Econ easy

Econ easy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ easy, Education, Kegolle, Dippitiya.

23/12/2025
🔴Economics Free Passpaper Class🔴🎥විභාගයට යන තුරුම නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි✅🔉  2021 8 30 සදුදා සිට ඉල්ලුම...
28/08/2021

🔴Economics Free Passpaper Class🔴

🎥විභාගයට යන තුරුම නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි✅

🔉 2021 8 30 සදුදා සිට ඉල්ලුම සැපයුම පාඩමට අදාල
(ප්‍රශ්න පත්‍ර පොත් වල 2 වන ප්‍රශ්නය) ප්‍රශ්න කතා කරයි

🔴 සෑම සදුදා දවල් 12.30-3.00 පන්තිය පැවෙත්වේ....

🟢 ආර්ථික විද්‍යාව හැදින්වීම පාඩමට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ලද Recordig ලබා ගත හැක....

⚠️ සම්බන්ධ වන දරුවන් නම පාසල සදහන් කර 0778482484ට Wtasapp පණිවිඩයක් යොමු කරන්න....

🔴Economics Free online pass paper class🛑 🟢විභාගයට යන තුරුම නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි✅🔉 පංතිය සමග එක් වීමට...
22/08/2021

🔴Economics Free online pass paper class🛑

🟢විභාගයට යන තුරුම නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි✅

🔉 පංතිය සමග එක් වීමට පහත group හා සම්බන්ධ වන්න 0778482484 අන්කයට wtasp පනිවිඩයක්‍ යොමු කරන්න. නම සහ පාසල සදහන් කරන්න....🟢

මේ සතිවල ආර්ථික විද්‍යාව හැදින්වීම පාඩමට අදාල ප්‍රශ්න කතා කරයි

🔴සෑම සදුදා දවල් 12.30-3.00 පන්තිය පැවෙත්වේ...

*නොමිලේම කැමති වෙලාවක ආර්ථික විද්‍යාව vedio නැරබීමට මෙම You tube chanel එක *Subcrib* *කරල තියන්න*
*
*You tube*
https://youtube.com/channel/UC8PDDj3cqrW4PoPjh6KK_4A

https://youtu.be/M6SnmsB6WMg✅ *ආර්ථික විද්‍යාව හැදින්වීම*1️⃣ ආර්ථික විද්‍යාව හැදින්වීම.2️⃣ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍ය...
22/08/2021

https://youtu.be/M6SnmsB6WMg

✅ *ආර්ථික විද්‍යාව හැදින්වීම*

1️⃣ ආර්ථික විද්‍යාව හැදින්වීම.
2️⃣ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස වැදගත්කම.
3️⃣ ආර්ථික විද්‍යාවේ ප්‍රයෝජන.

ආර්ථික විද්‍යාව හැදින්වීම

https://youtu.be/m9MT2RAql7M*ආර්ථික පද්ධති පාඩම   පැය 2න් පැහැදිලිව මතක තියාගමු* 1️⃣ආර්ථික පද්ධති හැදින්වීම.2️⃣ආර්ථික පද...
22/08/2021

https://youtu.be/m9MT2RAql7M

*ආර්ථික පද්ධති පාඩම පැය 2න් පැහැදිලිව මතක තියාගමු*

1️⃣ආර්ථික පද්ධති හැදින්වීම.
2️⃣ආර්ථික පද්ධති වර්ගීකරණ නිර්ණායක.
3️⃣විකල්ප ආර්ථික පද්ධති නිර්වචන කිරීම.
4️⃣විකල්ප ආර්ථික පද්ධතිවල ලක්ෂන.

*විභාගයට කලින් අනිවාර්යයෙන් බලන්න...*

ආර්ථික පද්දති පාඩම පැයෙන් මතක තියාගමු | Economics Sinhala...

🥇ආර්ථික විද්‍යාව විෂයේ නිතර පරීක්ෂා කරනු ලබන *නිෂ්පාදන හැකියා මායිම්  මගින් ආර්ථික විද්‍යා සංකල්ප පැහැදිලි කිරීම* 1️⃣නිෂ...
22/08/2021

🥇ආර්ථික විද්‍යාව විෂයේ නිතර පරීක්ෂා කරනු ලබන

*නිෂ්පාදන හැකියා මායිම් මගින් ආර්ථික විද්‍යා සංකල්ප පැහැදිලි කිරීම*

1️⃣නිෂ්පාදන කාර්‍යෂමතාවය
2️⃣සම්පත්බෙදාවෙන්කිරීමේ කාර්‍ය්ෂමතාවය
3️⃣ආර්ථික කාර්‍යෂමතාවය
4️⃣ආර්ථික පසුබැසීම
5️⃣ආර්ථික පරිහානිය
6️⃣ආර්ථික වර්ධනය

ආර්ථික විද්‍යා සංකල්ප නිෂ්පාදන හැකියා මායිම් ඇසුරින් දැක්වීම

https://youtu.be/qgPSyVAYTj8🟢 *පූර්ණ තරගකාරී වෙළදපල ව්‍යුහය පැහැදිලි කිරීම.*⚠️වෙළදපල ව්‍යුහයන් හැදින්වීම.⚠️පූර්ණ තරගකාරී...
20/08/2021

https://youtu.be/qgPSyVAYTj8

🟢 *පූර්ණ තරගකාරී වෙළදපල ව්‍යුහය පැහැදිලි කිරීම.*

⚠️වෙළදපල ව්‍යුහයන් හැදින්වීම.
⚠️පූර්ණ තරගකාරී වෙළදපල ව්‍යුහය.
⚠️ආයතනය හා කර්මාන්තය යන සන්කල්ප දෙකෙහි වෙනස....

🛑තවත් ආර්ථික විද්‍යාව වීඩියෝ නැරඹීමට Econ Eeasy you tube chnel එක🎥🎥 Subcrib කරන්න.✅

වෙළදපල ව්‍යුහයන් හැදින්වීම සහ පූර්ණ තරගකාරී වෙළදපල

https://youtu.be/_fswd7qF6EU
11/08/2021

https://youtu.be/_fswd7qF6EU

යනානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශදිනපතා බහුවරණ ප්‍රශ්න telegram සමූහයට සම්බන්ධ වන්න පහත link එකෙන් එකතුවන්න..........

Address

Kegolle
Dippitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Econ easy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category