Ashan H. Madawala

Ashan H. Madawala ¶ Information & communication Technology
¶ Ashan H.Madawala

16/03/2026
10/03/2026

😌😍

🔥🔥අපි නොදන්න ICT🔥🔥❌❌අ.පො.ස. සාමාන්‍යපෙළ *තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය*❌❌මෙවර සාමාන්‍යපෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දූ...
26/01/2026

🔥🔥අපි නොදන්න ICT🔥🔥
❌❌අ.පො.ස. සාමාන්‍යපෙළ
*තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය*❌❌

මෙවර සාමාන්‍යපෙළ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දූ පුතුන්ට *සම්පුර්ණයෙන්ම නොමිලේ* පවත්වන අති විශේෂ සම්මන්ත්‍රණය

🔴මෙම සම්මන්ත්‍රණයේ විශේෂත්වය🔴

📒 විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව.

📒සියළු විෂය කරුණු ඉතා ඉක්මණින් මතකාවර්ජණය.

📒විභාග ගැටළු සාකච්ඡා කිරීම.

*📆දිනය සහ වේලාව*
ජනවාරි 28 බදාදා
දින පෙ.ව 8 සිට ප.ව 5 දක්වා......

🚀ස්ථානය
Master ආයතනය දිවුලපිටිය.

💎*නිබන්ධනය සහ ශාලා ගාස්තු අය නොකෙරේ*💎

Group link -
https://chat.whatsapp.com/CojYNqh1GfFKhc1mG1ZQXT

Chanal link -
https://whatsapp.com/channel/0029VbCfBcTGU3BRnBIfnj3m

*───────────────*
*Ashan H.Madawala*
BET hons in mechatronics technology
(University of sri jayawardhanepura)

BIT - UCSC

17/01/2026

ICT ඇරඹේ
2026 Grade 10

♦️ *ලංකාවටම Online ICT*

Women Legend award *2025 වර්ෂයේ දී* 💎

EXCELLENCE IN EDUCATIONAL LEADERSHIP & INSTITUTION MANAGEMENT LEGENDRY WOMEN OF THE YEAR
*සම්මානයෙන් පිදුම් ලැබු ලංකාවේ විශ්වාසනීයම ICT පංතිය* .

🎯ගියවර වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් එකම නගරයක හෞතික පන්ති තුළ රැදවූ

👨‍💻පැහැදිලි ම ඉගැන්වීම් රටාවක් සහිත

👩‍💻වැඩියෙන්ම වැඩ කරන ICT පන්තියයි.
🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇
♦️ප්‍රශ්න පත්‍ර/ නිබන්ධන/පොත් සියල්ල නිවසටම.
♦️සියලු නිබන්ධන 4 colour ලෙස ඔබේ අතටම
♦️මගහැරැණු පාඩම් නැවත මුල සිට අගට live class හරහා හෝ Repeat class හරහා
♦️වාර විභාගයට පෙර පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබීමට සලස්වා, Question Rating ක්‍රමයට ලියවීම , සාකච්ඡා කිරීම
♦️විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න පත්‍ර වලටම වැඩිම අවධානය සහිතයි.

♦️අලුතින් සම්බන්ධ වෙන දරුවන් ට පසුගිය පාඩම් Recording සහිතයි. -‐-----------------------------------------
විෂය සරල කරන ICT පංතිය ට දැන්ම ඔයත් සම්බන්ධ වෙන්න .

🎯0764892071 අංකයට නම, ශ්‍රේණිය සදහන් කරමින් whats app පණිවිඩයක් යොමු කරන්න.



ප්‍රශ්න 😌👍🏻
11/01/2026

ප්‍රශ්න 😌👍🏻

19/12/2025

පළමුවත් දෙවනුවත්
තෙවනුවත්
ඉගැන්වීමට ම
කැප වී
සුවහසක් දරුවන්ගේ
'A' සිහින මල් ඵල ගන්වා
ප්‍රතිඵල මත ම
කිරුළු පැළඳි
වේයන්ගොඩ
අහස යට
විශ්වසනීය ම
අධ්‍යාපන තෝතැන්න..

Wins - වේයන්ගොඩ
------------------🥇---------------------
2026 10/ 11 ශ්‍රේණි
ආරම්භක සම්මන්ත්‍රණය
ජනවාරි 04 ඉරිදා උදේ 9.00ට WINS එකට එන්න.
--------------------💎-------------------

විද්‍යාව- ප්‍රගීත් මධුශාන්
ගණිතය- චන්දික ගනිහිඅච්චි
සිංහල- පුලස්ති ශ්‍රී පරාක්‍රම
ඉතිහාසය - ඉසුරු සම්පත්
ඉංග්‍රීසි- තිලිණ ධනංජය
Commerce - දමිත් මානගේ
ICT - දිනුෂිකා කලුගම්පිටිය

ඔයාගේ තැන හදන තැන
WINS වේයන්ගොඩ

සර් අයින් කරන්න කීවත් අයින් කරන් නෑ මේක නම් 😌👍🏻 #සර්ලස්සනනිසානෙමෙහැමදේම #අයිටීනම්අසාන්සර් #ගැම්මටඉගෙනගන්නේ
18/12/2025

සර් අයින් කරන්න කීවත් අයින් කරන් නෑ මේක නම් 😌👍🏻

#සර්ලස්සනනිසානෙමෙහැමදේම
#අයිටීනම්අසාන්සර්
#ගැම්මටඉගෙනගන්නේ

විහිළුවක් වත් තේරෙන් නෑ මෙයාලට 🫠
15/12/2025

විහිළුවක් වත් තේරෙන් නෑ මෙයාලට 🫠

Address

Divulapitiya
11125

Alerts

Be the first to know and let us send you an email when Ashan H. Madawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ashan H. Madawala:

Shortcuts

Share

Category