Vijitha Central College Media Unit

Vijitha Central College Media Unit Vijitha Central College Media unit Official.

2022 වර්ශයේ සමස්ථලංකා පදක්කම්ලාබී ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රු.50000 බැගින් ත්‍යාග ප්‍රධානය සහ වර්ණලාබී ක්‍රිඩක ක්‍රිඩිකාවන්...
01/03/2023

2022 වර්ශයේ සමස්ථලංකා පදක්කම්ලාබී ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රු.50000 බැගින් ත්‍යාග ප්‍රධානය සහ වර්ණලාබී ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රු.5000 බැගින් ප්‍රධානය කිරීමේ උත්සවය විද්‍යාලීය ආදිශිෂ්‍ය හිටපු ක්‍රීඩා භාර ආචාර්ය කසුන් කිත්සෙන් මහතා හා වර්තමාන පුහුණුකරුවෙකු හා රුහුණු විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා උපදේශක K.H.කීර්ති කුමාර යන අයගේ ආරාධනයෙන් විද්‍යාලීය ආදිශිෂ්‍ මහාචාර්ය බ්‍රිගේඩියර් සනත් ජාලිය වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී 2022/02/24 වන දින පැවැත්වුණි.විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුතිවරු ඇතුලු ආදි ශිෂ්‍ය ක්‍රීඩා සංවර්ධන පදනම එකතුව සංවිදානය කල මෙම උත්සවය ආධිශිෂ්‍ය මහත්ම මහත්මීන් දෙමාපියන් සහ මාධ්‍ය අවරණය සමග සෞන්දර්ය අංශය නිර්මාණාත්මක දායකත්වය සමග උත්කර්ශවත්ව පවත්වන ලද අතර එම අවස්ථාවේ රූප රාපු කිහිපයක් ඔබේ වින්දනය සදහා යොමු කරනු ලැබේ.

විජිතයේ 81 වෙනි ජන්ම දින සැමරුම් උත්සවය.
19/01/2023

විජිතයේ 81 වෙනි ජන්ම දින සැමරුම් උත්සවය.

මාර/විජිත මධ්‍ය මහ විදුහලෙහි 2024 අ.පො.ස. උසස් පෙළ අංශයට නවක සිසුන් බදවා ගැනීම හා දිශාභිමුක කිරීමේ කලඑළි දැක්ම
13/01/2023

මාර/විජිත මධ්‍ය මහ විදුහලෙහි 2024 අ.පො.ස. උසස් පෙළ අංශයට නවක සිසුන් බදවා ගැනීම හා දිශාභිමුක කිරීමේ කලඑළි දැක්ම

අද දින සිට විජිත විද්‍යාලයේ මාධ්ය ඒකකය විසින් නව මුහුණුවරකින් මෙම ෆේස්බුක් පිටුව මගින් ඔබ වෙත තොරතුරු ගෙන එයි.
22/08/2022

අද දින සිට විජිත විද්‍යාලයේ මාධ්ය ඒකකය විසින් නව මුහුණුවරකින් මෙම ෆේස්බුක් පිටුව මගින් ඔබ වෙත තොරතුරු ගෙන එයි.

Address

MR/Vijitha Central College Mahawela Road Dickwella
Dikwella
81200

Telephone

+94412255116

Website

Alerts

Be the first to know and let us send you an email when Vijitha Central College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category