11/04/2026
සිංහල හා හින්දු අළුත් අවුරුදු සැමරුම්..❤
1/2 ශ්‍රේණි..😍
ඉගෙනුම් දිවි මඟට අත්වැලකි.
11/04/2026
සිංහල හා හින්දු අළුත් අවුරුදු සැමරුම්..❤
1/2 ශ්‍රේණි..😍
02/04/2026
දිස්ත්‍රික් කුසලතාවය 60 සමගින් විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් ආදරණීය දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම්..!❤😍
14/03/2026
ගණිත දින සැමරුම 2026 ❤😍
06/03/2026
සතුට පිරුණු ඉස්කෝලේ...❤😍
17/02/2026
ඒ.බී. උපතිස්ස මහතා විසින් 1,2 ශ්‍රේණි දුවා දරුවන්ට ත්‍යාග ලබාදීම..❤🙏
ඔබතුමන්ට ගෞරවනීය ස්තූතිය..😍
04/02/2026
එකමුතුකමින් නිර්මාණය වූ
එළිමහන් පන්ති කාමරය සැකසුණු අයුරු..❤😍
04/02/2026
2025 5ශ්‍රේණිය දුවා දරුවන් , දෙමාපියන් සහ පංති භාර ආචාර්ය තුසිතා මිස් සහ දීපිකා මිස්ගෙ ප්‍රධානත්වයෙන් සහ විදුහල්පතිතුමන්ගෙ අනුශාසකත්වයෙන් නිර්මාණය වූ එළිමහන් පන්ති කාමරය විවෘත කිරීම..❤
04/02/2026
78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද නිදහස් දින සැමරුම් උළෙල...
❤🙏🇱🇰😍
12/11/2025
ප්‍රාථමික අංශයේ දරුවන් විසින් පසුගියදා පවත්වන ලද සාංඝික දානමය පිංකම...🙏🙏
වරල්ල උත්තරගිරි විහාරස්ථානයේ දී...