Sirisaman National College - Daraniyagala

Sirisaman National College - Daraniyagala This is the official Page for Sirisaman National College, daraniyagala.

03/12/2025
Wishing all students sitting for the G.C.E. Advanced Level Examination 2025 the very best of success.May your hard work,...
09/11/2025

Wishing all students sitting for the G.C.E. Advanced Level Examination 2025 the very best of success.
May your hard work, perseverance and determination guide you toward your academic and personal goals. *⋆ฺ*⋆ฺ࿐*⋆
Sirisaman National College Photograpic Art Society .
Sirisaman National College - Daraniyagala

2026 වර්ෂය සඳහා සිරිසමන් ජාතික පාසලේ පහත සඳහන් ක්‍රීඩාවන් සදහා බාහිර පුහුණුකරුවන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ...
07/11/2025

2026 වර්ෂය සඳහා සිරිසමන් ජාතික පාසලේ පහත සඳහන් ක්‍රීඩාවන් සදහා බාහිර පුහුණුකරුවන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

🔵වොලිබෝල්
🔵තයිකොන්ඩො
🔵ක්‍රිකට් (ලෙදර්)
🔵කරාතේ
🔵පිහිනුම්
🔵චෙස්

ඉහත ක්‍රීඩා සදහා විශේෂ සුදුසකම් සහිතව ප්‍රාගුණ්‍ය ලත් ඔබ,

ඔබ විසින් සකස් කළ අයදුම්පතක් සමඟ

01). ග්‍රාම නිලධාරී සහතිකය.

02). පොලිස් වාර්තාව.

03). අධ්‍යාපන සුදුසුකම්.

04). අදාළ ක්‍රීඩාවේ ලබාගත් ජයග්‍රහණ සනාත කරන සහතික වල පිටපත්.

05). අදාළ ක්‍රීඩාව පිළිබදව ලබා ඇති විශේෂ පුහුණු සහතික සහ පාඨමාලා සහතිකවල පිටපත්

06). පාසල් ක්‍රිඩා පුහුණුවීම් සඳහා ලබා දී ඇති හැදුනුම්පතේ පිටපතක්(තිබේනම්)

07). පාසලේ අදාළ ක්‍රීඩාව පුහුණු කිරීමට අවසර ඉල්ලමින් සැකසූ ලිපියක ඡයා පිටපත. (මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතුය.)

08). ජාතික හැදුනුම්පත / ගුවන්ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය යන ඒවායින් එකක සහතික කරන ලද ඡායාපිටපත.
අප වෙත ලියාපදිංචි තැපෑලෙන් 2025/12/08 වන දිනට පෙර යොමු කරන්න.

ලිපිනය -
කෑ/ සිරිසමන් ජාතික පාසල,
විද්‍යාල මාවත,
දැරණියගල.

ලියුම් කවරයේ වම් පස ඉහළ
"බාහිර ක්‍රිඩා පුහුණු කරුවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2026" ලෙස සඳහන් කරන්න.

Sirisaman National College - Daraniyagala
Sirisaman Sport Unit

𝗛𝗘𝗥𝗠𝗔𝗡𝗡 𝗟𝗢𝗢𝗦 & 𝗗𝗘 𝗦𝗢𝗬𝗦𝗔 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗘 𝗧𝗥𝗢𝗣𝗛𝗜𝗘𝗦 𝗖𝗔𝗠𝗣 𝟮𝟬𝟮𝟱.Sirisaman Cadet heroes have brought great honour by achieving,🏆All-...
27/10/2025

𝗛𝗘𝗥𝗠𝗔𝗡𝗡 𝗟𝗢𝗢𝗦 & 𝗗𝗘 𝗦𝗢𝗬𝗦𝗔 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗘 𝗧𝗥𝗢𝗣𝗛𝗜𝗘𝗦 𝗖𝗔𝗠𝗣 𝟮𝟬𝟮𝟱.

Sirisaman Cadet heroes have brought great honour by achieving,
🏆All-Island 22nd place and 1st place in the Sabaragamuwa Province at the Camp! 🇱🇰💪

🏆Award for the all - island 4th place at Self Confidence Building Test

Heartfelt thanks to our dedicated platoon officers and all teachers for their exceptional guidance and unwavering support behind this achievement.
Proud of our cadets and grateful to the mentors who made it possible!

Sirisaman National College - Daraniyagala
Sirisaman National College Photograpic Art Society

𝗗𝗲𝗲𝗽 𝗮𝗽𝗽𝗿𝗲𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝗢𝗹𝗱 𝗦𝗶𝗿𝗶𝘀𝗮𝗺𝗮𝗻 𝗖𝗮𝗱𝗲𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝗱𝗼𝗻𝗮𝘁𝗶𝗻𝗴 𝗮 𝘁𝗿𝘂𝗻𝗸 𝗯𝗼𝘅 𝘁𝗼 𝗼𝘂𝗿 𝗖𝗮𝗱𝗲𝘁 𝘁𝗲𝗮𝗺.𝗬𝗼𝘂𝗿 𝘃𝗮𝗹𝘂𝗮𝗯𝗹𝗲 𝗰𝗼𝗻𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶...
05/10/2025

𝗗𝗲𝗲𝗽 𝗮𝗽𝗽𝗿𝗲𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝗢𝗹𝗱 𝗦𝗶𝗿𝗶𝘀𝗮𝗺𝗮𝗻 𝗖𝗮𝗱𝗲𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝗱𝗼𝗻𝗮𝘁𝗶𝗻𝗴 𝗮 𝘁𝗿𝘂𝗻𝗸 𝗯𝗼𝘅 𝘁𝗼 𝗼𝘂𝗿 𝗖𝗮𝗱𝗲𝘁 𝘁𝗲𝗮𝗺.𝗬𝗼𝘂𝗿 𝘃𝗮𝗹𝘂𝗮𝗯𝗹𝗲 𝗰𝗼𝗻𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻 𝘄𝗶𝗹𝗹 𝘂𝗻𝗱𝗼𝘂𝗯𝘁𝗲𝗱𝗹𝘆 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝗼𝘂𝗿 𝘁𝗲𝗮𝗺’𝘀 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝗲𝗻𝗱𝗲𝗮𝘃𝗼𝗿𝘀 𝗮𝗻𝗱 𝗶𝗻𝘀𝗽𝗶𝗿𝗲 𝗼𝘂𝗿 𝗰𝗮𝗱𝗲𝘁𝘀 𝘁𝗼 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲 𝘁𝗵𝗲𝗶𝗿 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝘄𝗶𝘁𝗵 𝗱𝗲𝗱𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻.
Old Sirisaman Cadets' Association - OSCA
Sirisaman National College - Daraniyagala

හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම 20262025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව හයවන ශ්...
10/09/2025

හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම 2026

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව හයවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
💙💛
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ සියලු ජාතික පාසල් අභිභවා 99%ක සාධන ප්‍රතිඵලයක් සහිතව ප්‍රථම ස්ථානය ලැබූ සිරිසමන් ජාතික පාසලේ අභිමානවත් සිසු පරපුරට එක්වීමට ඔබටත් අවස්ථාව.

වැඩිදුර විමසීම් - 036-2249255
Sirisaman National College - Daraniyagala

𝗪𝗶𝘁𝗵 𝗶𝗺𝗺𝗲𝗻𝘀𝗲 𝗽𝗿𝗶𝗱𝗲,𝘄𝗲 𝗮𝗻𝗻𝗼𝘂𝗻𝗰𝗲 𝘁𝗵𝗮𝘁 𝗼𝘂𝗿 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝗰𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝘁𝗲𝗮𝗺 𝗵𝗮𝘀 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗱 𝘁𝗵𝗲 𝗿𝘂𝗻𝗻𝗲𝗿-𝘂𝗽 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝘁𝗵𝗲 𝗨𝗻𝗱𝗲𝗿-𝟭𝟳 𝗟𝗲𝗮𝘁𝗵𝗲𝗿 ...
05/09/2025

𝗪𝗶𝘁𝗵 𝗶𝗺𝗺𝗲𝗻𝘀𝗲 𝗽𝗿𝗶𝗱𝗲,𝘄𝗲 𝗮𝗻𝗻𝗼𝘂𝗻𝗰𝗲 𝘁𝗵𝗮𝘁 𝗼𝘂𝗿 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝗰𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝘁𝗲𝗮𝗺 𝗵𝗮𝘀 𝗮𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗱 𝘁𝗵𝗲 𝗿𝘂𝗻𝗻𝗲𝗿-𝘂𝗽 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝘁𝗵𝗲 𝗨𝗻𝗱𝗲𝗿-𝟭𝟳 𝗟𝗲𝗮𝘁𝗵𝗲𝗿 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁,𝗼𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗰𝗵𝗼𝗼𝗹𝘀 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻,𝗿𝗲𝗽𝗿𝗲𝘀𝗲𝗻𝘁𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗞𝗲𝗴𝗮𝗹𝗹𝗲 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁.
𝗪𝗲 𝗵𝘂𝗺𝗯𝗹𝘆 𝗰𝗼𝗻𝘃𝗲𝘆 𝗼𝘂𝗿 𝗵𝗶𝗴𝗵𝗲𝘀𝘁 𝗿𝗲𝘀𝗽𝗲𝗰𝘁 𝗮𝗻𝗱 𝗱𝗲𝗲𝗽𝗲𝘀𝘁 𝗴𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝘁𝗼 𝗼𝘂𝗿 𝗠𝗮𝘀𝘁𝗲𝗿-𝗶𝗻-𝗖𝗵𝗮𝗿𝗴𝗲 𝗼𝗳 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁, 𝗠𝗿. 𝗡𝗮𝗱𝘂𝗻 𝗣𝗮𝗹𝗹𝗶𝘆𝗮𝗴𝘂𝗿𝘂 𝗮𝗻𝗱 𝗼𝘂𝗿 𝗲𝘀𝘁𝗲𝗲𝗺𝗲𝗱 𝗰𝗼𝗮𝗰𝗵 𝗠𝗿. 𝗠𝗮𝗵𝗶𝗻𝗱𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮 𝗳𝗼𝗿 𝘁𝗵𝗲𝗶𝗿 𝘂𝗻𝘄𝗮𝘃𝗲𝗿𝗶𝗻𝗴 𝗴𝘂𝗶𝗱𝗮𝗻𝗰𝗲, 𝗺𝗲𝗻𝘁𝗼𝗿𝘀𝗵𝗶𝗽 𝗮𝗻𝗱 𝗱𝗲𝗱𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝘁𝗼 𝘁𝗵𝗲 𝘁𝗲𝗮𝗺’𝘀 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀.
💙💛
Sirisaman National College - Daraniyagala
Sirisaman Sport Unit

2025 සමස්ත ලංකා පාසල් මල්ලවපොර තරඟාවලියේ 16 පහළ - 57 kg බරපන්තියෙන් තරග බිමට පිවිසි සිරිසමන් ජාතික පාසලේ H.P මලීෂ අභිෂේක...
31/08/2025

2025 සමස්ත ලංකා පාසල් මල්ලවපොර තරඟාවලියේ 16 පහළ - 57 kg බරපන්තියෙන් තරග බිමට පිවිසි සිරිසමන් ජාතික පාසලේ H.P මලීෂ අභිෂේක් නෙත්සර පුතණුවන්,සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනීමට දස්කම් පෑ එම පුතණුවන්ට සහ පුහුණු කටයුතු සිදුකළ ක්‍රීඩා භාර ආචාර්ය තාරක එරන්ද ගුරු මහත්මා ඇතුළු ක්‍රිඩා අංශයට,ගරු විදුහල්පතිතුමන් ප්‍රමුඛ සිරිසමන් විද්‍යාලයීය අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගෞරවනීය ප්‍රණාමය සහ සුභාශීංසන මෙසේ පිරිනමයි.🙏💙💛

2025.08.21 දින සිට 2025.08.25 දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති  2025 - පළාත් ඇගයිම් කඳවුරට සහභාගි ...
26/08/2025

2025.08.21 දින සිට 2025.08.25 දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති 2025 - පළාත් ඇගයිම් කඳවුරට සහභාගි වූ කෑ/ සිරිසමන් ජාතික පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩය , සබරගමු පළාත් දෙවන ස්ථානය සහ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගත් බව අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටින වගයි.

එම විශිෂ්ට ජයග්‍රහණය ලබාගත් සිරිසමන් ශිෂ්‍යභට ඛණ්ඩයට,ශිෂ්‍යභට ඛණ්ඩ භාර ආචාර්ය ඊ.එම්.ටී.එම් ඉන්ද්‍රසේන මහත්මයාට, උපදේශක ලුතිතන් කර්නල් එස්.ඒ.එස් සමරකෝන් මහතාට සහ නන් අයුරින් සහයෝගය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් හට ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ සිරිසමන් විදුහල් ප්‍රජාවගේ ප්‍රණාමය සහ උණුසුම් සුභපැතුම්.

𝐈𝐭 𝐢𝐬 𝐩𝐫𝐨𝐮𝐝 𝐭𝐨 𝐚𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞 𝐜𝐚𝐝𝐞𝐭 𝐮𝐧𝐢𝐭 𝐨𝐟 𝐊𝐠/ 𝐒𝐢𝐫𝐢𝐬𝐚𝐦𝐚𝐧 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐰𝐡𝐢𝐜𝐡 𝐩𝐚𝐫𝐭𝐢𝐜𝐢𝐩𝐚𝐭𝐞𝐝 𝐢𝐧 𝐭𝐡𝐞 𝟐𝟎𝟐𝟓 𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐢𝐚𝐥 𝐀𝐬𝐬𝐞𝐬𝐦𝐞𝐧𝐭 𝐂𝐚𝐦𝐩 𝐡𝐞𝐥𝐝 𝐚𝐭 𝐑𝐚𝐧𝐭𝐚𝐦𝐛𝐞 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐝𝐞𝐭 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐟𝐫𝐨𝐦 𝟐𝟏.𝟎𝟖.𝟐𝟎𝟐𝟓 𝐭𝐨 𝟐𝟓.𝟎𝟖.𝟐𝟎𝟐𝟓 𝐡𝐚𝐬 𝐬𝐞𝐜𝐮𝐫𝐞𝐝 𝐭𝐡𝐞 𝟐𝐧𝐝 𝐩𝐥𝐚𝐜𝐞 𝐢𝐧 𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚 𝐩𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞 𝐚𝐧𝐝 𝟏𝐬𝐭 𝐩𝐥𝐚𝐜𝐞 𝐢𝐧 𝐊𝐞𝐠𝐚𝐥𝐥𝐞 𝐝𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭.
𝐖𝐚𝐫𝐦 𝐠𝐫𝐞𝐞𝐭𝐢𝐧𝐠𝐬 𝐚𝐧𝐝 𝐡𝐮𝐦𝐛𝐥𝐲 𝐩𝐚𝐲 𝐡𝐨𝐦𝐚𝐠𝐞 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐒𝐢𝐫𝐢𝐬𝐚𝐦𝐚𝐧 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐜𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲 𝐥𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐇𝐨𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐭𝐨 𝐭𝐡𝐞 𝐒𝐢𝐫𝐢𝐬𝐚𝐦𝐚𝐧 𝐜𝐚𝐝𝐞𝐭 𝐮𝐧𝐢𝐭,𝐭𝐞𝐚𝐜𝐡𝐞𝐫 𝐢𝐧- 𝐜𝐡𝐚𝐫𝐠𝐞 𝐨𝐟 𝐂𝐚𝐝𝐞𝐭 𝐌𝐫 𝐄.𝐌.𝐓.𝐌 𝐈𝐧𝐝𝐫𝐚𝐬𝐞𝐧𝐚, 𝐈𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫 𝐋𝐢𝐞𝐮𝐭𝐞𝐧𝐚𝐧𝐭 𝐂𝐨𝐥𝐨𝐧𝐞𝐥 𝐒.𝐀.𝐒 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐤𝐨𝐨𝐧 𝐚𝐧𝐝 𝐚𝐥𝐥 𝐭𝐞𝐚𝐜𝐡𝐞𝐫𝐬 𝐰𝐡𝐨 𝐜𝐨𝐧𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐞𝐝 𝐭𝐨 𝐰𝐨𝐧 𝐭𝐡𝐢𝐬 𝐠𝐫𝐞𝐚𝐭 𝐭𝐫𝐢𝐮𝐦𝐩𝐡.

Address

Deraniyagala
71430

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Telephone

+94362249255

Alerts

Be the first to know and let us send you an email when Sirisaman National College - Daraniyagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sirisaman National College - Daraniyagala:

Shortcuts

Share

Category