ÀNI Art Academies - Sri Lanka

ÀNI Art Academies - Sri Lanka ලොව පුරා සිටින කලාකරුවන්ට තීව්‍ර බහු-වසර කලා කුසලතා අධ්‍යාපනයක් සපයන ලාභ නොලබන සංවිධානයක් වන Ani Art Academies සඳහා වන නිල පිටුව.

"The Unspoken Desire "  Chamalka Hewage Charcoal and white pastel on paper, 7 × 5 in
28/05/2026

"The Unspoken Desire " Chamalka Hewage
Charcoal and white pastel on paper, 7 × 5 in

ස්ටුඩියෝ B එක ඇතුළේ ඇය අපූරු සිතුවමක් අඳිනවා වගෙයි ...!Pavithra Dissanayaka
25/05/2026

ස්ටුඩියෝ B එක ඇතුළේ ඇය අපූරු සිතුවමක් අඳිනවා වගෙයි ...!

Pavithra Dissanayaka

ඇයගේ ප්‍රථම අඟුරු සිතුවම් නිර්මාණය:Omeshi Shanjana Uduwaka , "A Cultural Transcendence"කඩදාසි මත අඟුරු (Charcoal on pape...
21/05/2026

ඇයගේ ප්‍රථම අඟුරු සිතුවම් නිර්මාණය:
Omeshi Shanjana Uduwaka , "A Cultural Transcendence"
කඩදාසි මත අඟුරු (Charcoal on paper)
අඟල් 10x8

මනා පුහුණුව සහ කැපවීම තුළින් සචින්ත ලක්ෂාන් සිය ප්‍රථම 'ෆෝම් බොක්ස්' (Form Box) අභ්‍යාස අදියර සාර්ථකව සම්පූර්ණ කළා. ඔහුග...
17/05/2026

මනා පුහුණුව සහ කැපවීම තුළින් සචින්ත ලක්ෂාන් සිය ප්‍රථම 'ෆෝම් බොක්ස්' (Form Box) අභ්‍යාස අදියර සාර්ථකව සම්පූර්ණ කළා. ඔහුගේ නිර්මාණාත්මක ගමනේ සාර්ථකත්වය මෙලෙස සටහන් කරමු.

We're excited to announce some new staff additions to our ÀNI Art Academies Dominicana campus!  In addition to current s...
15/05/2026

We're excited to announce some new staff additions to our ÀNI Art Academies Dominicana campus! In addition to current superstar instructor Fraelo Lantigua Garcia, this Spring, he is joined by Juanairis Collado (who is bravely stepping into the role of Dean) and Francisco Collado. All three teachers are sure to bring an unparalleled skill set to our passionate creatives in the Dominican Republic!!!!!. Can't wait!

ÀNI Art Academies Dominicana is expanding its staff team! In addition to our current instructor, Fraelo Lantigua Garcia, the academy will soon welcome a new Dean and an additional instructor. At the end of May, Juanairis Collado will officially step into the role of Dean. Originally from the Domini...

සිතුවමක සොඳුරු ඇරඹුම... ✍️🌑කවින්ද්‍යා ඩී. කේ. ආරච්චි ගේ අතින් හැඩවන ඇයගේ පළමු සිතුවම
15/05/2026

සිතුවමක සොඳුරු ඇරඹුම... ✍️🌑
කවින්ද්‍යා ඩී. කේ. ආරච්චි ගේ අතින් හැඩවන ඇයගේ පළමු සිතුවම

The latest issue of Smartermarx Magazine is up. Read more about it below!
14/05/2026

The latest issue of Smartermarx Magazine is up. Read more about it below!

The March issue of Smartermarx Magazine explores this month’s theme, “Excellence,” through articles on growth, learning, and creative practice from members of the ÀNI Art Academies community.

Congratulations to Ella Chen, one of the students in ÀNI Art Academies Young Creatives program! Her artwork "Sweet Dream...
05/05/2026

Congratulations to Ella Chen, one of the students in ÀNI Art Academies Young Creatives program!

Her artwork "Sweet Dreams" has been selected for national recognition in the prestigious Congressional Art Competition, organized by the Congressional Institute. This charcoal drawing will be displayed for one year in the Cannon Tunnel in Washington, D.C.

ÀNI Art Academies is proud to celebrate an outstanding achievement by young creative artist Ella Chen, whose work has been selected for national recognition in the prestigious Congressional Art Competition, organized by the Congressional Institute. Ella is one of ÀNI’s young creatives and a dedi...

තම පළමු තෙල් සායම් නිර්මාණයෙහි නිරත වන H Umanda Nuwarapaksha Gedara   . මෙහි ඇති සියුම් විස්තර සහ වර්ණ සංයෝජනය ඇයගේ සහජ ...
04/05/2026

තම පළමු තෙල් සායම් නිර්මාණයෙහි නිරත වන H Umanda Nuwarapaksha Gedara . මෙහි ඇති සියුම් විස්තර සහ වර්ණ සංයෝජනය ඇයගේ සහජ දක්ෂතාවය මනාව පිළිඹිබු කරයි.

මෙම අපූර්ව සිතුවම සහ තවත් මෙවැනි නිර්මාණ රැසක් එළඹෙන Capturing Realism Asia (CRA26) ප්‍රදර්ශනයේදී ඔබට දැකගත හැකිය.

කලාව කියන්නේ ඉවසීමෙන් කරන නිර්මාණයක්.. ✍️ÀNI Art Academies Sri Lanka ආයතනයේ අපේ ශිල්පිනී පියුමි එම්. වෙලගෙදර  ඇගේ අලුත්ම...
01/05/2026

කලාව කියන්නේ ඉවසීමෙන් කරන නිර්මාණයක්.. ✍️
ÀNI Art Academies Sri Lanka ආයතනයේ අපේ ශිල්පිනී පියුමි එම්. වෙලගෙදර ඇගේ අලුත්ම නිර්මාණය සමඟ ඉතාම උනන්දුවෙන් වැඩ කරන අයුරුයි මේ.
යථාර්ථවාදී චිත්‍රයක් (Realism) නිර්මාණය කරනවා කියන්නේ නිකම්ම චිත්‍රයක් අඳින එකට නෙවෙයි; ඒ පිටුපස විශාල කැපවීමක්, පැය ගණනාවක නිරීක්ෂණයක් සහ සියුම් දේ පවා නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඇය ඇගේ නිර්මාණයට පණ පොවන ආකාරය දෙස බලා සිටීම පවා හරිම අපූරුයි.

තායිලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ÀNI Art Academies ශිල්පීන්ගේ සිතුවම් එකතුවෙන් මෙවසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන "Capturing Realism Asia (CRA26)" කලා ප්‍රදර්ශනයේදී ඔබට මෙම සිතුවම සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.
මෙවැනි අපූර්ව නිර්මාණ රැසක් දැකබලා ගැනීමට එළඹෙන ඔක්තෝබර් මාසයේදී අප හා එක්වන්න.

Address

Dikwella

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when ÀNI Art Academies - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ÀNI Art Academies - Sri Lanka:

Shortcuts

Share

Category