GM/Ananda M.V - National College Media Unit

GM/Ananda M.V - National College Media Unit "Your education is a dress rehearsal for a life that is yours to lead."—Nora Ephron

16/08/2026
✍️ ආනන්ද මහා විද්‍යාලීය පෙරදිග තූර්‍ය වාදක කංඩය ආරම්භ කර වසර 10 කටත් වඩා වැඩියි...👇👉අවස්ථා  කීපයකදී රන්ටැබේ කඳවුරු ගත වී...
09/08/2026

✍️ ආනන්ද මහා විද්‍යාලීය පෙරදිග තූර්‍ය වාදක කංඩය ආරම්භ කර වසර 10 කටත් වඩා වැඩියි...👇

👉අවස්ථා කීපයකදී රන්ටැබේ කඳවුරු ගත වී ඇත්තේ පළාත් තරගාවලි සදහා පමණි..👇

👉ඉනික්බ්තිව වසර ගණනාවක් එය ක්‍රීඩා උත්සවයට පමණක් සීමා වූ තූර්‍යවාදක කංඩයක් විය...

👉විවිධ බාදක මැද වසර 10 කට පසු පසුගිය වසරෙ අප පළාත් තරගාවලියට සහභාගී වී ලබා ගත්තේ අවසාන ස්ථානයයි...

✍️ අප පාසල් නාමයට යටින් කිසිදු නාමයක් නොවීය...

🔥 එය අප ලැබූ ඉහලම ශක්තිය විය.

👇 මෙවර පළාත් තරගාවලියට ඉදිරිපත් වී 07 වන බලඇණියේ 06 වන ස්ථානය ලබා සමස්ථ ලංකා කඳවුර නියෝජනයට අවස්ථාවක් ලබා ගැනීමම ජයග්‍රහණයක් නොවන්නේද...

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🙏සහය දුන් සැමට💐💐💐💐💐💐💐

05/08/2026

👉 උදා විකාශයේ තාක්ෂණික සහය....

🏆️🏆️බස්නාහිර පළාත් අන්තර් පාඨශාලීයීය සංගීත තරගාවලිය 2026 🎧🎧🎼🎼 කෙලි ගී සමූහ වාදන ස්වර ත්‍රන්ත නිර්මාණදෙවන ස්ථානය...💐💐💐💐💐💐...
04/08/2026

🏆️🏆️බස්නාහිර පළාත් අන්තර් පාඨශාලීයීය සංගීත තරගාවලිය 2026 🎧🎧

🎼🎼 කෙලි ගී සමූහ වාදන ස්වර ත්‍රන්ත නිර්මාණ

දෙවන ස්ථානය...

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

🏆️🏆️බස්නාහිර පළාත් අන්තර් පාඨශාලීයීය සංගීත තරගාවලිය 2026 🎧🎧🎼🎼 ඒකල වාදන ගිටාර් 🎸🎸ප්‍රථම ස්ථානය...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
04/08/2026

🏆️🏆️බස්නාහිර පළාත් අන්තර් පාඨශාලීයීය සංගීත තරගාවලිය 2026 🎧🎧

🎼🎼 ඒකල වාදන ගිටාර් 🎸🎸

ප්‍රථම ස්ථානය...

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

04/08/2026

👇අනඳ නද උදා විකාශය.....
👉ජීවිතයේ අර්ථය සොයායන වින්දනීය හෝරාව...
🎤අංකුර සන්නිවේදකයින් ජනගත කරන වේදිකාව...

🎧 සෑම අගහරුවාද දිනකම පෙ.ව 7 ,ට..

29/07/2026
💐💐💐 සහතික දිනූ පරිසර නියමුවෝ💐💐
28/07/2026

💐💐💐 සහතික දිනූ පරිසර නියමුවෝ💐💐

Address

Dewalapola

Opening Hours

Monday 09:00 - 13:30
Tuesday 09:00 - 13:30
Wednesday 09:00 - 13:30
Thursday 09:00 - 13:30
Friday 09:00 - 13:30

Telephone

+94112283914

Alerts

Be the first to know and let us send you an email when GM/Ananda M.V - National College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category