22/10/2025
"අද දින කොළඹ 07, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පැවති සමස්ත ලංකා සංගීත තරඟාවලිය සඳහා 'ජේෂ්ඨ 01 (පිරිමි) තබ්ලා වාදනය,තාලය - ඒක්තාල්' යටතේ ඌව පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ දියතලාව ජනානන්ද ජාතික පාසලේ,11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලිඳු ප්‍රසන්න සිසුවා විසින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී...😍❤️"
ශාස්ත්‍රීය වාදන කේවල
සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය.
බ/ශ්‍රී ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලය......
ජයග්‍රහණ කල මලිදු පුතුටත් මගපෙන්නූ. චාමිණි ගුරුතුමියටත් සුභ පැතුම්.සහය වූ සැමටද තුති පුදමි..