09/12/2025
🟪 පාසල් දුවා දරුවන් වෙනුවෙන් වෙනුවෙන් වෙන්වුණු වැඩසටහන් 🟪
🧑🎓 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2026 පංති කාලසටහන 🧑🎓
👉 6 ශ්‍රේණිය - බදාදා සවස 6:00 සිට 7:00 දක්වා
👉 7 ශ්‍රේණිය - සඳුදා සවස 5:00 සිට 6:00 දක්වා
👉 8 ශ්‍රේණිය - බදාදා සවස 5:00 සිට 6:00 දක්වා
👉 9 ශ්‍රේණිය - සඳුදා සවස 6:00 සිට 7:00 දක්වා
👉 10 ශ්‍රේණිය - සිකුරාදා සවස 6:30 සිට 8:30 දක්වා
👉 11 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 3:30 සිට 6:00 දක්වා
👉 2026 A/L - සිකුරාදා සවස 4:00 සිට 6:30 දක්වා
👉 2027 A/L - අඟහරුවාදා සවස 6:00 සිට 8:30 දක්වා
1️⃣ මෙහි සඳහන් වන්නේ Theory Sessions සඳහා වෙන්කරන ලද වෙලාවන් පමණක් වේ.
2️⃣ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා එදිනම හෝ කැමති දිනයක වේලාවක් (සතියකට අවම පැය 1ක කාලයක්) වෙන්කර ගත යුතුවේ.
3️⃣ Theory Sessions ප්‍රධාන ශාලාවේත්, Practical Sessions පරිගණක විද්‍යාගාරය තුළත් පැවැත්වේ. (සියළු ශාලාවන් වායුසමනය කර ඇත.)
4️⃣ ඉඩකඩ සීමිත බැවින් හැකි ඉක්මණින් ඔබේ අසුන වෙන්කරවා ගන්න. (එක් පංතියක් සදහා සහභාගී කරගනු ලබන්නේ උපරිම දරුවන් 30 දෙනෙකු පමණි.)
5️⃣ Physical කණ්ඩායම් පංති පමණක් පැවැත්වේ. (Online හෝ Hall Classes නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න)
වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංක වලින් සම්බන්ධ වන්න.
011 26 29 497 - Office (Hot Line)
072 27 29 497 - College (Call / Whatsapp)
072 28 29 497 - Stores / Technical (Whatsapp)
🌏 https://www.w3uc.lk