Balagalla Primary School Past Pupil's Association

Balagalla Primary School Past Pupil's Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balagalla Primary School Past Pupil's Association, School, Divulapitiya.

26/02/2025

❤️

13/11/2023

SMART Class Room ව්‍යාපෘතිය නිම කිරීම
සදහා මෙය ඇස ගැටෙන සියලුම දෙනාගේ දායකත්වය ඉල්ලා සිටිමි .
විදුහල්පති 0707456871

අපේ ඉස්කොලේ ආරම්භ කරල තියෙන්නෙ 1933.11.11ඉතින් අවුරුදු 90 ක් පුරාදරුවන් යහමග යවන්නට දැවැන්ත කාර්යයභාරයක්පාසලලෙන් ඉටු වෙන...
13/11/2023

අපේ ඉස්කොලේ ආරම්භ කරල තියෙන්නෙ 1933.11.11
ඉතින් අවුරුදු 90 ක් පුරා
දරුවන් යහමග යවන්නට දැවැන්ත කාර්යයභාරයක්
පාසලලෙන් ඉටු වෙනවා.
90 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය දෙදින
තුල පිරිත් දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් පවත්වන්නට යෙදුන.
මෙම කටයුතු සියල්ලටම
අධ්‍යයන අනධ්‍යයන කාර්යය මණ්ඩලය ,දෙමාපියන් ,සිසුන් ,ආදි සිසුන් ඇතුළු සියලුම
දෙනාගෙන් ලැබුනේ විශාල සහයෝගයක්
අධික වර්ෂාවෙන් ඇති වුන
බාධාවන් මැද වුවත් සියලුම දේ හොදින් සිදුකලා.
දායක වූ,වෙහෙස වූ සැමට
පින් පුදමි.
විශේෂයෙන් රුධිර දාානයමය පුණ්‍යකර්මය සහ
පාසල පවිත්‍ර කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සදහා
කුඩා කණ්ඩායමක් වුවද වෙහෙස වී කටයුතු කල
ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් ට ප්රණාමය පුදමි.

12/02/2023
27 / 11 / 2022    03.00 pm
24/11/2022

27 / 11 / 2022 03.00 pm

08/07/2021

2021.07.11 දින සවස 3.00
මහ සභා රැස්වීම පැවැත්වේ .සෞඛ්‍ය නිර්දේශ පිලිපදිමින් සහභාගි වන්න
සභාපති

Address

Divulapitiya

Telephone

+94312248081

Website

Alerts

Be the first to know and let us send you an email when Balagalla Primary School Past Pupil's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Balagalla Primary School Past Pupil's Association:

Shortcuts

Share

Category