𝗜𝗖𝗧 with Prabath Gamage

𝗜𝗖𝗧 with Prabath Gamage

Share

Teaching is the best and noblest profession than other professions

Empowering learners through technology - join us on our journey to explore the world of ICT and unlock your full potential.

24/05/2021

පළමු දින පයිතන් පංතියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් හෙට දින (2021-05-25) සවස 2.30 ට විශේෂ පංතියක් පැවැත්වේ.
________________
**සති හතරෙන් Python**
...........
⭕උපකාරක පංතියේදී, පාසලේදී python පාඩම මගහැරුනද?
⭕මුල් කොටස් මග හැරුණ නිසා පාඩමේ ඉතිරි කොටස් තේරුනේ නැතිද?
⭕කොච්චර ඉගෙන ගත්තත් තවමත් Python ප්‍රශ්නයක් තනිවම විසඳගන්න බැරිද?
⭕මේ හැමදේම එක්ක python එපා වුනාද ?
කළබල වෙන්න එපා... මේ හැමදේම විසඳගන්න අපි උදවු කරන්නම්.
සති හතරෙන් උසස් පෙළට නියමිත python පාඩම සම්පූර්ණයෙන් ආවරණය කෙරෙන මෙම සුවිශේෂී වැඩ සටහනට ඔබ සහභාගී වුවහොත් ඔබේ ප්‍රියතම පාඩම python වනු නොඅනුමානයි. ඒ වගේම දෙවන පත්‍රයේ B කොටසේ රචනා ප්‍රශ්නයෙන් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකි වනු ඇත...
.........
**කවුරුන් සඳහාද**
⭕️2021,2022 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඕනෑම අයෙක් සඳහා.
⭕️පරිගණක ක්‍රමලේඛ මූලික සංකල්ප සහ Python ක්‍රමලේඛණ භාෂාව ඉගෙනීමට ඇල්මක් දක්වන ඕනෑම අයෙක් සඳහා.
...........
**මොනවද උගන්නන්නේ**
⭕️උසස් පෙළ නව විෂය නිර්දේශයේ 9 වන ඒකකය ( ගැටලු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒව ආකේතනය කිරීමට සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව) ට අදාල සියලුම කොටස්.
⭕️Flow Chart ගැලීම් සටහන්
⭕️Pseudocode ව්‍යාජ කේත
⭕️පයිතන් ක්‍රමලේඛ සැකසීම
⭕️අනුමාන ප්‍රශ්න සාකච්ඡාව
⭕️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
⭕️සහ තවත් වැදගත් කරුණු ගණනාවක්
.......
**ගාස්තු**
මෙය සම්පූර්ණයෙන් නොමිලයේ පවත්වන්නේ. පළමු දවසින් පසු ගාස්තු අය කිරීමක් නැහැ. සම්පූර්ණ පාඩම ම නොමිලයේ...!!
**කොහොමද සම්බන්ධ වන්නනේ**
මෙම Link එකෙන් අපගේ Telegram Channel එකට සම්බන්ධ වන්න
https://t.me/IctPrabath
_______________________________
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82227853884...
Meeting ID: 822 2785 3884
Passcode: 760458
...........................................

18/05/2021

**සති හතරෙන් Python**
...........
⭕උපකාරක පංතියේදී, පාසලේදී python පාඩම මගහැරුනද?
⭕මුල් කොටස් මග හැරුණ නිසා පාඩමේ ඉතිරි කොටස් තේරුනේ නැතිද?
⭕කොච්චර ඉගෙන ගත්තත් තවමත් Python ප්‍රශ්නයක් තනිවම විසඳගන්න බැරිද?
⭕මේ හැමදේම එක්ක python එපා වුනාද ?

කළබල වෙන්න එපා... මේ හැමදේම විසඳගන්න අපි උදවු කරන්නම්.
සති හතරෙන් උසස් පෙළට නියමිත python පාඩම සම්පූර්ණයෙන් ආවරණය කෙරෙන මෙම සුවිශේෂී වැඩ සටහනට ඔබ සහභාගී වුවහොත් ඔබේ ප්‍රියතම පාඩම python වනු නොඅනුමානයි. ඒ වගේම දෙවන පත්‍රයේ B කොටසේ රචනා ප්‍රශ්නයෙන් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකි වනු ඇත...
.........
**කවුරුන් සඳහාද**
⭕️2021,2022 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඕනෑම අයෙක් සඳහා.
⭕️පරිගණක ක්‍රමලේඛ මූලික සංකල්ප සහ Python ක්‍රමලේඛණ භාෂාව ඉගෙනීමට ඇල්මක් දක්වන ඕනෑම අයෙක් සඳහා.
...........
**මොනවද උගන්නන්නේ**
⭕️උසස් පෙළ නව විෂය නිර්දේශයේ 9 වන ඒකකය ( ගැටලු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒව ආකේතනය කිරීමට සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව) ට අදාල සියලුම කොටස්.
⭕️Flow Chart ගැලීම් සටහන්
⭕️Pseudocode ව්‍යාජ කේත
⭕️පයිතන් ක්‍රමලේඛ සැකසීම
⭕️අනුමාන ප්‍රශ්න සාකච්ඡාව
⭕️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
⭕️සහ තවත් වැදගත් කරුණු ගණනාවක්
.......
**ගාස්තු**
මෙය සම්පූර්ණයෙන් නොමිලයේ පවත්වන්නේ. පළමු දවසින් පසු ගාස්තු අය කිරීමක් නැහැ. සම්පූර්ණ පාඩම ම නොමිලයේ...!!

**කොහොමද සම්බන්ධ වන්නනේ**
මෙම Link එකෙන් අපගේ WhatsApp Group එකට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/GeZkUjYJCsc9Zg9rZS2Hzy

2021/05/19 , සවස 5.00ට Zoom හරහා සම්බන්ධ වන්න
Meeting ID: 847 9393 4631
Passcode: 9pEP4c

...........................................

Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Kotapola
Deniyaya