Lakshan M - Our Maths Story

Lakshan M - Our Maths Story දැනෙන්න ගණන් හදන Maths Brand එක

ගණිතය කියන්නෙ තවත් එක විෂයක් විතරක් නෙවෙයි. ගණිතය කියන්නෙ ජීවිතය. මොන තරම් අමාරුයි කියල මඟහැරියත්, ජීවිත ගමනෙ ඉදිරියට යන හැම පියවරක්ම ගණිතය අවශ්‍ය වෙනවා.

ඒ නිසාමයි ගණිතය කියන්නෙ අපි හැමෝම හරි ආසාවෙන් අවබෝධයෙන් ඉගෙන ගන්න ඕන. ඕනම විෂයයක් අපිට ආස හිතෙන්නෙ/එපා වෙන්නෙ අපි ඉගෙන ගන්න විදිය අනුව.

ඉතිං එන්න වෙනස්ම ප්‍රවේශයකින් ගණිතය ඉගෙන ගන්න පටන් ගන්න. ආසාවෙන් ගණන් හදන්න, ජීවිතය දැනගන්න.


ඔන්-ලයින් පන්

ති සඳහා ලියාපදිංචි වීමට සහ පන්තිවලට සම්බන්ධ වීමට ඔබේ නම, ඉගෙන ගන්න වසර, පාසල සමඟ (+94) 75 4977404 වෙත WhatsApp පණිවිඩයක් එවන්න.
භෞතික පන්ති සඳහා, ඔබගේ ඉල්ලීම පරිදි කුඩා කණ්ඩායම් හෝ තනි පන්ති සංවිධානය කළ හැක. පන්ති සංවිධානය සහ සියලුම පන්ති පිළිබඳ ගැටළු සඳහා කරුණාකර (+94) 75 4977404 හෝ (+94) 77 9238462 අමතන්න

කොච්චර ගණන් අමාරු වුණත්, ඔයාට හරියන අඩුපාඩු හදන අමුතුම ගණන් පන්තියට සම්බන්ධ වෙන්න.🛑 තනි හා කුඩා කණ්ඩායම් පන්ති සංවිධානය ...
27/02/2024

කොච්චර ගණන් අමාරු වුණත්, ඔයාට හරියන අඩුපාඩු හදන අමුතුම ගණන් පන්තියට සම්බන්ධ වෙන්න.

🛑 තනි හා කුඩා කණ්ඩායම් පන්ති සංවිධානය කරගැනීම සඳහා 0779238462 අමතන්න.

ලක්ෂාන් මධුසංඛ (විද්‍යාවේදී ගෞරව) (රජයේ පාසල් ගණිත ආචාර්ය)

ගණිතය තවත් එක් විෂයයක් ලෙස නොව ජීවිතයට අත්‍යාවශ්‍ය කුසලතාවක් ලෙස දකිමින් කටපාඩම් නොකරන සම්ප්‍රදාය අත්විඳින්න.පන්ති සඳහා ...
12/12/2023

ගණිතය තවත් එක් විෂයයක් ලෙස නොව ජීවිතයට අත්‍යාවශ්‍ය කුසලතාවක් ලෙස දකිමින් කටපාඩම් නොකරන සම්ප්‍රදාය අත්විඳින්න.

පන්ති සඳහා සම්බන්ධ වීමට 077 9238462 අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

01. භෞතික පන්ති (Physical Classes)

🛑 BrainVibes අධ්‍යාපන ආයතනය, B369, නාසෙවණ, දැරණියගල

🛑 ඔබගේ අවශ්‍යතාවය මත තනි හෝ කණ්ඩායම් පන්ති සංවිධානය කරගත හැක. (කිරිඳිවැල හා දැරණියගල නගර අතර)

02. මාර්ගගත පන්ති (Online Classes)

🛑 ඔබගේ අවශ්‍යතාවය මත තනි හෝ කණ්ඩායම් පන්ති සංවිධානය කරගත හැක. (ZOOM හෝ MS Teams ඔස්සේ)

🛑 අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න
https://youtube.com/

ගණිතය කියන්නෙ තවත් එක් විෂයයක් නෙවෙයි, ගණිතය කියන්නෙ ජීවිතය!මඟින් බහින්න හිතෙන මේ ගමන නිසා මඟහැරෙන්නෙ ජීවිතය, ඒ නිසා එන්...
01/10/2022

ගණිතය කියන්නෙ තවත් එක් විෂයයක් නෙවෙයි, ගණිතය කියන්නෙ ජීවිතය!

මඟින් බහින්න හිතෙන මේ ගමන නිසා මඟහැරෙන්නෙ ජීවිතය, ඒ නිසා එන්න මේ ගමන සාර්ථකව නිමා කරමු කැපවීමෙන් හා අධිෂ්ඨානය පෙරදැරිව!🏅

➡️➡️ පන්ති සඳහා සම්බන්ධ වීමට 075 49 77 404 අංකයට "නම, ශ්‍රේණිය හා පාසල " ඇතුළත් කර whatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැක..

☎️ විමසීම් 077 92 38 462 |
📧 [email protected]
👥 https://www.facebook.com/ourmathsstory

2022/2023 වසර වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා "පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟ...
21/08/2022

2022/2023 වසර වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා "පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟින් ගණිතයේ විශේෂ කොටස් ආවරණය කරන සම්මන්ත්‍රණ මාලාව"🏅

➡️➡️ සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වීමට 075 49 77 404 අංකයට "නම, ශ්‍රේණිය හා පාසල " ඇතුළත් කර whatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැක..

☎️ විමසීම් 077 92 38 462 |
📧 [email protected]
👥 https://www.facebook.com/ourmathsstory

09, 10, 11 වසර වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා "පසුගිය ශ්‍රේණි වල මඟහැරුණු ගණිතයේ මූලික සංකල්ප සමඟ වි...
14/08/2022

09, 10, 11 වසර වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා "පසුගිය ශ්‍රේණි වල මඟහැරුණු ගණිතයේ මූලික සංකල්ප සමඟ විශේෂ පන්ති මාලාව"🏅

➡️➡️ පන්ති සඳහා සම්බන්ධ වීමට 075 49 77 404 අංකයට "නම, ශ්‍රේණිය හා පාසල " ඇතුළත් කර whatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලියාපදිංචි විය හැක..

☎️ විමසීම් 077 92 38 462 |
📧 [email protected]
👥 https://www.facebook.com/ourmathsstory

Address

Kirindiwela
Deraniyagala
11061

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94754977404

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan M - Our Maths Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakshan M - Our Maths Story:

Shortcuts

Share