Sri Gnanodaya Central College - National School Divulapitiya

Sri Gnanodaya Central College - National School Divulapitiya 🇦🇲️️ විද්‍යා සර්වස්‍ය ලෝචනං 🙏
💙 ගම්පහ දිස්ත්‍රික්කයේ රන් සළකුණ 🏆
(1)

Proud to be a gnanodizzz

Sri Gnanodaya Central college has been established in the present premises in 1965.

"Congratulations to our Volleyball, Cricket, and Football teams for winning their divisional championships! Your hard wo...
19/05/2026

"Congratulations to our Volleyball, Cricket, and Football teams for winning their divisional championships! Your hard work, teamwork, and dedication have truly paid off. We are all incredibly proud of your achievements!" ❤️‍🔥✨🏆

GNC PREFECT LEADERSHIP TRAINING WORKSHOP - 2026The Prefect Leadership Training Workshop successfully concluded on March ...
21/03/2026

GNC PREFECT LEADERSHIP TRAINING WORKSHOP - 2026

The Prefect Leadership Training Workshop successfully concluded on March 8, 9, and 10 at Sri Gnanodaya Central College, Divulapitiya.

INSIGNIA CEREMONY OF MEDIA UNIT 2026Date : 13th Feb 2026Photography by : School Photographic society
23/02/2026

INSIGNIA CEREMONY OF MEDIA UNIT 2026

Date : 13th Feb 2026

Photography by : School Photographic society

"To all our students sitting for the exams: Stay focused, be confident, and do your best.Your hard work will definitely ...
16/02/2026

"To all our students sitting for the exams: Stay focused, be confident, and do your best.Your hard work will definitely lead to success.The entire school stands behind you with best wishes! ❤️‍🔥💪🏻

විපතේදී නොසැලී මනුෂ්‍යත්වයෙන් බැඳි ඥානෝදීයන් ❤️🤝🇦🇲​රටම ආපදා තත්ත්වයකින් පීඩා විඳින මොහොතක අපට නිකන් බලා සිටීමට හැකි වූය...
08/12/2025

විපතේදී නොසැලී මනුෂ්‍යත්වයෙන් බැඳි ඥානෝදීයන් ❤️🤝🇦🇲

​රටම ආපදා තත්ත්වයකින් පීඩා විඳින මොහොතක අපට නිකන් බලා සිටීමට හැකි වූයේ නැත. "පාසල යනු ඉගෙනුම පමණක් නොව මනුෂ්‍යත්වයද උගන්වන තැනක්" බව පසක් කරමින් දිවුලපිටිය ශ්‍රී ඥානෝදය විද්‍යාලය යළිත් වරක් පෙරට ආවේය.

​"ඥානෝදීය සහෝදරත්වය" නමින් ක්‍රියාවට නැංවුණු සත්කාරය හරහා ආපදාවෙන් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමට අපට හැකි විය.

මේ උතුම් ක්‍රියාව යථාර්ථයක් වූයේ තනි පුද්ගලයෙකු නිසා නොව එකමුතුකම නිසාමය.

​දිවුලපිටිය ශ්‍රී ඥානෝදය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය නායක සංසදය, වත්මන් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ සමස්ත ඥානෝදීය ප්‍රජාව එකට අත්වැල් බැඳගත්තේ එකම අරමුණක් වෙනුවෙනි.

ඒ වගේම ඥානෝදයට ආදරය කරන හිතවතුන් සහ දිවුලපිටිය ප්‍රදේශයේ පරිත්‍යාගශීලී ජනතාව ලබා දුන් සහයෝගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

​මේ දැවැන්ත කර්තව්‍යයට නායකත්වය දෙමින් නිවැරදි දිශානතිය පෙන්වා දෙමින් අපට ශක්තියක් වූයේ අප විද්‍යාලයේ සම්පත් ගුරු පියාණන්ය.

එමෙන්ම අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ලබා දුන් ආශිර්වාදය අපට මහා බලයක් විය.

​දුකේදීත් සැපේදීත් එකට සිටින මනුෂ්‍යත්වයේ සුවඳ හඳුනන ඥානෝදීය දරුවන් ලෙස අපි අදත් හෙටත් රට වෙනුවෙන් පෙළ ගැසෙන්නෙමු!🇦🇲🫡

​එකතු වූ, දායක වූ සැමට පින්! 🙏

ඥානෝදීයීය සහෝදරත්වය.🇦🇲🤝අප රටට ඇතිවූ හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් අපේම ජනයාට පිහිටක් වන්නට ඔබේ සහෝදරත්වයේ දෑතින් අප සමඟ...
03/12/2025

ඥානෝදීයීය සහෝදරත්වය.🇦🇲🤝

අප රටට ඇතිවූ හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් අපේම ජනයාට පිහිටක් වන්නට ඔබේ සහෝදරත්වයේ දෑතින් අප සමඟ එක්වන්න..

දෙසැම්බර් 4 සහ 5 යන දෙදින පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවට ගෙනැවිත් අප හට භාරදෙන්න...❤️

විමසීම්: 076 640 9857
: 076 329 5353
: 076 690 9123

හෙටින් ආරම්භවන (අ.පො.ස) උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දී අප පාසලට කීර්තියක් අත්කර දීමට "2025" අප පාසලේ උසස් පෙළ සිසුන්ට ...
09/11/2025

හෙටින් ආරම්භවන (අ.පො.ස) උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දී අප පාසලට කීර්තියක් අත්කර දීමට "2025" අප පාසලේ උසස් පෙළ සිසුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... !🇦🇲✍️

2025 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ ඒකල රාගධාරී ගායනා - ජ්‍යෙෂ්ඨ අංශයේ ජාතික මට්ටම් තරඟාවලියේ තරඟයෙන් තෙවන ස්ථානය දිනා...
04/11/2025

2025 සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ ඒකල රාගධාරී ගායනා - ජ්‍යෙෂ්ඨ අංශයේ ජාතික මට්ටම් තරඟාවලියේ තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත්, D.M.සමාධි ටමෂා සිසුවියට උණුසුම් සුභ පැතුම් 🔥🇦🇲

"Teachers Leadership program"
26/10/2025

"Teachers Leadership program"

Third place in the Super Chef round of the Sirasa Tv Elephant House Super Heroes competition 🇦🇲💥🏆            Sirasa TV E...
18/10/2025

Third place in the Super Chef round of the Sirasa Tv Elephant House Super Heroes competition 🇦🇲💥🏆
Sirasa TV Elephant House

Address

Divulapitiya
11250

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94312246102

Alerts

Be the first to know and let us send you an email when Sri Gnanodaya Central College - National School Divulapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Gnanodaya Central College - National School Divulapitiya:

Shortcuts

Share

Category