Sri Pushparamaya & Siri Pannathissa Daham Pasalaaramaya 2

Sri Pushparamaya & Siri Pannathissa Daham Pasalaaramaya 2 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Pushparamaya & Siri Pannathissa Daham Pasalaaramaya 2, Education, Devinuwara.

20/05/2025

අපි සෑහෙන්න දුරක් ආවා දහම් පාසල නිසා..තැනකට ගිහින් කතා කරන්න,ධර්මය පිළිබඳ නිවැරදි ප්‍රායෝගික අවබෝධයකට එන්නේ දහම් පාසල නිසා...ඒ පිළිවෙත් මගට අමතර පංති ඒ වෙලාවට යොදා ගැනීම ඇත්තටම සෑහෙන්න බාධාවක්..කරුණාකර අමතර පංති ගුරුවරු මේවා දැනගන්න ඕනි.අපේ දහම් පාසලෙත් එන ළමයිනුත් 11 ට යන්න අහනවා පංති වලට.අපහසුතාවයට පත්වෙනවා දෙගොල්ලෝම.එක්කෝ මේකට පාලකයො පියවරක් ගන්න ඕනි..නැත්නම් දහම් පාසල් ඔක්කෝම එකතු වෙලා ස්වාධීනව මේ මතය ගොඩනගාගන්න ඕනි..ඉරිදා 2.00න් පස්සෙ වත් අමතර පංති ටික යොදාගන්න උත්සහ කරන්න.. පිංවත් ස්වාමීන් වහන්සේලා,පූජකවරු ඇතුළු දහම් පාසල් ගුරුවරු සෑහෙන්න වෙහෙසක් ගන්නවා දරුවෙක්ට ප්‍රායෝගිකව යහපත් ආකල්ප පුහුණු කරන්න.යහපත් වැඩවලට බාධා කරලා අප්‍රමාණ අකුසල් රැස් කරගන්න එපා..මරණාසන්න මොහොතේදී මතක් වෙන කොට ටිකක් අපහසු වෙයි ..කාරුණිකව පිං සිත් ඇතිව මේ දේ නවත්වලා 2.00 න් පස්සේ අදාළ අමතර පංති වල අධ්‍යයන කටයුතු කරගන්න ..දෙපැත්තම අනිවාර්ය අවශ්‍යයි..ඒක අපි හොඳට දන්නවා..එහෙත් උදේට දහම් පාසල දරුවන්ට මඟ අරවන්න එපා.ඒක පාපයක්..පවට කරගහන්න එපා.කුසලයට උදව් කරන්න..එතකොට ඔබේ හැම කටයුත්තම සාර්ථක වේවි...ආශිර්වාද ලැබේවි..

උදව් කරන්න ලඟම ඇති දහම් පාසලට දරුවො ටික ගොඩදාගන්න...පොලිසී උසාවි අවශ්‍ය වෙන්නැතිවෙයි ඉස්සරහට.බොහෝම නිස්සරණාධ්‍යාශයෙන් ගුරුවරු හැමෝම කැපවෙන්නේ දරුවන්ට තියෙන අසීමිත ලෙංගතුකම සෙනෙහස නිසාමයි....අපිට ලැබෙන දෙයක් නැහැ.ඒ ආත්ම තෘප්තිය වෙන මොකකින් වත් ගන්න බැහැ...ඉරිදාට ගෙදර ඉන්නවනම් යන්න ළඟම තියෙන දහම් පාසලට ගිහින් උදව් කරන්න.කවුරුත් එන්න එපා කියන්නේ නැහැ.හරියටම කලොත් වැඩේ ගොඩ...ඒක නිසා කරුණාවෙන් කියන්නේ..අමතර පංති ඔක්කෝම සවස 2 න් පසුව කරන්නට නිහතමානී වෙමු.!!!.......🙏තෙරුවන් සරණයි.

24/02/2023
30/11/2022

දහම් පාසල් ගියාට "විභාගේ පාස් "වෙන්න බෑ තමයි
එ්ත් "ජීවිතේ පාස්"වෙන්න කියලා දෙනවා
දහම් පාසලේ විභාග ලියල "රස්සාවක් ගන්න බෑ" තමයි
හැබැයි "රස්සාවක් හරියට කරන විදිය" උගන්නනවා
දහම් පාසලේ ලොකු හාමුදුරුවෝ "ආතල්" දෙන්නේ නෑ තමයි
ඒත් හොඳට ඉන්න ඕන" ඔවදන්"දෙනවා
දහම් පාසලේදි "ජොලි"කරන්න බෑ තමයි
හැබැයි ජිවිතේ "සතුටින් ඉන්න" පුරුදු කරනවා
දහම් පාසලේ "ආදරේ කර කර පිස්සු නටන්න" හොඳ නෑ තමයි
ඒත් "ආදරෙන් ජීවත් වෙන්න" ඉගෙන ගන්නවා
ඒ හින්දා හැම ඉරිදාම දහම් පාසල් යන්නම වෙනවා.....

17/11/2022
03/10/2022

Address

Devinuwara

Telephone

+94412233307

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pushparamaya & Siri Pannathissa Daham Pasalaaramaya 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category