Diyatalawa Madya Maha Vidyalaya

Diyatalawa Madya Maha Vidyalaya Diyatalawa Madya Maha Vidyalaya is one of the most popular and best schools in Bandarawela Edu. zone.

දියතලාව මධ්‍යමහා විද්‍යාලීය අභිනවයෙන් පත්වූ ශිෂ්‍යනායකයන් හට නිළ ලාංජන පැලඳවීමේ උත්සවය 2026 මාර්තු මස 31 වන දින දියතලාව ...
04/04/2026

දියතලාව මධ්‍යමහා විද්‍යාලීය අභිනවයෙන් පත්වූ ශිෂ්‍යනායකයන් හට නිළ ලාංජන පැලඳවීමේ උත්සවය 2026 මාර්තු මස 31 වන දින දියතලාව සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

Prefect Investiture of Diyathalawa Madhya Maha Vidyalaya 2026, hold on 31st March 2026 at Cultural Center Diyathalawa.

2024 වර්ෂයේ දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය  2024.10.24 වන...
25/10/2024

2024 වර්ෂයේ දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය 2024.10.24 වන (ඊයේ) දින දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ, පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුවරුන්ගේ සහ පාසලේ දරුවන්ගේ දෙමාපියන්ගේ සුභාශිංසන මධ්‍යයේ අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විය. 🧡

මේ සඳහා නන් අයුරින් සහය වූ සියලු දෙනාට ස්තූතියි.

🧡
21/10/2024

🧡

"සුපතල වන්දිත ඔබගේ නාමය ලකඹර සපුරා පැතිරේවා !"
Mother DCC 🧡
Diyatalawa Madya Maha Vidyalaya


දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීමේ උත්සවය පසුගියදා (16 දා) ...
19/10/2024

දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීමේ උත්සවය පසුගියදා (16 දා) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනු වගයි.

ක්‍රීඩා උලෙලේ දස්කම් පෑ විදුහල් මව් තුරුලේ හැදී වැඩෙන තවත් දියණියක් 😍
21/05/2024

ක්‍රීඩා උලෙලේ දස්කම් පෑ විදුහල් මව් තුරුලේ හැදී වැඩෙන තවත් දියණියක් 😍

ත්‍යාග ප්‍රධානය සහ 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ නිමාව.
05/05/2024

ත්‍යාග ප්‍රධානය සහ 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ නිමාව.

ද්විතීයික අංශයේ සරඹ සංදර්ශනය සහ අනෙකුත් ධාවන ඉසව්...
04/05/2024

ද්විතීයික අංශයේ සරඹ සංදර්ශනය සහ අනෙකුත් ධාවන ඉසව්...

පැවැත්වුණු ආරාධිත පාසල් තරඟ ඇතුලු තවත් තරඟ ඉසව්.
04/05/2024

පැවැත්වුණු ආරාධිත පාසල් තරඟ ඇතුලු තවත් තරඟ ඉසව්.

නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ ක්‍රීඩා තරඟ ඉසව් ආරම්භය සහ විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමේ ඝණ සරභ සංදර්ශනය. Inter House Sports Mee...
03/05/2024

නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ ක්‍රීඩා තරඟ ඉසව් ආරම්භය සහ විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමේ ඝණ සරභ සංදර්ශනය.
Inter House Sports Meet

දියතලාව මධ්‍ය මහා විද්‍යාලීය 2024 ක්‍රීඩා උත්සවයේ සමාරම්භය.  Inter House Sports Meet °Official Photographing partner :- ...
03/05/2024

දියතලාව මධ්‍ය මහා විද්‍යාලීය 2024 ක්‍රීඩා උත්සවයේ සමාරම්භය.
Inter House Sports Meet
°
Official Photographing partner :- Studio DilIru • Seneth Dileepa

Address

Police Hill
Diyatalawa
90150

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94572229248

Alerts

Be the first to know and let us send you an email when Diyatalawa Madya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Diyatalawa Madya Maha Vidyalaya:

Shortcuts

Share

Category