Upali Sir Grade 5 Online Classes

Upali Sir  Grade 5 Online Classes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upali Sir Grade 5 Online Classes, Tutor/Teacher, 88/A, Udugampola Road, Dewalapola.

24/01/2023
ගෙදර ඉදන්ම ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන්න5 වසර - මසකට දවස් 8ක් පැය 24ක්3, 4 වසර - මසකට දින 4ක් පැය 10ක්- Onl...
28/05/2020

ගෙදර ඉදන්ම ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන්න

5 වසර - මසකට දවස් 8ක් පැය 24ක්
3, 4 වසර - මසකට දින 4ක් පැය 10ක්

- Online ආකාරයෙන් පන්ති සියල්ලම පැවැත්වේ
-ප්‍රශ්න පත්‍ර සිදු කිරීමද Online විදියට
-ගෙදර ඉදන්ම කොරෝනා වලින් ආරක්ෂාකාරීව

අදම ඔබේ දරුවාත් සම්බන්ධ කරවන්න පහත පෝරමය පුරවන්න

https://forms.gle/6BNjuamfYkhc8cWb6

නැතිනම් අමතන්න 077 511 9582

මෙහෙයවීම: මිනු /මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය එස්.එම්.ඩී. උපාලි ප්‍රේමතිලක ((B.A.(Sp) Geography Colombo / Dip in Edu))

ප්‍රශ්න පත්‍ර හා අනෙකුත් නිබන්ධන නොමිලේ.

ආර්ථික අපහසුතා ඇතිය වෙතොත් පෞද්ගලිකව මා අමතන්න. ඔවුන් සිය්ල්ලට පන්ති නොමිලේ.

26/05/2020

2020 ශිෂ්‍යත්ව විභාගයට උත්තර ලියන්න ඕනි හරිම විදිය දැන්ගන්න.

තව දින 70යි...

මේ වගෙ තවත් වැදගත් කරුණු වගේම් අනුමාන ප්‍රශ්න 2500ක සාකච්ඡා නරඹන්න පිවිසෙන්න උපාලි සර්ගෙ වෙබ් අඩවියට, Youtube චැනලයට, හා Online පන්තිවලට.

Youtube - https://www.youtube.com/channel/UConfvNNWCfXmtT5vn2IQAeg
Web - https://upalisir.com/
LMS - https://lms.upalisir.com/

මෙහෙයවීම: මිනු /මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය එස්.එම්.ඩී. උපාලි ප්‍රේමතිලක ((B.A.(Sp) Geography Colombo / Dip in Edu))

ලිපිනය - අංක 88/ඒ, උඩුගම්පොල පාර, දෙවලපොල

දුරකථන අංකය - 077-5119582

3, 4 , 5 වසර ඔබටත් සම්බන්ධ වීමට අවශ්‍යනම් අමතන්න (සවස 5ත් 10ත් අතර)

ඔබ ලියාපදිංචි වූවේ නම් මේ වන විටත් වැඩි විස්තර ලැබී තිබෙනු ඇත.පන්තියට අදාල පේපර්, නිබ්න්ධන ආදිය Whatsapp Group හරහා ලබා ...
08/05/2020

ඔබ ලියාපදිංචි වූවේ නම් මේ වන විටත් වැඩි විස්තර ලැබී තිබෙනු ඇත.

පන්තියට අදාල පේපර්, නිබ්න්ධන ආදිය Whatsapp Group හරහා ලබා දෙනු ලැබේ. පන්තියට සම්බන්ධ වන අයුරු ඉදිරියේදි දැනුවත් කෙරේ.

පසුගිය වර්ෂයේ මිනුවන්ගොඩ, වේයන්ගොඩ හා මීගමුව ප්‍රදේශ වල් පැවති පන්ති කිහිපයක චායාරූප මෙහි දැක්වේ.
08/05/2020

පසුගිය වර්ෂයේ මිනුවන්ගොඩ, වේයන්ගොඩ හා මීගමුව ප්‍රදේශ වල් පැවති පන්ති කිහිපයක චායාරූප මෙහි දැක්වේ.

ගෙදර ඉදන්ම ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන්න-සති 10න් සම්පූර්ණ පාඩම් පුණරීක්ෂණ- Online ආකාරයෙන් පන්ති සියල්ලම ප...
06/05/2020

ගෙදර ඉදන්ම ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන්න

-සති 10න් සම්පූර්ණ පාඩම් පුණරීක්ෂණ
- Online ආකාරයෙන් පන්ති සියල්ලම පැවැත්වේ
-ප්‍රශ්න පත්‍ර සිදු කිරීමද Online විදියට
-ගෙදර ඉදන්ම කොරෝනා වලින් ආරක්ෂාකාරීව

අදම ඔබේ දරුවාත් සම්බන්ධ කරවන්න පහත පෝරමය පුරවන්න

https://forms.gle/A4v9TdtvfxfrzwU3A

නැතිනම් අමතන්න 077 511 9582

මෙහෙයවීම: මිනු /මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය එස්.එම්.ඩී. උපාලි ප්‍රේමතිලක ((B.A.(Sp) Geography Colombo / Dip in Edu))

පළමු දිනය නොමිලේ. ඉන්පසු පැය 2 පන්තියකට රු.70/-ක් පමණි. ප්‍රශ්න පත්‍ර හා අනෙකුත් නිබන්ධන නොමිලේ.

ආර්ථික අපහසුතා ඇතිය වෙතොත් පෞද්ගලිකව මා අමතන්න. ඔවුන් සිය්ල්ලට පන්ති නොමිලේ.

දෙවෙනි පාඩම මෙතනින් බලන්නhttps://www.youtube.com/watch?v=D1uBoNxoC94&tඋපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තියTopic: Up...
06/05/2020

දෙවෙනි පාඩම මෙතනින් බලන්න

https://www.youtube.com/watch?v=D1uBoNxoC94&t

උපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තිය

Topic: Upali Sir - Grade 5 - 5 වසර Online පන්තිය - 02
පරිසරය - ශාක - පුණරීක්ෂණ

මෙහෙයවීම: මිනු /මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය එස්.එම්.ඩී. උපාලි ප්‍රේමතිලක ((B.A.(Sp) Geography Colombo / Dip in Edu))

ලිපිනය - අංක 88/ඒ, උඩුගම්පොල පාර, දෙවලපොල

දුරකථන අංකය - 077-5119582

ඔබටත් සම්බන්ධ වීමට අවශ්‍යනම් අමතන්න

උපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තිය Topic: Upali Sir - Grade 5 - 5 වසර Online පන්තිය - 02 පරිසරය - ශාක - පුණරීක්ෂණ මෙහෙයවීම: මිනු /මාරපොල ප්...

දුවේ පුතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගෙ ළඟ ළඟම එනවා....කොරෝනා හින්දා ඔයාලට ස්කෝලෙ යන්න බැරි උනත්...අපි ගෙදර ඉදන්ම ඉගෙනගමු...වැඩ...
06/05/2020

දුවේ පුතේ 5 වසර ශිෂ්‍යත්ව විභාගෙ ළඟ ළඟම එනවා....

කොරෝනා හින්දා ඔයාලට ස්කෝලෙ යන්න බැරි උනත්...

අපි ගෙදර ඉදන්ම ඉගෙනගමු...

වැඩි විස්තර සඳහා අමතන්න - 077-5119582

පළවෙනි පාඩම මෙතනින් බලන්නhttps://www.youtube.com/watch?v=uXW-gTknxFE&t=6sඋපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තියTopic:...
06/05/2020

පළවෙනි පාඩම මෙතනින් බලන්න

https://www.youtube.com/watch?v=uXW-gTknxFE&t=6s

උපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තිය

Topic: Upali Sir - Grade 5 - 5 වසර Online පන්තිය - 01
Time: May 2, 2020 08:00 PM Mumbai, Kolkata, New Delhi

මෙහෙයවීම: මිනු /මාරපොල ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය එස්.එම්.ඩී. උපාලි ප්‍රේමතිලක ((B.A.(Sp) Geography Colombo / Dip in Edu))

ලිපිනය - අංක 88/ඒ, උඩුගම්පොල පාර, දෙවලපොල

දුරකථන අංකය - 077-5119582

ඔබටත් සම්බන්ධ වීමට අවශ්‍යනම් අමතන්න

උපාලි සර් මෙහෙයවන Online ශිෂ්‍යත්ව පන්තිය Topic: Upali Sir - Grade 5 - 5 වසර Online පන්තිය - 01 Time: May 2, 2020 08:00 PM Mumbai, Kolkata, New Delhi මෙහෙයවී...

Address

88/A, Udugampola Road
Dewalapola
11102

Telephone

+94775119582

Website

Alerts

Be the first to know and let us send you an email when Upali Sir Grade 5 Online Classes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category