22/08/2026
🔵 මෙවර 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් යටිවල කනිෂ්ඨ විද්‍යාලය, මියනවිට කනිෂ්ඨ විද්‍යාලය, උඩපොල කනිෂ්ඨ විද්‍යාලය, දෙමැද කනිෂ්ඨ විද්‍යාලය සහ කොස්ගහකන්ද මහා විද්‍යාලයේ දරුවන් උදෙසා පැවැත්වූ විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව 🧪
🔵 2026/08/18
🔵 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය
🔵 Media Unit Of Kosgahakanda Maha Vidyalaya