' 2026 ' සැමට | Happy New Year 🥰🪷
සාමය සතුට පිරි ,
සුබ නව වසරක් වේවා ❕🪷

| BSVP 🥰🪷🙏

08/11/2025

Teachers who build Pirivena 😍😍😍
BSVP STAFF | Teachers ⭕💖
2025 | Good job ✅

゚ ゚

28/10/2025

2025 | 10 | 26 🤍
📌️ සිංහල විෂයභාර ගුරුතුමන්ගේ පියාණන්ගේ අභාවය |
📌️ සුදම්ලකර සාතිශය සංවේගය පුදකර සිටිමු ! 🤍🙏
__________________________________________________
📝 ' ගුරු තරුව එළි කරපු පුන්සඳ |
අම නිවන්සුව පතන්නම් '

අකුරු ඇලපිලි වදන් අහුරා
හදා ගත්තට විස්තර
උතුම් පිය ගුණ ලියන්නට මදි
ගෙවිලා යන මේ තත්පර
දෑත් කරගැට රටා වියලා
ජීවිතේ ඉම අද්දර
නිවන් දොරකඩ ලගට යන්නැති
තාත්තා මට ඉස්සර .. 🤍

හිතේ අස්සෙම පැතුම් මල් ගෙන
හිත හිතා අපි පතන්නම්
නිමක් නොපෙනෙන අතිර කතරින්
නිමවෙන්න පින් පුදන්නම්
සුදම්ලකරින් නැගෙන කදුළැලි
අරන් කවි පද තියන්නම්
ගුරු තරුව එළි කරපු පුන් සඳ
අම නිවන්සුව පතන්නම් ! .. 🌸🙏

16/10/2025

ගුරු වන්දනා 💖🙏 | BSVP

මතකයි ද පෙරවරු
අකුරු කළ පිටු වදන් නිරතුරු
තව දිනෙක පස්වරු
තුටින් වන පොත් කළා සිප්සරු
ඉතින් ඒ දෙවිවරු
තමයි හදවත් ගත්ත ගුරුවරු

--------------------------------
゚viralシalシ

13/10/2025

ස්නේහාභිවන්දනා | 2025 | BSVP 💖🌸
Rain of Roses 🌹🌹🌹🌹🌹🌹🌹

" සාරාක්ෂරයක පුදකළ
පූජාභිවන්දනාව "

01/10/2025

A memory of the trip that took place in conjunction with World Children's Day and Teachers' Day
2025 💖🥰💖

29/09/2025

English Day Celebration | 2025 🥰👀
BSVP ゚

English Day Celebration 🥰2025 🥰🥰BSVP
29/09/2025

English Day Celebration 🥰
2025 🥰🥰
BSVP

16/09/2025

📃🥰

Address

Diyatalawa

Telephone

+94716948154

Website

Alerts

Be the first to know and let us send you an email when Sudharmalankara Vidyayathanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sudharmalankara Vidyayathanaya:

Shortcuts

Share

Category