Deniyaya Central College

Deniyaya Central College

Share

දෙනියාය මැදි විදුහල..

01/11/2024
07/09/2023

අප පාසලේ ආදි ශිෂ්‍ය නිරෝෂන් හර්ෂණට සහ දිල්හාර විදුරන්ගට විශේෂ ස්තුතියක් පුදකරමු.

07/09/2023

දෙනියාය මැදි විදු මව් වෙනුවෙන්........
ගෙතූ පදවැල්,
මුසුවූ ස්වර නද,
එක්වූ මියුරු හඬවල් ...
අවදි කරයි ආදරයෙන්
අප සැමගේ හදවත්....
ස්තුතියි ආදි සිසු ඔබට.....
♪ Vocal - Rahal Gamage , Tharu Dewmina , Dilan Jayasuriya
♪ Mix & master - Tharu Dewmina
♪ production - TD AUDIO LAB
♪ Lyrics - Dilan Jayasuriya

04/09/2023

අපගේ පාසලට අභිමානයක් මෙන්ම සම්පතක් වූ අප පාසලේ හිටපු විදුහල්පතිවරයෙකු වූ සහ හිටපු ජාතික පාසල් අධ්‍යක්ශක තුමනි, ඔබට අපගේ ගෞරවය පුද කරමු.

02/09/2023

For a Better Hallmark... 🥰🥳

30/08/2023

Rebound The Glory of DCC
අපේ කොල්ලන්ගේ වැඩක්... 😍❤

"For real Experience use headphones"
Dolby Sounds included

Creation credit goes to our Old Student Chathura Abeysinghe



14/08/2023

ටශිනි පෙරේරට වගේම Flashback සංගීත කණ්ඩායමට ආදරේ කරන හැමෝම සැප්තැම්බර් 09 දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයට එකතුවෙන්න....

Rebound - The Glory Of DCC දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමක අසිරිය විඳගනිමින් සවස 06 සිට Rebound - Street Food Festival එකෙන් හිත වගේම බඩත් පිරෙන්න අලුත් කෑම වර්ග රස බලන්න...

සැප්තැම්බර් 09 සවස 06 සිට දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ⁣එකතුවෙමු...

Photos from Deniyaya Central College's post 06/08/2023

2018 වර්ෂයේ සිට අද දක්වා වසර 5ක් තම රථයේ Sticker එක ප්‍රදර්ශනය කිරීමට ගෞරවයක් ලෙස අපේ චින්තක මහතාගේ වාහනය Sticker කරන ලදී. අගෝස්තු 7 සදුදා සිට සියල්ල සූදානම් ..
ඔබගේ රථය සූදානම් කරගන්න.
ඔබගේ රථයට Sticker එක වෙන්කරවා ගැනීමට 0701384255 (Office) අංකය අමතන්න.

06/08/2023

The theme vehicle sticker of Rebound

Vehicle Sticker රැල්ල ඇරඹුනා...!
ඔබත් එක්වන්න...

ඔබගේ රථය සූදානම් කරගන්න.
ඔබගේ රථයට Sticker එක වෙන්කරවා ගැනීමට
0770813074 (Office) අංකය අමතන්න.

30/07/2023

පරක්කු නොවී අදම Order කරන්න..

Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Deniyaya
Deniyaya
81500