Didula Plant Nursery

Didula Plant Nursery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Didula Plant Nursery, Horagasmulla, Divulapitiya.

01/01/2025
16/11/2024

😢 ලංකාවේ පවුල් වල වැඩිමල් සහෝදරියො කියන්නෙ. !
ඇත්තටම උන් පව්.'
උන්ට මහන්සි. කිසිම appreciation එකක් නෑ. මොකක්ද වෙන්නෙ, ඔයාට මහන්සිද , දුකද අහන්න කියන්න අපහසුයි ගොඩක් වෙලාවට !
එහෙමමත් වැඩිමල් අක්කෙක් විතරයි පවුල් වල බර කරට නොගෙන ඉන්නේ.
ලංකාවේ පවුලක ඉපදිලා මේ කාලේ වෙද්දී කොච්චර මහන්සි උනත් අමාරු උනත් අල්ලං ඉන්න අක්කලාට.
වයසට යන අම්මලා තාත්තලා වෙනුවෙන් , එයාලට දරාගන්න බැරි බාල සහෝදර සහෝදරියන්ගෙ බර, දුක්, කම්කටොළු , ඉගෙනීම, අනාගතේ , ඔක්කොම කරගහගෙන ඉන්න අක්කලාට. !
දෙමව්පියෝ නැත්නම් ඒ බර කරට ගත්ත අක්කලාට. !
තමන්ගේ ආස දේ ගන්න කලින් නංගිට මල්ලිට කියල දේවල් ගන්න අක්කලාට. !
" ඔයාලට හරි යන්නම ඕනේ 🙏 "
අක්කලා කියන්නේ ඒ වගේ අනන්ත බර කන්දක් කරගහන්න ජාතියක්.
උන්ටත් ටිකක් ආදරේ දීපල්ලා. !
කවදා හරි හරි යන්නම ඕන කොටසක් ඒ. ! 😌💔💫
( අයියලත් එහෙම තමා , ඒක කොහොමත් එහෙමනේ. ඒත් අක්කලටත් Appreciation එකක් ඕනි. )
උපුටා ගැනීමකි

මේ පැලේ වටිනාකම කියන්න?
29/06/2022

මේ පැලේ වටිනාකම කියන්න?

Saso පැළ 50 ක් විකිණීමට තිබේ.පැලයක් 100/-කුරිය පහසුකම් සහිතයි.0774477843
08/01/2022

Saso පැළ 50 ක් විකිණීමට තිබේ.
පැලයක් 100/-
කුරිය පහසුකම් සහිතයි.
0774477843

Black Seed✌
09/09/2021

Black Seed✌

17/08/2021
මෙම වර්ගයේ පැල විකිණීමට තිබේ.
01/08/2021

මෙම වර්ගයේ පැල විකිණීමට තිබේ.

Address

Horagasmulla
Divulapitiya
11250

Telephone

+94774477843

Website

Alerts

Be the first to know and let us send you an email when Didula Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share